SAITAM රෝහලේ මිනිස් බිල්ල

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Dan oka kiyewwama therenawa athine government hospital wala medical students la karana wada :D Ekiyanne government gana katha karanna dekuth nane. Unuth girawa gahala katapadam porawal kiyala oya kimbulama kiyala thiyenne. ;)

    Anyway salli gewala ledek athul wena rohalaka rajaye nikan karanawa wage nemei. Enisa surgen godak responsible. Ena unta salli thiyanawa waraddak unoth karapu kenata nadu watennath puluwan. Enisa nikan winodeta karanawa nemei.

    Oya issella subject eka tikak hoyala balala enna machan. Methana complain eka thiyenne waradiyata operation karanna ona nathi kenek operation karanna decision aran, waradiyata diagnose karala kiyala. Eka medical students la thiya normal doctor kenek wath karana wadak nemei. :D Eka kawru hari wadeta adala specialist kenek decision eka aran thiyenne.
    Meka oya kimbula kiwwa wage government hospital eke medical student la waradi arteryak kapana seen ekak nemei.

    students kale waradi karanawa thama...eth eka pass unata passe e waradi wenne aduwen...auruddaka internship ekath ekka eka hadenawa...nikan gon katha kiyanna epa..waradi artery kapanawa kiyala...lol...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    Modayek novi post tika kiyola reply karanna. ;) Mama nemei artery kapana kathawa kiyala thiyenne, edawas wala gov student kenekma thama.
    Sorry hitha ridunata karanna deyak naha. :D
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කටපාඩම් Theory knowledge එකය් practical හැකියවය් කියන්නේ දෙකක් කියල ඔය quote කරපු කිඹුලාගේ government medical students la වැරදියට මිනිස්සු කපන කතාවෙන් කියවෙන්නේ. දැන් ඔයා කියනවා AL වලින් වැඩිම ලකුණු ගත්ත අයට practical බැරි නම් වෙන කාටවත් practical බැහැ කියල. :lol: මොන joke ද බන්? AL කියන්නේ practical exam එකක්ක ද? කිඹුලා මොලේ ඇතුව කතා කරලා තියනවා, ඔයා එකෙන් මෝඩ නිගමනේකට එනවා. අනික් එක government university යන්නේ වැඩිම ලකුණු ගත්ත අය විතරද, ඕක දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ. :lol: දුර පළාත් වල ලකුණු අඩු අයත් ඉන්නවා.

    ඔය දන්නේ නැති උනාට මචං උඩ හම කපනවා කියන්නේ operation එකක තියන සරල සිද්දියක් තම. එකත් අනා ගන්න කට්ටිය ඉන්නවා. එක මම කිව්වා විදියේ පොඩි support එකක් තම.

    qualified නැති වෛද්‍ය ශිෂයන් වගේ කතාත් ඔක්කොම government university වල තමන්ට competition එකට වෙන කට්ටිය එන එකට බාදා කරන්න බොරු කියන කතානේ. උසාවියෙන් ඉස්පිරිතලයක් දීල තියෙද්දිත් එකට යන්න දෙන්නේ නැතුව තමන් විතරක් ගොඩ යන්න කරන බොරු ප්‍රචරණේ ඕව. :lol:

    government හොස්පිටල් වල මිනිස්සුන්ගේ දකුණු අත කපන්න කිව්වම වම් ඇත කපපු ඒවත් අස් පනාපිට යට යවද්දී, මේවට පරීක්ෂණ පවත්වන්නලු. :lol: අව්ලක් නැහැ ඕක කරලා තියෙන්නේත් GMOA එකේම registered කෙනෙක්. ඕව ඔක්කොම ලස්සනට යට යනවා. ඔය කතාව පාවිච්චි කරලා private medical university වහන්න ට්‍රය් කිරීමක් විතරය් ඔතන තියෙන්නේ. :lol:

    මට නම් කොකෙන් doctors ල ආවත් එකය්. මට ඕන මෙතන තියන channeling මාෆියවය් බෙහෙත් මාෆියවය් නැති වෙන්නය්. එකට එකම ක්‍රමය අනික් හැම ශේෂ්ත්රයේම වගේ medicine වලත් තරගයක් ඇති වෙන්න ඕන. එකට තම රජය මැදිහත් වෙලා හරි SLIIT වගේ private medical collage පටන් ගන්න ඕන.

    machan umba dannawada lankawe...50% wada minissunta eda wela hoyaganna ba kiyala...???
    poddak uthuru pattata gihin balapan...e lamai igena ganna bima indagena...
    ethakota rajayak karanna one salli walata degree wikunanna one kiyalada...
    mama nam kiyanne thawa campz wala intake eka wadi karanna one..kiyana ekai..ehema nathiwa..salli walata igena ganna tiyana eka wadi karanna newe.
    ape nam ammala thaththala yam thanakata awanam...e awith thiyenne e nisama thamai
    ammala thaththala...salli thibichchi aya newei...ehema education system ekak thibbanam..e thanakata kawadawath eyalata enna wenne na..
    umbe lamayek unath...umba kamathi nadda..paulata barak nathiwa igena gannawata...???
    koti ganan gewanawata wada>??
     
    channelling gana tikak kiyanna one..mama kiyanne..oya helth service ekath free wenna one...
    channel walata wada government service eka dunu wenna one.eee..eka docalage balu wadak thama..ekata mama ekagai..
     
    Ithin echchra salli nathi rate government eka kohomada thawa free ugannanna intake wadi karanne? :D Oya free ugannawa nemei oka tax gewana minissunge salli walin eka pirisakata witharak ugannanwa. Eeta passe e pirisa salli gewala wath ara tax gewapu minissunta igena ganna thiyana aithiya nathi karanawa. Thaman witharak hadenna :D

    Kohewath free kiyala deyak naha hama detama wiyadamak yanawa. gov campus wala nikan ugannana epa kiyala kawruth kiyanne naha, methana anik minissunge salli walin nikan igena gaththa kattiya thaman salli wiyadam karalawath thawa kenekta igena ganna denne nathi prashnayak thiyenne. :lol:

    Hari nam government eka nemei government campus walin igena gaththa aya thama thamange nangila mallilata igena ganna campus walata thamange degree ekata gia wiyadamawath denna ona. :D
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Ithin echchra salli nathi rate government eka kohomada thawa free ugannanna intake wadi karanne? :D Oya free ugannawa nemei oka tax gewana minissunge salli walin eka pirisakata witharak ugannanwa. Eeta passe e pirisa salli gewala wath ara tax gewapu minissunta igena ganna thiyana aithiya nathi karanawa. :D

    Kohewath free kiyala deyak naha hama detama wiyadamak yanawa.

    oya salli nathi rate kiyaddi ewaye salli ganna business ekak widihata education pawichchi karala hariyanne na...politics walin nasthi karana salli walinui eka karanna one...tax gewana salli walin eka pirisak witharak newe..apith tax gewanawa...ape ammala thaththalath tax gewanawa...

    anika umba waradi machan...mama kiyanne...okkotama intake eka wadi karanna kiyala ethakota..kattiyatama free igena ganna chance ekak thiyanwa...
    slit eke free ugannanawanam..hodai neda???sitam eke free ugannanawanam hodai neda???
    umbe lamayek free igena gannawanam..eka umbata barak na neda...
    hamoma waradiyata hithanne ethana thama...api kiyanne privet ewa wahanna newe..free ewage intake eka wadi karanna kiyala ethakota..kata hari thawa chance ekak thiyanwa...ekai..
    nathiwa..privet wala igena gattu un ekka wairayak apita..na..
    social media walin...arawain mewain..e deka athare randuwak athi karala thiyanawa...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    channelling gana tikak kiyanna one..mama kiyanne..oya helth service ekath free wenna one...
    channel walata wada government service eka dunu wenna one.eee..eka docalage balu wadak thama..ekata mama ekagai..

    Ehema free karanne nahane ban government ekenma free igena gaththa doctors la. Enisa umba kiwwata doctors la free karanna kamathi naha. :lol:
    Tharangayak nathi nisa gaana adu karanneth naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oya salli nathi rate kiyaddi ewaye salli ganna business ekak widihata education pawichchi karala hariyanne na...politics walin nasthi karana salli walinui eka karanna one...tax gewana salli walin eka pirisak witharak newe..apith tax gewanawa...ape ammala thaththalath tax gewanawa...

    anika umba waradi machan...mama kiyanne...okkotama intake eka wadi karanna kiyala ethakota..kattiyatama free igena ganna chance ekak thiyanwa...
    slit eke free ugannanawanam..hodai neda???sitam eke free ugannanawanam hodai neda???
    umbe lamayek free igena gannawanam..eka umbata barak na neda...
    hamoma waradiyata hithanne ethana thama...api kiyanne privet ewa wahanna newe..free ewage intake eka wadi karanna kiyala ethakota..kata hari thawa chance ekak thiyanwa...ekai..
    nathiwa..privet wala igena gattu un ekka wairayak apita..na..
    social media walin...arawain mewain..e deka athare randuwak athi karala thiyanawa...

    Machan issella umba rate arthike gana igena ganin. Oka nikan government eke horakam adu karala lankawe minissunta nikan kanna denna. Nikan SLT eken internet denna wage kathawak. :lol:

    Anik eka me rate inna bahuthrayak hadanne nikan igenagena rassawath anduwenma deela, wada aduwen karala, tharanagayak nathuwa wadi padi ganna. Naththan strike karanna. Government sewakayo adumagane padiyen tax gewannewath naha. Ewa gewanneth private secter eka. :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    godak surgery karanne basic ewa..SHO kenek hari kauru hari yako..danna ekegen ahapan..:D
    umba hithanne consultant hama surgery ekama karanawa kiyalada..???
    Post tika kiyola wareng bang. Oya English walin uda kiyala thiyenne eka thama :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අපරාදෙ ඕකට ගියේ
    රජයේ එකකට ගියා නම් මැරෙන්නෙ නැහැ කොහෙත්ම
    බලන්න කෝ රජයේ ඒවගේ මෝචරි වේලෙනවා නෙ මිනී නැතුව
    අර හස්බන්ඩ් කියන්නෙ පොඩි ඔපරේෂන් එකක් තිබ්බෙ කියලා, අපරාදේ පොඩි එකක් නිසා ගෙදරම කරන්න තිබ්බෙ හස්බන්ඩ්ටම :)
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    SAITM එකට A/L ෆේල් වෙච්ච උන් ගන්නේ නෑ.

    SAITM එකේ මගේම පන්තියේ හිටපු A/L ෆේල් උන් 4 දෙනෙක් ඉන්නවා ඕයි.. බොරු කියන්න එපා SAITM එක ගැන..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    SAITM එකේ මගේම පන්තියේ හිටපු A/L ෆේල් උන් 4 දෙනෙක් ඉන්නවා ඕයි.. බොරු කියන්න එපා SAITM එක ගැන..

    Boru danna epa ban. Tag gala gihin unge name list eka deepan gov medical students lata umbata patta thaggak dei :rofl: Un umbata issella oke name list check karala inne. :rofl: