Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITAM ජබුක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නෑ කතා කරලා. අපි කන කට්ට දන්නේ අපි බන්. මුන් ගේ මහා ලොකු මොලේ අවුරුදු 13ක් රටේ සල්ලි වලින් ඉගෙන ගෙන. තවත් අවුරුදු 5ක් රටේ සල්ලි වලින් කැම්පස් ගිහින්. ඒ යන අතරේ පාරට බැහැලා අනික් මිනිස්සුගේ සල්ලි කාලය කාලා. තව දෙතුන් පාරක් repeat වෙලා. අන්තිමට ජොබ් එකත් ඉල්ලලා පාරට බහින හිගනම යක්කු ටිකක් ඔය gov campus වල ඉන්නේ. ලැජ්ජාවක් නැද්ද මන්ද බන් රටට මෙච්චර බරක් වෙන්න.

අපේ office එකට එනවා මහා ලොකු gov campus එකක IT කරන 2nd year එකේ එකෙක්.

programming වල method එකක් define කරගන්න දන්නේ නැ. අපි 1st year එකේ අන්තිමට payroll system එකකුත් හැදුව.

මම තාම degree එක complete කරනවා. මාත් 2nd year. හැබැයි gov uni එකේ එකා මගේ යටතේ වැඩ කරන්නේ. ඒ උනාට කතාව නම් නිකන් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. code line දෙකක් ලියන්න දවසක් යනවා.

මන් උට වැඩ තුන්ගුණයක් පඩිත් ගන්නවා. ඔන්න gov එකේ හිගන්නන්ගේ තත්වේ.

ආ තව එකක්.

උ කිසිම උද්ගෝෂණයක් මග අරින්නේ නැ

[QUOTE="Derana_LOL, post: 19677696, member: 546448"] [SIZE="5"]වැඩක් නෑ කතා කරලා. අපි කන කට්ට දන්නේ අපි බන්. මුන් ගේ මහා ලොකු මොලේ අවුරුදු 13ක් රටේ සල්ලි වලින් ඉගෙන ගෙන. තවත් අවුරුදු 5ක් රටේ සල්ලි වලින් කැම්පස් ගිහින්. ඒ යන අතරේ පාරට බැහැලා අනික් මිනිස්සුගේ සල්ලි කාලය කාලා. තව දෙතුන් පාරක් repeat වෙලා. අන්තිමට ජොබ් එකත් ඉල්ලලා පාරට බහින හිගනම යක්කු ටිකක් ඔය gov campus වල ඉන්නේ. ලැජ්ජාවක් නැද්ද මන්ද බන් රටට මෙච්චර බරක් වෙන්න. අපේ office එකට එනවා මහා ලොකු gov campus එකක IT කරන 2nd year එකේ එකෙක්. programming වල method එකක් define කරගන්න දන්නේ නැ. අපි 1st year එකේ අන්තිමට payroll system එකකුත් හැදුව. මම තාම degree එක complete කරනවා. මාත් 2nd year. හැබැයි gov uni එකේ එකා මගේ යටතේ වැඩ කරන්නේ. ඒ උනාට කතාව නම් නිකන් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. code line දෙකක් ලියන්න දවසක් යනවා. මන් උට වැඩ තුන්ගුණයක් පඩිත් ගන්නවා. ඔන්න gov එකේ හිගන්නන්ගේ තත්වේ. ආ තව එකක්. උ කිසිම උද්ගෝෂණයක් මග අරින්නේ නැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom