Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Sadani Fernando...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවන් ලිපි පෙළක් දැමීම ගැන දැන් මටම ඇත්තේ කලකිරීමකි. මා කියන්නට උත්සාහ කල දේ මදකින් හෝ තේරුම් ගන්නවා වෙනුවට, මා පැමිණියේ කොහේ සිටද, මීට පෙර කොපමණ posts දමා තිබේද, පිස්සෙක් ද කොහේද , විකාර කාරයෙක්ද කොහේද , ලිංගික ඉරිසියාවක් තියෙන එකෙක්ද කොහෙද යැයි, කියමින් මා හට විවිධාකාරයේ අපහාස එල්ල කරමින් පවතී..මා කිසිවෙකුට දොස් පවරා නැත. .

කියන්නට තැනු එකම දෙය නම, පිරිමි හෝ වේවා, ගැහැණු හෝ වේවා, අනවශ්‍ය ලෙස ප්‍රතිරුප පිම්බීමෙන් වැළකී සිටීමට හැකිනම් හොඳයි යන්නය. කෙනෙකු හොඳ හෝ නරක වන්නේ, රුපයෙන් නොව, සමාජය තුල සිටිමින්, සමාජ ප්රගමනයට කරනා කාර්යභාරය අනුවය. එයට නළුවෙක් හෝ නිලියක්ම විය යුතු නැත. ලස්සණ අඟපසඟ පිහිටා තිබිය යුතුද නැත. වැදගත් සංවාදයක් ගොඩනගන්නට ගොස්, අවසානයේ, මා ඇතුළු මාගේ ගෙදර උදවියද බැනුම් අසනා තරමටම දුර දිග යාම අනවශ්‍ය යැයි සිතේ.

තමන්ට කැමති fantasy ය තුල ඉඳිමින්, එම fantasyය ප්‍රශ්න කරන්න; උඹ කව්ද , උඹ මොකාද, එළකිරියේ උඹ දාලා තියෙන්නේ posts කීයද, ආදී වශයෙන් පවසන්නේ නම්, සුදුසුම දෙය එසේ ඉන්නට හැර , නොගැලපෙන මම ඉවත් වීමය.

සැබවින්ම දැන් මෙය ලංකාවේ පවතින සමාජ තත්වයේ කැඩපතකි..ඒ සඳහා දේශපාලයනය අවශ්‍යම නැත. එය තවත් ගඳ ගහනා නරකාදියකි.

කහ ඉරෙන් පාර පනිනා විට වාහනයකට යට උනත්, බනින්නේ එසේ අවේලාවේ පාර පැන්නේ ඇයි, යනුවෙන් අනතුරට මුහුණ දුන් එකාටය. වැරැද්දකට දරුවෙකුට දඬුවම් කලොත්, පසුදා දණ ගහන්න වෙන්නේ ගුරුවරයාටය. වැරද්දක් ඇල්ලු, පොලිස් නිලධාරියාට වන්නේ, ඊළඟ මාරු වීමට ලෑස්ති වීමය. සමාජය එසේ, උඩු යටිකුරු වී ඇති වෙලාවක, අපේ තරුණ පිරිමි පරපුරට ඇත්තේ, සුවිශාල වගකීමකි. එහෙත් කිසිවෙකුට උවමනාවක් නැත. වෙනස් වීමට උවමනාවක් නැති කිසිවෙකුට, දෙයක් වෙනස් කිරීමටද නොහැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, විවිධ රැකියා ක්ෂේත්‍ර වැනි දෑ ගැන කතා කරනවා දැක නැති තරම්ය. කලත්, එය පිටු දෙක තුනකට සීමා වේ.

එහෙත්, අසභ්‍ය කුමක් හෝ දෙයක් පිටිවී ඇත යැයි කිවූ සැනින්, link please , මටත් එවන්න, මටත්, මටත්, අඩෝ අපිටත් එවපන් යනුවෙන් තලු මරමින් බලා සිටිනා පිරිස බොහෝය. කියන්නට ඇති දේ බොහෝ උනත්, මම මෙතනින් නවතිමි.

ප්‍රසිද්ධ කියමනක් මා අසා ඇත, එය අවසාන වශයෙන් සඳහන් කරමි.

"සරාගී ගැහැණියට පෙම් බඳින, යහන්ගත වීමට පෙරුම් පුරන පිරිමි බොහෝය.

එහෙත් විවාහය සඳහා සොයන්නේ චරිතවත්, කුලවත් කාන්තාවකම පමණි."

මාගේ ලිපි වලින් එළකිරියට අනවශ්‍ය අපහසුතාවක් ඇති උනි නම් කනගාටු වෙමි. මා කලින් ලියූ සියලු දෙය ඉවත් කර ගනිමි. එළකිරියේ සැරිසරන්නෙක් මිස, අදහස් දක්වන්නෙක් නොවීමට වගබලා ගනිමි.

[QUOTE="matrixsudu, post: 24298908, member: 110884"] [SIZE="5"] මෙවන් ලිපි පෙළක් දැමීම ගැන දැන් මටම ඇත්තේ කලකිරීමකි. මා කියන්නට උත්සාහ කල දේ මදකින් හෝ තේරුම් ගන්නවා වෙනුවට, මා පැමිණියේ කොහේ සිටද, මීට පෙර කොපමණ posts දමා තිබේද, පිස්සෙක් ද කොහේද , විකාර කාරයෙක්ද කොහේද , ලිංගික ඉරිසියාවක් තියෙන එකෙක්ද කොහෙද යැයි, කියමින් මා හට විවිධාකාරයේ අපහාස එල්ල කරමින් පවතී..මා කිසිවෙකුට දොස් පවරා නැත. . කියන්නට තැනු එකම දෙය නම, පිරිමි හෝ වේවා, ගැහැණු හෝ වේවා, අනවශ්‍ය ලෙස ප්‍රතිරුප පිම්බීමෙන් වැළකී සිටීමට හැකිනම් හොඳයි යන්නය. කෙනෙකු හොඳ හෝ නරක වන්නේ, රුපයෙන් නොව, සමාජය තුල සිටිමින්, සමාජ ප්රගමනයට කරනා කාර්යභාරය අනුවය. එයට නළුවෙක් හෝ නිලියක්ම විය යුතු නැත. ලස්සණ අඟපසඟ පිහිටා තිබිය යුතුද නැත. වැදගත් සංවාදයක් ගොඩනගන්නට ගොස්, අවසානයේ, මා ඇතුළු මාගේ ගෙදර උදවියද බැනුම් අසනා තරමටම දුර දිග යාම අනවශ්‍ය යැයි සිතේ. තමන්ට කැමති fantasy ය තුල ඉඳිමින්, එම fantasyය ප්‍රශ්න කරන්න; උඹ කව්ද , උඹ මොකාද, එළකිරියේ උඹ දාලා තියෙන්නේ posts කීයද, ආදී වශයෙන් පවසන්නේ නම්, සුදුසුම දෙය එසේ ඉන්නට හැර , නොගැලපෙන මම ඉවත් වීමය. සැබවින්ම දැන් මෙය ලංකාවේ පවතින සමාජ තත්වයේ කැඩපතකි..ඒ සඳහා දේශපාලයනය අවශ්‍යම නැත. එය තවත් ගඳ ගහනා නරකාදියකි. කහ ඉරෙන් පාර පනිනා විට වාහනයකට යට උනත්, බනින්නේ එසේ අවේලාවේ පාර පැන්නේ ඇයි, යනුවෙන් අනතුරට මුහුණ දුන් එකාටය. වැරැද්දකට දරුවෙකුට දඬුවම් කලොත්, පසුදා දණ ගහන්න වෙන්නේ ගුරුවරයාටය. වැරද්දක් ඇල්ලු, පොලිස් නිලධාරියාට වන්නේ, ඊළඟ මාරු වීමට ලෑස්ති වීමය. සමාජය එසේ, උඩු යටිකුරු වී ඇති වෙලාවක, අපේ තරුණ පිරිමි පරපුරට ඇත්තේ, සුවිශාල වගකීමකි. එහෙත් කිසිවෙකුට උවමනාවක් නැත. වෙනස් වීමට උවමනාවක් නැති කිසිවෙකුට, දෙයක් වෙනස් කිරීමටද නොහැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, විවිධ රැකියා ක්ෂේත්‍ර වැනි දෑ ගැන කතා කරනවා දැක නැති තරම්ය. කලත්, එය පිටු දෙක තුනකට සීමා වේ. එහෙත්, අසභ්‍ය කුමක් හෝ දෙයක් පිටිවී ඇත යැයි කිවූ සැනින්, link please , මටත් එවන්න, මටත්, මටත්, අඩෝ අපිටත් එවපන් යනුවෙන් තලු මරමින් බලා සිටිනා පිරිස බොහෝය. කියන්නට ඇති දේ බොහෝ උනත්, මම මෙතනින් නවතිමි. [SIZE="5"][SIZE="5"]ප්‍රසිද්ධ කියමනක් මා අසා ඇත, එය අවසාන වශයෙන් සඳහන් කරමි. "සරාගී ගැහැණියට පෙම් බඳින, යහන්ගත වීමට පෙරුම් පුරන පිරිමි බොහෝය. එහෙත් විවාහය සඳහා සොයන්නේ චරිතවත්, කුලවත් කාන්තාවකම පමණි."[/SIZE][/SIZE] මාගේ ලිපි වලින් එළකිරියට අනවශ්‍ය අපහසුතාවක් ඇති උනි නම් කනගාටු වෙමි. මා කලින් ලියූ සියලු දෙය ඉවත් කර ගනිමි. එළකිරියේ සැරිසරන්නෙක් මිස, අදහස් දක්වන්නෙක් නොවීමට වගබලා ගනිමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom