Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Life එකේ සමහර තැන් ඇති නැති වීම දරුනුම විදියට දැනුනු. ඒ feeling එකට React කරන්න අපි හරියට දැන් ගන්න එක ජීවත් වෙද්දි මාරම වැදගත්. ඒක අවුල් ගියාම වෙන දේවල් initial damage එකට වඩා අමාරුයි absorb කරන්න.

lecture එකක කිව්ව එකක් මේක..

ඔයාගෙ ප්‍රශ්නෙ worse කරගන්නෙ ඔයාමයි. එතනින් උන lose එක හිත හිත ඒක තව යාලු අතරෙ බෙදාගෙන, ඒකෙම එල්ලිලා spend කරන හැම second එකකම මොලේ ඒක important දෙයක් කරලා අපිට දෙනවා.

කරන්න ඕන facts මොනවාද emotions මොනවාද කියලා identify කරගෙන ඊලගට කරන්න පුලුවන් wisest possible step එක ගැන හිතන්න ඕනා.

practical නෑ කියල හිතුවත් ඒක slowly මොලේ accept කරනවා. අපි තමයි අදාල command එක මොලේට දෙන්න ඕන. ඉතුරු ටික ඉබේ process වෙනවා.

facts and emotions මොනවාද කියලා අදුරගන්නෙ මෙහෙමයි. හිතන්නකො breakup එකක් කියලා. Emotions කියන්නෙ පිස්සුවක්. ඔයාගෙ value එකක් නෑ. ඔයාව කාටවත් එපා. ඔයා මදි , ඔයාගෙ look එක අවුල් ඔයාට හොඳ family life එකක් deserve නෑ වගේ time confined විකාර. Facts කියන්නෙ අදාල පුද්ගලයා ඔයාව refuse කරාකියන්නෙ end of your life නෙමෙයි. Expose වෙන්න වෙන්න ඇති තරම් choices /options ඔයාට පෙනෙයි. හැමෝටම අයිතියක් තියෙනවා තමන්ට ඕන දේවල් එපා දේවල් decide කරන්න. ඒක එයාගෙ decision එක උන එක ඒ මනුස්සයගෙ වරදකුත් නෙමෙයි.

reality එකයි අපේ සිතිවිලි අතර ලොකු gap එකක් තියේ.

let things go කියන්නෙ practice කරොත් පුදුමාකාර මානසික නිදහසක්.

1. නිදහසේ වාඩි වෙලා හිතන්න තමන්ට උන දේ ගැන

2. Feelings and Facts අදුරගන්න

3.එකම දේ යාලුවො එක්ක උනත් පුන පුනා කියලා ඒක ලොකු දෙයක් කරගන්න එපා

4. එතනින් නැගිටින විදිය හිතන්න

5. ඒකෙන් උනාට වඩා වෙන්න පුලුවං worse දේ හිතන්න

6. Most importantly think about what u are grateful about yourself

Life is damn short!

[QUOTE="Purple2022, post: 29242102, member: 584274"] Life එකේ සමහර තැන් ඇති නැති වීම දරුනුම විදියට දැනුනු. ඒ feeling එකට [B][I]React[/I][/B] කරන්න අපි හරියට දැන් ගන්න එක ජීවත් වෙද්දි මාරම වැදගත්. [I]ඒක අවුල් ගියාම වෙන දේවල් initial damage එකට වඩා අමාරුයි absorb කරන්න.[/I] lecture එකක කිව්ව එකක් මේක.. ඔයාගෙ ප්‍රශ්නෙ worse කරගන්නෙ ඔයාමයි. එතනින් උන lose එක හිත හිත ඒක තව යාලු අතරෙ බෙදාගෙන, ඒකෙම එල්ලිලා spend කරන හැම second එකකම මොලේ ඒක important දෙයක් කරලා අපිට දෙනවා. කරන්න ඕන facts මොනවාද emotions මොනවාද කියලා identify කරගෙන ඊලගට කරන්න පුලුවන් wisest possible step එක ගැන හිතන්න ඕනා. practical නෑ කියල හිතුවත් ඒක slowly මොලේ accept කරනවා. අපි තමයි අදාල command එක මොලේට දෙන්න ඕන. ඉතුරු ටික ඉබේ process වෙනවා. facts and emotions මොනවාද කියලා අදුරගන්නෙ මෙහෙමයි. හිතන්නකො breakup එකක් කියලා. Emotions කියන්නෙ පිස්සුවක්. ඔයාගෙ value එකක් නෑ. ඔයාව කාටවත් එපා. ඔයා මදි , ඔයාගෙ look එක අවුල් ඔයාට හොඳ family life එකක් deserve නෑ වගේ time confined විකාර. Facts කියන්නෙ අදාල පුද්ගලයා ඔයාව refuse කරාකියන්නෙ end of your life නෙමෙයි. Expose වෙන්න වෙන්න ඇති තරම් choices /options ඔයාට පෙනෙයි. හැමෝටම අයිතියක් තියෙනවා තමන්ට ඕන දේවල් එපා දේවල් decide කරන්න. ඒක එයාගෙ decision එක උන එක ඒ මනුස්සයගෙ වරදකුත් නෙමෙයි. reality එකයි අපේ සිතිවිලි අතර ලොකු gap එකක් තියේ. let things go කියන්නෙ practice කරොත් පුදුමාකාර මානසික නිදහසක්. 1. නිදහසේ වාඩි වෙලා හිතන්න තමන්ට උන දේ ගැන 2. Feelings and Facts අදුරගන්න 3.එකම දේ යාලුවො එක්ක උනත් පුන පුනා කියලා ඒක ලොකු දෙයක් කරගන්න එපා 4. එතනින් නැගිටින විදිය හිතන්න 5. ඒකෙන් උනාට වඩා වෙන්න පුලුවං worse දේ හිතන්න 6. Most importantly think about what u are grateful about yourself Life is damn short! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom