SAITAM ජබුක්

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    duqnz7v.jpg


    කමක් නෑ මල්ලි. ඉතිරි ටික මැසේජ් එකකින් එවන්න :lol::lol:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    FB eke video songs hadala dala SAITM wahanna puluwanda ban? Den inna un udgoshana karanneth FB eken. ara CEPA ekata wiruddawath online petition gahanawa witharai :lol:

    E dawaswala oya Ragama hadapu private medical college eka janasathu karanakan colombo campus eke wahala uda negala loku protest ekak thibba. Meka wehuwe nethnan lamai 100 withara wahalen paninawa kewwa. Andu ekata bayawela thamai oya ragama eka janasathu keruwe.
     
    • Like
    Reactions: ruwantheekshana

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උන්ව කුහකයෝ විදියට පේනවලු..

    මොනවා වුනත් කොකාගේ සුද පෙන්නේ පියාඹනකොටලු..:yes::yes::yes:

    පවු බං කුහකයෝ ටික.අන්තිමට සිංදු ලිය ලිය ඉන්න තැනට වැටුනා.

    ෆේස්බුකියේ කොමෙන්ටු ටික කියෙව්වාම බඩයන්න ඇති මේරේ පෙඩ්ඩෝ ටිකට..:lol::lol::lol: