Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Sadani Fernando...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ පෙර සබැදියාවන් ඉවත් කරගෙන ඇත ...හේතුව මම දනිමි ...ඔබගේ අදහස් කුඩා අකුරෙන් දක්වා ඇත ...

ඔබ මාත් සමග යම් කිසි වෛරයක් පිරිමහනවදෝ සිතේ. සෑම උදාහරණයකටම "උඹේ නෝනා" යනුවෙන්ද යොදා ඇත්තේ එම නිසා විය යුතුය. මා දන්නා තරමින් මම ඔබව දන්නේද නැත, ඔබ මාව දන්නේද නැත. එහෙත් ඔබගේ තරහවේ ප්‍රමාණය මට දැනේ. මම කලින් ලියු ලිපි ලීවේ, උදාර පරමාර්ථයක් ඇතිවය. කාන්තාවකගේ ලක්ෂණ බව ගැන කතා කිරීමේ කිසිඳු වරදක් නැත. එහෙත් උවමනාවටත් වඩා, ශාරීරික කොටසක් හෝ කොටස් හුවා දක්වමින්, තලු මරමින් කාන්තාවක් රස විඳීම, තරුණ පිරිමි පරපුරක පසුගාමිත්වය කියවෙන දෙයකි. පිටු 67 පුරාවට කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද.? මාගේ ලිපියෙන් අදහස් කල එකම දේ නම්, සාමාන්‍ය පුද්ගලයෝ අනවශ්‍ය ලෙස මහා චරිත බවට පත් නොකළ යුතුය. කල යුත්තේ සාධනීය ලක්ෂණ මතය නැතුව ශරීරාංග සලකා නොවේ.

පිටු 67 ක් පුර කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද ...ඔබට එසේ නොසිතේ නම් ඔබ විවාහක නම් ඔබට බිරිදක් සිටී නම් ඇය සමග පිටු 67 ක් නොව දින 365 ක් පුරා අවුරුදු ගණනාවක් කල තවත් ඉදිරියට අවුරුදු ගණනාවක් කරනා රති කෙලිය ඉතා රසවත් බව ඔබට නොසිතෙන්නේද ....ඔබ සියලු දේ පටලවා ගෙන ඇත ...දළදා මාලිගාවේදී දළදා පෙරහැරේදී ශ්‍රී මහා බෝදියේදී රුවන්මැලි සැයේදී කිසිවෙකුත් සදනිගේ පුක ගැන කතා නොකරනු ඇත ....එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සදනිගේ පුක ගැන කිසිවෙකු කතා නොවනු ඇත සේම ලෝක රූ රැජින තරගයකදී කුණු වන ශරීරයේ අනිත්‍ය බව කිසිවෙකුත් නොපසවනු ඇත .....රෝහලේදී දොස්තරවරුන් ජනප්‍රිය කෙසේද වින්දනීය ක්ෂේශ්ත්රයේදී සදනිලා දොස්තරවරුන් පරයා ජනප්‍රිය වනු ඇත ....ඔබ තේරුම් ගත යුතු සරල සත්‍ය මෙයයි .....

ඉහත ප්‍රකාශය ගැන මම ඔබට අදහස් නොදක්වමි. මාගේ බිරිඳ කව්ද, කෙතරම් ලස්සනද යන්න, මට කිසිවෙකුටවත් ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ.එය වැදගත් වන්නේ මට පමණි. ඔබ ආත්ම අභිමානයක් නැති කෙනෙකි.ඔබට ඔබ ගැනත්, අන් අය ගැනත් ඇත්තේ පුදුම අවතක්සේරුවකි. ඔබම, ඔබත් අවලස්සන කෙනෙක් ලෙසද, මම ද , මෙම ලිපියට කොහෙත්ම අදාළ නැති, එහෙත් අතුල් පහරක් ලෙස මගේ බිරිඳ ගැන සඳහන් කරමින්ද, අනෙකුත් සියල්ලෝම එක කුලකයකට දමා, ඔවුන් ඔබ කියූ "කැත" යැයි කියන 90% දෙනා අතරට එකතු කර ඇත. තමන්ව පහත් කොට සලකා, අනික් අය ලස්සන යැයි සිතීමම, ඔබගේ පෞර්ෂත්වයේ අඩු කම හොඳින් පෙන්වයි. ඔබ එක් කාන්තාවක් මතු කරමින්, බහුතරයක් වූ කාන්තාවන්ට කර ඇත්තේ ලොකු අපහාසයක්ය.

මේ ඇත්තේ ඔබගේම වදන්ය "පහුගිය කාලේ අපිට ඕනේ තරම් examples තියෙනවනේ. පියුමි, කෞෂී , හසිනි වගේ කෙල්ලෝ ඇත්තටම පව්. කළු ගැහිච්ච පුකවලුයි, එල්ලිලා වැටෙන පපුවයි, උස්සලා හදලා, කුස්සි අම්මලගේ වගේ තියෙන මුහුණත් තහඩුව පුළුවන් තරම් සුදු පාට කරගෙන, market වල එළවළු විකිණෙන ගානට, මිනිස්සු අතින් අත යනවා. ලංකාවට වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකයි.දැන් අපි ඊයේ පෙරේදත් දැක්කනේ, කහ පාට underwear ඇඳගෙන stage උඩට ඇවිත් ගෑණු වගේ dance කරලා යන විහින් පොන්නයෝ වෙන්න හදන කොල්ලොයි , හොඳටම out of shape උනත්, තමන් ලස්සනයි කියල හිතාගෙන කහපාට panties ඇඳගෙන ඇවිත් , කිලෝ ගණන් තියෙන මස්ගොබ ටික හොල්ලලා යන උන් ටිකයි, උන්ට slim කියල හිතුනට අපිට නම් මන්දපෝෂණය හැදිච්ච උන් කියල පේන, මග යන්න පන නැති size එකේ කුස්සි අම්මල වගේ උන් ටිකකුයි ගෙනල්ල කරපු ඒ show එක international යන එක කෙසේවෙතත්, පිළිකුල් භාවනා කරන්න හොඳයි."

ලාංකීය ගැහැනුන් සහ මිනිසුන් 99% ක්ම නිවැරදි ශරීර රේකාවන් නොමැති අවලස්සන රූපයන් හිමි මිනිසුන් යැයි පැවසීමෙන් මා කාන්තාවන්ට අපහාස කර ඇති බව පවසන ඔබ ?????????????

පශ්චාත් බාගයක් අනෙකුට පෙන්වන්නට confidence ඕනෙ වන්නේ නැතිය. විළිබිය අළෙවි කරනා දහසක් අතරේ, එවැන්නක් නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence ඕනේය.සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය කන්නාඩියෙන් බලනවා වෙනුවට, ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන්නේය.

ලාංකීය සමාජයේ නිරුවත් චායාරුපයක් කලාත්මක ඇසකින් හෝ නිල වශයෙන් කිසිදු නිරුපිකවකට එලි දැක්වීමට මෙතෙක් හැකියාවක් නොමැත ...එක්කෝ confidence එකක් නොමැත ....සදනී පවා දෙපතුල් තෙක්ම ඇදුමක් හැද සිටි (අම්මප සදනී ඇදුමක් ඇදල ඉදිද්දීත්නේ මේ අපහාස අවමන් ) ....ඔබට අනුව කළු ගැහිච්ච පුකවල් ඇති ලාංකීය කුල කතුන්ට පශ්චාත් බාගය තබා දනිසෙන් පහලවත් නිරාවරණය කිරීමට කොහෙත්ම confidence එකක් නැත ...දෙකෝටි විසි ලක්ෂයක් වන මිනිසුන් අතරේ කෝටියක්වත් වන ගැහුනුන් අතරේ ඔබට අනුව පශ්චාත් බාගයක් අනෙකුට නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence අවශ්‍ය අඩුම ලක්ෂ දහයක්වත් ගැහැනුන් තම පශ්චාත් බාගය මේ වන විට ලාංකීය සමාජයට නිරාවරණය කර තිබිය යුතුය ....එසේම ඔබට අනුව සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය නොබලයි ...යම් හෙයකින් එසේ බැලීම නිසා එම සැබෑ කාන්තාවන් සදනිලා වැනි අයගේ පහත් තත්වයට පත් වේ .... නමුත් කණගාටුවට කරුණ නම් ඔබට ඒ සැබෑ කාන්තාවන් ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන බව ඉතා උතුම් බව පවසන නමුත් එම දරු පැටවුන් එම සැබෑ කාන්තාවන් ගේ නග්න සිරුරේ පිළිසිද ගත් ආකාරය පිළිබද සංසිද්දිය අමතකව ගොස් තිබීමයි ...

[QUOTE="HHBD, post: 24299270, member: 558287"] [SIZE="4"][B]ඔබ පෙර සබැදියාවන් ඉවත් කරගෙන ඇත ...හේතුව මම දනිමි ...ඔබගේ අදහස් කුඩා අකුරෙන් දක්වා ඇත ... [/B][/SIZE] [SIZE="3"][I]ඔබ මාත් සමග යම් කිසි වෛරයක් පිරිමහනවදෝ සිතේ. සෑම උදාහරණයකටම "උඹේ නෝනා" යනුවෙන්ද යොදා ඇත්තේ එම නිසා විය යුතුය. මා දන්නා තරමින් මම ඔබව දන්නේද නැත, ඔබ මාව දන්නේද නැත. එහෙත් ඔබගේ තරහවේ ප්‍රමාණය මට දැනේ. මම කලින් ලියු ලිපි ලීවේ, උදාර පරමාර්ථයක් ඇතිවය. කාන්තාවකගේ ලක්ෂණ බව ගැන කතා කිරීමේ කිසිඳු වරදක් නැත. එහෙත් උවමනාවටත් වඩා, ශාරීරික කොටසක් හෝ කොටස් හුවා දක්වමින්, තලු මරමින් කාන්තාවක් රස විඳීම, තරුණ පිරිමි පරපුරක පසුගාමිත්වය කියවෙන දෙයකි. පිටු 67 පුරාවට කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද.? මාගේ ලිපියෙන් අදහස් කල එකම දේ නම්, සාමාන්‍ය පුද්ගලයෝ අනවශ්‍ය ලෙස මහා චරිත බවට පත් නොකළ යුතුය. කල යුත්තේ සාධනීය ලක්ෂණ මතය නැතුව ශරීරාංග සලකා නොවේ.[/I][/SIZE] [SIZE="4"][B]පිටු 67 ක් පුර කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද ...ඔබට එසේ නොසිතේ නම් ඔබ විවාහක නම් ඔබට බිරිදක් සිටී නම් ඇය සමග පිටු 67 ක් නොව දින 365 ක් පුරා අවුරුදු ගණනාවක් කල තවත් ඉදිරියට අවුරුදු ගණනාවක් කරනා රති කෙලිය ඉතා රසවත් බව ඔබට නොසිතෙන්නේද ....ඔබ සියලු දේ පටලවා ගෙන ඇත ...දළදා මාලිගාවේදී දළදා පෙරහැරේදී ශ්‍රී මහා බෝදියේදී රුවන්මැලි සැයේදී කිසිවෙකුත් සදනිගේ පුක ගැන කතා නොකරනු ඇත ....එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සදනිගේ පුක ගැන කිසිවෙකු කතා නොවනු ඇත සේම ලෝක රූ රැජින තරගයකදී කුණු වන ශරීරයේ අනිත්‍ය බව කිසිවෙකුත් නොපසවනු ඇත .....රෝහලේදී දොස්තරවරුන් ජනප්‍රිය කෙසේද වින්දනීය ක්ෂේශ්ත්රයේදී සදනිලා දොස්තරවරුන් පරයා ජනප්‍රිය වනු ඇත ....ඔබ තේරුම් ගත යුතු සරල සත්‍ය මෙයයි .....[/B][/SIZE] [SIZE="3"][I]ඉහත ප්‍රකාශය ගැන මම ඔබට අදහස් නොදක්වමි. මාගේ බිරිඳ කව්ද, කෙතරම් ලස්සනද යන්න, මට කිසිවෙකුටවත් ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ.එය වැදගත් වන්නේ මට පමණි. ඔබ ආත්ම අභිමානයක් නැති කෙනෙකි.ඔබට ඔබ ගැනත්, අන් අය ගැනත් ඇත්තේ පුදුම අවතක්සේරුවකි. ඔබම, ඔබත් අවලස්සන කෙනෙක් ලෙසද, මම ද , මෙම ලිපියට කොහෙත්ම අදාළ නැති, එහෙත් අතුල් පහරක් ලෙස මගේ බිරිඳ ගැන සඳහන් කරමින්ද, අනෙකුත් සියල්ලෝම එක කුලකයකට දමා, ඔවුන් ඔබ කියූ "කැත" යැයි කියන 90% දෙනා අතරට එකතු කර ඇත. තමන්ව පහත් කොට සලකා, අනික් අය ලස්සන යැයි සිතීමම, ඔබගේ පෞර්ෂත්වයේ අඩු කම හොඳින් පෙන්වයි. ඔබ එක් කාන්තාවක් මතු කරමින්, බහුතරයක් වූ කාන්තාවන්ට කර ඇත්තේ ලොකු අපහාසයක්ය.[/I][/SIZE] [SIZE="4"][B]මේ ඇත්තේ ඔබගේම වදන්ය[/B][/SIZE] [SIZE="3"][I]"පහුගිය කාලේ අපිට ඕනේ තරම් examples තියෙනවනේ. පියුමි, කෞෂී , හසිනි වගේ කෙල්ලෝ ඇත්තටම පව්. [COLOR="Red"]කළු ගැහිච්ච පුකවලුයි, එල්ලිලා වැටෙන පපුවයි, උස්සලා හදලා, කුස්සි අම්මලගේ වගේ තියෙන මුහුණත් තහඩුව[/COLOR] පුළුවන් තරම් සුදු පාට කරගෙන, market වල එළවළු විකිණෙන ගානට, මිනිස්සු අතින් අත යනවා. ලංකාවට වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකයි.දැන් අපි ඊයේ පෙරේදත් දැක්කනේ, කහ පාට underwear ඇඳගෙන stage උඩට ඇවිත් ගෑණු වගේ dance කරලා යන විහින් [COLOR="red"]පොන්නයෝ[/COLOR] වෙන්න හදන කොල්ලොයි , හොඳටම out of shape උනත්, තමන් ලස්සනයි කියල හිතාගෙන කහපාට panties ඇඳගෙන ඇවිත් , [COLOR="red"]කිලෝ ගණන් තියෙන මස්ගොබ ටික හොල්ලලා යන උන් ටිකයි[/COLOR], උන්ට slim කියල හිතුනට අපිට නම් [COLOR="red"]මන්දපෝෂණය හැදිච්ච උන් කියල පේන, මග යන්න පන නැති size එකේ කුස්සි අම්මල වගේ උන් ටිකකුයි[/COLOR] ගෙනල්ල කරපු ඒ show එක international යන එක කෙසේවෙතත්, පිළිකුල් භාවනා කරන්න හොඳයි."[/I][/SIZE] [SIZE="4"][B]ලාංකීය ගැහැනුන් සහ මිනිසුන් 99% ක්ම නිවැරදි ශරීර රේකාවන් නොමැති අවලස්සන රූපයන් හිමි මිනිසුන් යැයි පැවසීමෙන් මා කාන්තාවන්ට අපහාස කර ඇති බව පවසන ඔබ ?????????????[/B][/SIZE] [SIZE="3"][I]පශ්චාත් බාගයක් අනෙකුට පෙන්වන්නට confidence ඕනෙ වන්නේ නැතිය. විළිබිය අළෙවි කරනා දහසක් අතරේ, එවැන්නක් නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence ඕනේය.සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය කන්නාඩියෙන් බලනවා වෙනුවට, ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන්නේය. [/I][/SIZE] [SIZE="4"][B]ලාංකීය සමාජයේ නිරුවත් චායාරුපයක් කලාත්මක ඇසකින් හෝ නිල වශයෙන් කිසිදු නිරුපිකවකට එලි දැක්වීමට මෙතෙක් හැකියාවක් නොමැත ...එක්කෝ confidence එකක් නොමැත ....සදනී පවා දෙපතුල් තෙක්ම ඇදුමක් හැද සිටි (අම්මප සදනී ඇදුමක් ඇදල ඉදිද්දීත්නේ මේ අපහාස අවමන් ) ....ඔබට අනුව කළු ගැහිච්ච පුකවල් ඇති ලාංකීය කුල කතුන්ට පශ්චාත් බාගය තබා දනිසෙන් පහලවත් නිරාවරණය කිරීමට කොහෙත්ම confidence එකක් නැත ...දෙකෝටි විසි ලක්ෂයක් වන මිනිසුන් අතරේ කෝටියක්වත් වන ගැහුනුන් අතරේ ඔබට අනුව පශ්චාත් බාගයක් අනෙකුට නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence අවශ්‍ය අඩුම ලක්ෂ දහයක්වත් ගැහැනුන් තම පශ්චාත් බාගය මේ වන විට ලාංකීය සමාජයට නිරාවරණය කර තිබිය යුතුය ....එසේම ඔබට අනුව සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය නොබලයි ...යම් හෙයකින් එසේ බැලීම නිසා එම සැබෑ කාන්තාවන් සදනිලා වැනි අයගේ පහත් තත්වයට පත් වේ .... නමුත් කණගාටුවට කරුණ නම් ඔබට ඒ සැබෑ කාන්තාවන් ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන බව ඉතා උතුම් බව පවසන නමුත් එම දරු පැටවුන් එම සැබෑ කාන්තාවන් ගේ නග්න සිරුරේ පිළිසිද ගත් ආකාරය පිළිබද සංසිද්දිය අමතකව ගොස් තිබීමයි ...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom