Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITAM ජබුක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙනවා, ඔයා හිතාගෙන ඉන්නවා කියල, වෛද්‍ය උපාධිය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන දෙයක් කියල.. මීට අවුරුදු 20 කට විතර කලින් නම් ලංකාවේ එහෙම මතයක් තිබුනා, හැබැයි දැන් එහෙම නෑ.. මොකද MBBS කියන්නෙත් උපාධියක්.. මිනිහෙක්ට පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදල උපාධි ගන්න බෑ නේ.. ඒක MBBS වලටත් පොදුයි, අනිත් engineering, BBM, BCA, Arts මේ හැම උපාධියකටම පොදුයි..

ඔයා මෙතන අහනවා, MBBS කරලා වැරදුනොත් කවුද වන්දි ගෙවන්නේ කියල.. මේ රටේ මිනිස්සු කීදෙනෙක් ඉන්නවද වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්බව සහ අනවබෝධය නිසා අතපය විතරක් නෙමෙයි, ජීවිතයම අහිමි උන?

මේ ලගදි මට මතකයි කාන්තාවකගේ වම් පියයුරේ ලෙඩකට, දකුණු පියයුර කපලා ඉවත් කරපු හැටි.. තවත් එක පොඩි ළමයෙකුගේ මුළු අතම කපලා අයින් කරලා තිබුනා ඩොකාට වැරදිලා.. තව උදාහරණ ඕන තරම්..

ඉතින් ඒ එක අවස්ථාවකදී හරි ඒ අසාධාරණය උන කෙනා වෙනුවෙන් වන්දි ගෙව්ව බවක් අහල තියෙනවද? අඩු තරමේ වෛද්‍ය සභාව විසින් ඒ ඩොකාගේ ලයිසන් එක අවලංගු කළා කියල වත්? මෙච්චර කාලෙකට නොලැබුණු වන්දි, ඉස්සරහටත් මිනිස්සුන්ට ඕනේ නැති වෙයි.. නමුත් ඒක ඉස්සරහට දාගෙන කරන්න හදන දේවල් මිනිස්සු අනුමත කරන්නේ නෑ...

අනික ඔයා කියනවා software එකක් වැරදුනොත් re-program කරන්න පුළුවන් කියල.. එතකොට SAITM එකේ engineering කරපු කෙනෙක් හදපු පාලමක් කඩා වැටිලා මිනිස්සු මැරුණට කමක් නැද්ද? (මොකද ඔයා කියනවා SAITM එකේ engineering කලාට කමක් නෑ කියල)

එකකට විරුද්ධ වෙනවා නම් අනිත් ඒවටත් සමානව සලකන්න ඕනේ.. තව හිතමු SAITM එකේ Aircraft engineering and Pilot training උපාධිය දෙනවා කියල.. ඒ උපාධි අරගෙන පිටවෙන අයට, MBBS දොස්තර කෙනෙක් තරම් මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීමක් නැතිද?

[QUOTE="funkyguy89, post: 19672698, member: 250919"] [SIZE=4]මට හිතෙනවා, ඔයා හිතාගෙන ඉන්නවා කියල, වෛද්‍ය උපාධිය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන දෙයක් කියල.. මීට අවුරුදු 20 කට විතර කලින් නම් ලංකාවේ එහෙම මතයක් තිබුනා, හැබැයි දැන් එහෙම නෑ.. මොකද MBBS කියන්නෙත් උපාධියක්.. මිනිහෙක්ට පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදල උපාධි ගන්න බෑ නේ.. ඒක MBBS වලටත් පොදුයි, අනිත් engineering, BBM, BCA, Arts මේ හැම උපාධියකටම පොදුයි.. ඔයා මෙතන අහනවා, MBBS කරලා වැරදුනොත් කවුද වන්දි ගෙවන්නේ කියල.. මේ රටේ මිනිස්සු කීදෙනෙක් ඉන්නවද වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්බව සහ අනවබෝධය නිසා අතපය විතරක් නෙමෙයි, ජීවිතයම අහිමි උන? මේ ලගදි මට මතකයි කාන්තාවකගේ වම් පියයුරේ ලෙඩකට, දකුණු පියයුර කපලා ඉවත් කරපු හැටි.. තවත් එක පොඩි ළමයෙකුගේ මුළු අතම කපලා අයින් කරලා තිබුනා ඩොකාට වැරදිලා.. තව උදාහරණ ඕන තරම්.. ඉතින් ඒ එක අවස්ථාවකදී හරි ඒ අසාධාරණය උන කෙනා වෙනුවෙන් වන්දි ගෙව්ව බවක් අහල තියෙනවද? අඩු තරමේ වෛද්‍ය සභාව විසින් ඒ ඩොකාගේ ලයිසන් එක අවලංගු කළා කියල වත්? මෙච්චර කාලෙකට නොලැබුණු වන්දි, ඉස්සරහටත් මිනිස්සුන්ට ඕනේ නැති වෙයි.. නමුත් ඒක ඉස්සරහට දාගෙන කරන්න හදන දේවල් මිනිස්සු අනුමත කරන්නේ නෑ... අනික ඔයා කියනවා software එකක් වැරදුනොත් re-program කරන්න පුළුවන් කියල.. එතකොට SAITM එකේ engineering කරපු කෙනෙක් හදපු පාලමක් කඩා වැටිලා මිනිස්සු මැරුණට කමක් නැද්ද? (මොකද ඔයා කියනවා SAITM එකේ engineering කලාට කමක් නෑ කියල) එකකට විරුද්ධ වෙනවා නම් අනිත් ඒවටත් සමානව සලකන්න ඕනේ.. තව හිතමු SAITM එකේ Aircraft engineering and Pilot training උපාධිය දෙනවා කියල.. ඒ උපාධි අරගෙන පිටවෙන අයට, MBBS දොස්තර කෙනෙක් තරම් මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීමක් නැතිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom