Sadaharitha Agarwood ගැන යමක්.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Dumb. The value would decline if everyone started planting them

    මමනම් හිතන්නෑ එහෙම වෙයි කියලා. මොකද ලෝක වෙලදපොලේ දිනෙන් දිනම මිල ඉහල යනවා. අනික වෙනත් රටවලත් මේවා වගා කරනවා. මේවා වැඩි වශයෙන් භාවිතා කරන්නේ සුවදවිලවුන්, බේත් ජාති වාගේ ඒවා නිශ්පාදනය කරන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    සඩාහරිත වංචාවන්ට හසු නොවන්න. ඔවුන්ගේ කූට වංචා වලට හසුවූ අය කීපදෙනෙක් මම හඳුරමි.විස්තර පසුව.
     
    Hesh D

    Active member
  • Feb 25, 2018
    110
    112
    43
    සඩාහරිත වංචාවන්ට හසු නොවන්න. ඔවුන්ගේ කූට වංචා වලට හසුවූ අය කීපදෙනෙක් මම හඳුරමි.විස්තර පසුව.
    Bump
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    සඩාහරිත වංචාවන්ට හසු නොවන්න. ඔවුන්ගේ කූට වංචා වලට හසුවූ අය කීපදෙනෙක් මම හඳුරමි.විස්තර පසුව.
    Explain more please

    මෙයාලගෙ නෙවෙයි වෙන්න ඇති. ඒත් මම අද දැක්කා පැල ගත්ත අයගෙ ගස් තියනවා ගස් ගන්න එන්නෙ නෑ කියල කිහිපදෙනෙක්ම FB එකේ comment කරල තිබුණා.
    මේකත් පැල විකුණන scam එකක් වගේ. පැලයක් 1500.
    ------ Post added on Feb 21, 2025 at 8:46 PM