Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
"Saint Peter's Basilica tops potential terrorist targets"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ත්‍රස්ත ප්රහාරයක තර්ජනය තිබෙනවා. එහෙත් ශුද්ධාසනය බියෙන් හැකිළෙන්නේ නැහැ" - වතිකාන රාජ්‍ය ලේකම් කියයි

වතිකානය අන්තවාදීන් ගේ ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක පවතින නමුදු තමන් එයින් බියෙන් අඩපන වන්නේ නැතැයි වතිකාන රාජ්‍යය පවසයි.

"ගිය සතියේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තහවුරු වන්නේ කිසිදු රටක් ත්‍රස්තවාදී තර්ජනයෙන් ඉවත්ව නැති බවයි. වතිකානයේ පවතින ආගමික වැදගත්කම නිසා එම රාජ්‍යය ත්‍රස්තවාදී ඉලක්කයක් විය හැකියි " යැයි වතිකානයේ රාජ්‍ය ලේකම් (වෙනත් රටවල අග්‍රාමාත්‍යධුරයට සමානය) අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි කියා සිටියේ ය. "වතිකානය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා පියවර ගැනීමට අපට් පුළුවන්. එහෙත් අපි කිසිවිටෙකත් බියෙන් අප අකර්මන්‍ය කිරීමට ඉඩ දෙන්නේ නැහැ" යි එතුමා අවධාරණය කලේ ය."පාප් වහන්සේ උන්වහන්සේ දින චරියාවන් වෙනස් කරන්නෙත් නැහැ. උන්වහන්සේ ගේ සාමාන්‍ය එදිනෙදා සිදුවීම් එසේම සිදු කෙරෙනවා" එතුමා කීවේය"

කාදිනල් පැරොලිනි හිමි මේ බව කියා සිටියේ ප්‍රංශයේ පලවන La Croix පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.

රෝමයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීය. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් විය හැකි බව රෝමයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. පැරිසියේ ප්‍රහාරයෙන් පසුව ISIS සංවිධානය නිකුත් කල වීඩියෝ නිවේදනයකින් කියා සිටියේ ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන් ගුවන් ප්‍රහාරවලට සම්බන්ධ සියලු රටවලට ප්‍රහාර එල්ල කරන බවයි. මෙම නිවේදනයේ ඔවුන් සඳහන් කර ඇති නගර අතර ලන්ඩනය, වොෂින්ටනය, රෝමය හා ඉරානයේ නගර ද වේ.

පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා හැඟුම් බරව අදහස් අදක්වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ එය "කැබලි" යුද්ධයක් (“piecemeal”) බවයි. "කැබලි යුද්ධයක්" යන්නෙන් උන්වහන්සේ අදහස් කලේ අන්තවාදීන් ගේ ප්‍රහාර අප දන්නා සාමාන්‍ය යුද්ධ රාමුවෙන් පිටත පවතින යුද්ධ බව යයි කාදිනල් පැරොලිනි හිමි කියා සිටියේ ය. "ඒවා අප්රකාශිත යුද්ධයි. ඒවා යුදබිමක සිදු නොවන, නොගැලපෙන, අසමිමිතික යුද්ධයි. ඒවායින් මියයන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි. ඒ නිසයි පාප් වහන්සේ එම වචනය යොදා ගත්තේ" එතුමා විස්තර කළේය." ඒ වගේම මීළඟ ප්‍රහාරය කොහේ සිදුවේදැයි කිව නොහැකි බවත් එයින් අදහස් වුනා. මෙය හුදෙක් ආරම්භයක් පමණයි."

ත්රස්තවාදයට ප්‍රතිචාරය

මෙහිදී ලෝකය ත්රස්තවාදයට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් ද La Croix පුවත් පත වතිකාන පුර රාජ්‍යයේ අගමැතිවරයාට සමාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලිනි හිමියන ගෙන් ප්‍රශ්න කළේය. "මා මෙය (ISIS ප්‍රහාර) දකින්නේ අයුතු, නීත්‍යනුකුල නොවන ආක්‍රමණයක් ලෙසයි. ආක්රමණිකයකු නැවත්වීමට පියවර ගැනීම, නීත්‍යනුකුල යුක්ති සහගත ක්‍රියාවක්" බව පාප් වහන්සේ දකුණු කොරියාවේ සිට පැමිණෙන විට ගුවනේ දී මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා තිබිණි. "මෙතැන, 'නැවැත්වීම' (stop) යන වචනය මා අවධාරණය කරනවා. මා කියන්නේ 'බෝම්බ දමන්නට' හෝ 'යුද්ධ කරන්නට' කියා නොවේ. 'නවත්වන්නට' කියා" පාප් වහන්සේ සඳහන් කර තිබිණි.

[QUOTE="hemalsilva, post: 19323994, member: 7335"] [CENTER][SIZE="5"][B]"ත්‍රස්ත ප්රහාරයක තර්ජනය තිබෙනවා. එහෙත් ශුද්ධාසනය බියෙන් හැකිළෙන්නේ නැහැ" - වතිකාන රාජ්‍ය ලේකම් කියයි[/B][/SIZE] [SIZE="3"]වතිකානය අන්තවාදීන් ගේ ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක පවතින නමුදු තමන් එයින් බියෙන් අඩපන වන්නේ නැතැයි වතිකාන රාජ්‍යය පවසයි. "ගිය සතියේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තහවුරු වන්නේ කිසිදු රටක් ත්‍රස්තවාදී තර්ජනයෙන් ඉවත්ව නැති බවයි. වතිකානයේ පවතින ආගමික වැදගත්කම නිසා එම රාජ්‍යය ත්‍රස්තවාදී ඉලක්කයක් විය හැකියි " යැයි වතිකානයේ රාජ්‍ය ලේකම් (වෙනත් රටවල අග්‍රාමාත්‍යධුරයට සමානය) අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි කියා සිටියේ ය. "වතිකානය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා පියවර ගැනීමට අපට් පුළුවන්. එහෙත් අපි කිසිවිටෙකත් බියෙන් අප අකර්මන්‍ය කිරීමට ඉඩ දෙන්නේ නැහැ" යි එතුමා අවධාරණය කලේ ය."පාප් වහන්සේ උන්වහන්සේ දින චරියාවන් වෙනස් කරන්නෙත් නැහැ. උන්වහන්සේ ගේ සාමාන්‍ය එදිනෙදා සිදුවීම් එසේම සිදු කෙරෙනවා" එතුමා කීවේය" කාදිනල් පැරොලිනි හිමි මේ බව කියා සිටියේ ප්‍රංශයේ පලවන La Croix පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය. රෝමයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීය. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් විය හැකි බව රෝමයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. පැරිසියේ ප්‍රහාරයෙන් පසුව ISIS සංවිධානය නිකුත් කල වීඩියෝ නිවේදනයකින් කියා සිටියේ ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන් ගුවන් ප්‍රහාරවලට සම්බන්ධ සියලු රටවලට ප්‍රහාර එල්ල කරන බවයි. මෙම නිවේදනයේ ඔවුන් සඳහන් කර ඇති නගර අතර ලන්ඩනය, වොෂින්ටනය, රෝමය හා ඉරානයේ නගර ද වේ. පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා හැඟුම් බරව අදහස් අදක්වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ එය "කැබලි" යුද්ධයක් (“piecemeal”) බවයි. "කැබලි යුද්ධයක්" යන්නෙන් උන්වහන්සේ අදහස් කලේ අන්තවාදීන් ගේ ප්‍රහාර අප දන්නා සාමාන්‍ය යුද්ධ රාමුවෙන් පිටත පවතින යුද්ධ බව යයි කාදිනල් පැරොලිනි හිමි කියා සිටියේ ය. "ඒවා අප්රකාශිත යුද්ධයි. ඒවා යුදබිමක සිදු නොවන, නොගැලපෙන, අසමිමිතික යුද්ධයි. ඒවායින් මියයන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි. ඒ නිසයි පාප් වහන්සේ එම වචනය යොදා ගත්තේ" එතුමා විස්තර කළේය." ඒ වගේම මීළඟ ප්‍රහාරය කොහේ සිදුවේදැයි කිව නොහැකි බවත් එයින් අදහස් වුනා. මෙය හුදෙක් ආරම්භයක් පමණයි." ත්රස්තවාදයට ප්‍රතිචාරය මෙහිදී ලෝකය ත්රස්තවාදයට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් ද La Croix පුවත් පත වතිකාන පුර රාජ්‍යයේ අගමැතිවරයාට සමාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලිනි හිමියන ගෙන් ප්‍රශ්න කළේය. "මා මෙය (ISIS ප්‍රහාර) දකින්නේ අයුතු, නීත්‍යනුකුල නොවන ආක්‍රමණයක් ලෙසයි. ආක්රමණිකයකු නැවත්වීමට පියවර ගැනීම, නීත්‍යනුකුල යුක්ති සහගත ක්‍රියාවක්" බව පාප් වහන්සේ දකුණු කොරියාවේ සිට පැමිණෙන විට ගුවනේ දී මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා තිබිණි. "මෙතැන, 'නැවැත්වීම' (stop) යන වචනය මා අවධාරණය කරනවා. මා කියන්නේ 'බෝම්බ දමන්නට' හෝ 'යුද්ධ කරන්නට' කියා නොවේ. 'නවත්වන්නට' කියා" පාප් වහන්සේ සඳහන් කර තිබිණි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom