මේ දෙකෙන් වඩා හොඳ එක මොකක්ද? Features එක්ක කියන්න පුළුවන් කාටද?... ගාන අවුලක් නෑ... ටිකක් හදිස්සි....diesel / petrol....
Last edited:
ඇයි...Sahara
Discovery or V8එකක් කාන්තාරයක් අනික එන්ජිමක්![]()
එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් වගේදඑකක් කාන්තාරයක් අනික එන්ජිමක්![]()
ayi safari yanne nathnam Sahara eka kiwuwe ?Sahara.. umba safari arawa mewa yanne nathnam .. land cruiser v8 ehekata yaman
Sahara thama highest trim level eka. ae langata thiyenne VX eka. aduma trim level eka GX. LC 200 series eke okkogema enne V8 engine (both petrol and diesel). full time 4WD. nikam V8 kiyanne mona grade ekatada kiyala sale karayek gen ahanna wei.