Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    india වේ ඉන්න Sadhguru කියන බමුනා බෞද්ධාගම විකුර්ති කරලා කියනවා, අහලා බලන්න, බුදු හාමුදුරුවෙත් එක්ක හරි වෛරයි වාගේ කතා කරන විදිහට නම් මට තෙරෙන්නේ

    Watch the 11:04 , 15:00

    11:04 "vipassana means no questions" මේ ගූරා දැන දැනම බොරු උත්තරයක් කිව්වා "Vipassana, which means to see things as they really are" පව් කාරයා.

    15:00 "2050 years ago, gautama chose this path - no understanding, no teaching, obviously no questioning................"

    Watch the full video or 7:30
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    එකපාරක් බේරුවල සිනමන් බේ එකට ඇවිත් තියනවා ඉන්දියාවෙන් බාබුජි කෙනෙක්රැවුල වවලා නවගුණ වැල කරේ ගාථා කියකියලුඉන්නෙ කොයි වෙලෙත්. හොටෙල් එකේ කෙල්ලෙක්ගෙන් එකපාරක් ඇහුවලු day girl කෙනෙක් ගන්න බැරිද කියලා. එහෙම අය නෑ කිව්වම ඇහුවලු එහෙනම් ඔයාට එන්න බැරිද කියලා
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අහන් ඉන්න පුලුවන් සමහර දේවල් කියනව නමුත් මූ බමුනෙක්නේ ඌ බුදුහාමුදුරුවන්ට විරුද්ධ නොවී කොහොමද ?
    උගේ අයිය ගැන කියනව වගේ "ගෞතම" කියල කියන්නෙ.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    එකපාරක් බේරුවල සිනමන් බේ එකට ඇවිත් තියනවා ඉන්දියාවෙන් බාබුජි කෙනෙක්රැවුල වවලා නවගුණ වැල කරේ ගාථා කියකියලුඉන්නෙ කොයි වෙලෙත්. හොටෙල් එකේ කෙල්ලෙක්ගෙන් එකපාරක් ඇහුවලු day girl කෙනෙක් ගන්න බැරිද කියලා. එහෙම අය නෑ කිව්වම ඇහුවලු එහෙනම් ඔයාට එන්න බැරිද කියලා

    අහන් ඉන්න පුලුවන් සමහර දේවල් කියනව නමුත් මූ බමුනෙක්නේ ඌ බුදුහාමුදුරුවන්ට විරුද්ධ නොවී කොහොමද ?
    උගේ අයිය ගැන කියනව වගේ "ගෞතම" කියල කියන්නෙ.
    සම්පූර්න ඇත්ත
     
    • Like
    Reactions: castellain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    එකපාරක් බේරුවල සිනමන් බේ එකට ඇවිත් තියනවා ඉන්දියාවෙන් බාබුජි කෙනෙක්රැවුල වවලා නවගුණ වැල කරේ ගාථා කියකියලුඉන්නෙ කොයි වෙලෙත්. හොටෙල් එකේ කෙල්ලෙක්ගෙන් එකපාරක් ඇහුවලු day girl කෙනෙක් ගන්න බැරිද කියලා. එහෙම අය නෑ කිව්වම ඇහුවලු එහෙනම් ඔයාට එන්න බැරිද කියලා
    එමියොස් ස්පා යන කාලෙ වෙන්න බැරිද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    india වේ ඉන්න Sadhguru කියන බමුනා බෞද්ධාගම විකුර්ති කරලා කියනවා, අහලා බලන්න, බ්‍රුදු හාමුදුරුවෙත් එක්ක හරි වෛරයි වාගේ කතා කරන විදිහට නම් මට තෙරෙන්නේ

    This fucker is in India. Muta arinna kalin mehe siyura andan haminena wesige puthalata arapan. They do more harm to the religion than this guy.
     
    • Like
    Reactions: MR.BILLA and Hapuwa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    අහන් ඉන්න පුලුවන් සමහර දේවල් කියනව නමුත් මූ බමුනෙක්නේ ඌ බුදුහාමුදුරුවන්ට විරුද්ධ නොවී කොහොමද ?
    උගේ අයිය ගැන කියනව වගේ "ගෞතම" කියල කියන්නෙ.

    ගෝතම කිව්ව පලියට අගෞරවයක් වෙන්නෙ නෑ. අප මහා තිලෝගුරු බුදු බ්ලා බ්ලා කියල කාලෙ නාස්ති කරනවට වඩා බුද්ධ හෝ ගෞතම කීම හරිම පර්සනල්, ආදරණීයයි, කාලය ඉතිරි කරවනව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සද්ගුරු කරන්නෙ ව්‍යපාරයක්,සද්ගුරුගේ ඔර්ජිනල් කන්ටෙන්ට් එකක් නැ,ඉන්දියාවේ හිටිය ප්‍රබල දාර්ශනිකයන්ගේ පොත් ඔහු හොඳින් කියවලා එකේ සැලඩ් එකක් කියන්නෙ අහන ප්‍රශ්න වලට..හැබැයි ඉතින් සද්ගුරුගේ වැඩසටහන් අහලා ගොඩක් හැදිච්චි මිනිස්සු ඉන්නවා,එකට ගරු කරන්න ඔනේ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    Godak un hitan inne buduhamdurwo lankawe kiyala.buduhamduruwoge indian face eka dekkanan 90% sinhaluta buddagama epa wenawa.eka tamai atta.kiyana eke kisi weraddak ne.niwanata yana marga wala 112 1i thama buduhamduruwo kivve.path of awareness.
     
    • Dislike
    Reactions: batmanTES

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,247
    113
    Budhnadurowrh direct dunne ne niwana gena answer karanakota.godak welata silent hitiya answer karanne nethuwa
    Niwana gena nemei mchn kiyanne mama. Methuma gen eka eka level wala minissu eka eka prashna ahanawa neh.
    Sadh guru ge godak mama dekapu then wala ehemai.