sadaharitha project

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං අහු වෙන්න එපා මම අව්රුදු 10 විතර කලින් බැලුවා ගන්න කොට ලාබයි වගේ පෙනුනාට අව්රුදු 15 ගියාම පාඩුයි. පර්ච් එක රු 1000.00 2000.00 ට අරගෙන පට්ටගන්න වලට විකුණවා.
    ටිකක් හොයලා බලපන් අව්රුදු ගාන ගියාට පස්සේ මොකක්ද ගැරන්ටිය කියලා....
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    saminda_1980:22997803 said:
    මචං අහු වෙන්න එපා මම අව්රුදු 10 විතර කලින් බැලුවා ගන්න කොට ලාබයි වගේ පෙනුනාට අව්රුදු 15 ගියාම පාඩුයි. පර්ච් එක රු 1000.00 2000.00 ට අරගෙන පට්ටගන්න වලට විකුණවා.
    ටිකක් හොයලා බලපන් අව්රුදු ගාන ගියාට පස්සේ මොකක්ද ගැරන්ටිය කියලා....
    Machan uba monawada gathe teek da