දවසක් මම ඇළ අයිනේ පොඩි ඇලට් එකක් දාගෙන ඉද්දි කිබුලෙක් ඇදන් ගියානේ. මම උගේ ඔය කියපු විදියට බඩ අතගෑව. මු එකපාරම ඕක නෙමෙයි යකෝ මෙන්න මේක කියල මොකක්ද කූරක් දුන්නා. මාත් මරු විකාරෙන් හිටපු නිසා අත ගාල දැම්මා, ටික වෙලාවකට පස්සේ කිබුලා සයිලන්ස් උනා. මම හිමිට මාරු උනා. ගොඩට ආවට පස්සේ තමා මට වැඩේ මීටර් උනේ. ඊට පස්සේ දවසේ මම හිමින් සීරුවේ ගියා ඇළ පැත්තේ බලන්න. මෙන්න යකෝ කිඹුලා ඉන්නවා මම එනවද කිය කියා බල බල. මට කලින් දවසේ මු කර ජරා වැඩේ මතක් වෙලා මම එක පාරම "අඩෝ කැ* කිබුලෝ තෝ අදත් ආවද මාව අන්දගන්න. අද මන් තොට හු*****" කිව්වා විතරයි, මු නිකමටවත්අපේ ඇළ තාම ආවේ නෑ .