mokada case eka?ඉක්මනට ඕක විකුණලා දලා ඒ සල්ලි වෙන එහෙක ආයෝජනය කරපන්. ආයෙත් ඔය මගුලේ ආයෝජනය කරන්න එපා. හේතු අහන්න එපා. තව ටික කාලයක් බලා ඉදපන්. එතකොට උබටම වැඩේ තේරෙයි
Explain bro. මගෙ වත්ත. සදාහරිත එකෙන් පොරක් ඇවිත් වත්තෙ හදමුද ඇහුවා. එලකිරි එකෙන් පුරුදු උන හැම රෙද්දම සැක කරන පුරුද්ද නිසා මට ෂුවර් නෑ. දන්න දෙයක් තියනවනම් කියපන්.ඉක්මනට ඕක විකුණලා දලා ඒ සල්ලි වෙන එහෙක ආයෝජනය කරපන්. ආයෙත් ඔය මගුලේ ආයෝජනය කරන්න එපා. හේතු අහන්න එපා. තව ටික කාලයක් බලා ඉදපන්. එතකොට උබටම වැඩේ තේරෙයි
mata laksha 25 i agree une ( wallapatta gas 50 kata)Explain bro. මගෙ වත්ත. සදාහරිත එකෙන් පොරක් ඇවිත් වත්තෙ හදමුද ඇහුවා. එලකිරි එකෙන් පුරුදු උන හැම රෙද්දම සැක කරන පුරුද්ද නිසා මට ෂුවර් නෑ. දන්න දෙයක් තියනවනම් කියපන්.
මේ මගෙ වත්තෙ හදන්න බන්. උන්ම free chemical ගහන එක, monitor කරන වැඩ එහෙම කරනව'ලු'. එක ගහක් අවම මිල රුපියල් ලක්ෂයක් ගානෙ උන්ම ආපහු ගන්නවා, මිල වැඩි උනොත් ඒ වෙලාවෙ තියන හොඳම මිලට ගන්නව'ලු'. පැලයක් 1500ක්ද කොහෙද කිව්වෙ. Agreement එකක් sign කරනවා කිව්වා. ඒ කියන්නෙ ඒ ගස් උන්ට හැර පිට උන්ට දෙන්න බැරි වෙන විධියට බැඳිල්ලක්නෙ.mata laksha 25 i agree une ( wallapatta gas 50 kata), ganna kotanam kivve laksha 40k withara ganna puluwan wei kiyala, hebei mang gewwe nam laksha 6ta wada tikak aduwen (gas 50 tama)