Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

Purple2022

Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    Life එකේ සමහර තැන් ඇති නැති වීම දරුනුම විදියට දැනුනු. ඒ feeling එකට React කරන්න අපි හරියට දැන් ගන්න එක ජීවත් වෙද්දි මාරම වැදගත්. ඒක අවුල් ගියාම වෙන දේවල් initial damage එකට වඩා අමාරුයි absorb කරන්න.

    lecture එකක කිව්ව එකක් මේක..
    ඔයාගෙ ප්‍රශ්නෙ worse කරගන්නෙ ඔයාමයි. එතනින් උන lose එක හිත හිත ඒක තව යාලු අතරෙ බෙදාගෙන, ඒකෙම එල්ලිලා spend කරන හැම second එකකම මොලේ ඒක important දෙයක් කරලා අපිට දෙනවා.
    කරන්න ඕන facts මොනවාද emotions මොනවාද කියලා identify කරගෙන ඊලගට කරන්න පුලුවන් wisest possible step එක ගැන හිතන්න ඕනා.
    practical නෑ කියල හිතුවත් ඒක slowly මොලේ accept කරනවා. අපි තමයි අදාල command එක මොලේට දෙන්න ඕන. ඉතුරු ටික ඉබේ process වෙනවා.

    facts and emotions මොනවාද කියලා අදුරගන්නෙ මෙහෙමයි. හිතන්නකො breakup එකක් කියලා. Emotions කියන්නෙ පිස්සුවක්. ඔයාගෙ value එකක් නෑ. ඔයාව කාටවත් එපා. ඔයා මදි , ඔයාගෙ look එක අවුල් ඔයාට හොඳ family life එකක් deserve නෑ වගේ time confined විකාර. Facts කියන්නෙ අදාල පුද්ගලයා ඔයාව refuse කරාකියන්නෙ end of your life නෙමෙයි. Expose වෙන්න වෙන්න ඇති තරම් choices /options ඔයාට පෙනෙයි. හැමෝටම අයිතියක් තියෙනවා තමන්ට ඕන දේවල් එපා දේවල් decide කරන්න. ඒක එයාගෙ decision එක උන එක ඒ මනුස්සයගෙ වරදකුත් නෙමෙයි.
    reality එකයි අපේ සිතිවිලි අතර ලොකු gap එකක් තියේ.
    let things go කියන්නෙ practice කරොත් පුදුමාකාර මානසික නිදහසක්.

    1. නිදහසේ වාඩි වෙලා හිතන්න තමන්ට උන දේ ගැන
    2. Feelings and Facts අදුරගන්න
    3.එකම දේ යාලුවො එක්ක උනත් පුන පුනා කියලා ඒක ලොකු දෙයක් කරගන්න එපා
    4. එතනින් නැගිටින විදිය හිතන්න
    5. ඒකෙන් උනාට වඩා වෙන්න පුලුවං worse දේ හිතන්න
    6. Most importantly think about what u are grateful about yourself

    Life is damn short!
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    Life is damn short nan oya okoma karanne mokatada
    මං එහෙම කිව්වෙ එක එක සිද්දි ලොකු කරගෙන time waste කරන්න තරම් ලොකු කාලයක් අපිට නැති වෙන්නත් පුලුවන් නිසා

    එහෙම නම් ඉගෙන ගන්න එක, ජොබ් එකක් කරන එක ඔක්කොම අපරාදේ.
    ...
    ------ Post added on Sep 30, 2023 at 8:24 PM
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    එහෙම නම් ඉගෙන ගන්න එක, ජොබ් එකක් කරන එක ඔක්කොම අපරාදේ.
    Ow ne itin boru wedakne :oo:

    මං එහෙම කිව්වෙ එක එක සිද්දි ලොකු කරගෙන time waste කරන්න තරම් ලොකු කාලයක් අපිට නැති වෙන්නත් පුලුවන් නිසා

    ...
    ------ Post added on Sep 30, 2023 at 8:24 PM
    ;)mn kiyana ewa serious ganna epa brah
    ------ Post added on Sep 30, 2023 at 8:25 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ලංකාවේ උන්ට බූට් කෑවම ආයේ කකුල් දෙකෙන් හිටගන්න තරම් motivate කරන්න තරමේ සිංහල සින්දුවක් වත් සිංහලුන්ට අහන්න නැති ඒකත් ලොකු අඩුපාඩුවක්. ගොඩක් උන් කරන්නේ boot කෑවම ඒ දුකෙම එල්ලිලා ඉන්න ඇඳට වෙලා තව තවත් නෙගටිව්, බූට් සිංහල සින්දු අහන එක. ඇයි තියෙන්නෙත් සිංහල සින්දු කියල එව්වමනේ. අන්න එතකොටයි කඩ්ඩ සින්දු විතරක් අහන එකේ වැදගත්කම එන්නේ. සින්දු වලින් මනුස්සයෙක්ට හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් ප්‍රමානේ 75%ක් විතර probability එකක් තියෙනවා. :cool:

    Así es la vida, sí
    Yeah, that's just life, baby
    Yeah, love came around and it knocked me down
    But I'm back on my feet :cool:
     
    Haha aththa kathawa
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාවේ උන්ට බූට් කෑවම ආයේ කකුල් දෙකෙන් හිටගන්න තරම් motivate කරන්න තරමේ සිංහල සින්දුවක් වත් සිංහලුන්ට අහන්න නැති ඒකත් ලොකු අඩුපාඩුවක්. ගොඩක් උන් කරන්නේ boot කෑවම ඒ දුකෙම එල්ලිලා ඉන්න ඇඳට වෙලා තව තවත් නෙගටිව්, බූට් සිංහල සින්දු අහන එක. ඇයි තියෙන්නෙත් සිංහල සින්දු කියල එව්වමනේ. අන්න එතකොටයි කඩ්ඩ සින්දු විතරක් අහන එකේ වැදගත්කම එන්නේ. සින්දු වලින් මනුස්සයෙක්ට හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් ප්‍රමානේ 75%ක් විතර probability එකක් තියෙනවා. :cool:

    Así es la vida, sí
    Yeah, that's just life, baby
    Yeah, love came around and it knocked me down
    But I'm back on my feet :cool:
    උබ දැන් හිතන්නේ ඉංගිරිසි පන්නේටද? :eek: