SAITAM රෝහලේ මිනිස් බිල්ල

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    SAITM එකේ මගේම පන්තියේ හිටපු A/L ෆේල් උන් 4 දෙනෙක් ඉන්නවා ඕයි.. බොරු කියන්න එපා SAITM එක ගැන..
    මිනිස්සු හිනස්සන්න එපා බන්. :lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    SAITM එකේ මගේම පන්තියේ හිටපු A/L ෆේල් උන් 4 දෙනෙක් ඉන්නවා ඕයි.. බොරු කියන්න එපා SAITM එක ගැන..
    කොලබ මෙඩිකල් ෆෑකල්ටි එකේ ඉන්නවා මම දන්න 48 දෙනෙක්. ඔක්කොටම ඒ ලෙවල් S එකක් විතරයි තියෙන්නේ. UGC එකට සල්ලි දීලා එන්ටර් වෙලා තියෙන්නේ. සත්තයි. :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කටපාඩම් Theory knowledge එකය් practical හැකියවය් කියන්නේ දෙකක් කියල ඔය quote කරපු කිඹුලාගේ government medical students la වැරදියට මිනිස්සු කපන කතාවෙන් කියවෙන්නේ. දැන් ඔයා කියනවා AL වලින් වැඩිම ලකුණු ගත්ත අයට practical බැරි නම් වෙන කාටවත් practical බැහැ කියල. :lol: මොන joke ද බන්? AL කියන්නේ practical exam එකක්ක ද? කිඹුලා මොලේ ඇතුව කතා කරලා තියනවා, ඔයා එකෙන් මෝඩ නිගමනේකට එනවා. අනික් එක government university යන්නේ වැඩිම ලකුණු ගත්ත අය විතරද, ඕක දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ. :lol: දුර පළාත් වල ලකුණු අඩු අයත් ඉන්නවා.

    ඔය දන්නේ නැති උනාට මචං උඩ හම කපනවා කියන්නේ operation එකක තියන සරල සිද්දියක් තම. එකත් අනා ගන්න කට්ටිය ඉන්නවා. එක මම කිව්වා විදියේ පොඩි support එකක් තම.

    qualified නැති වෛද්‍ය ශිෂයන් වගේ කතාත් ඔක්කොම government university වල තමන්ට competition එකට වෙන කට්ටිය එන එකට බාදා කරන්න බොරු කියන කතානේ. උසාවියෙන් ඉස්පිරිතලයක් දීල තියෙද්දිත් එකට යන්න දෙන්නේ නැතුව තමන් විතරක් ගොඩ යන්න කරන බොරු ප්‍රචරණේ ඕව. :lol:

    government හොස්පිටල් වල මිනිස්සුන්ගේ දකුණු අත කපන්න කිව්වම වම් ඇත කපපු ඒවත් අස් පනාපිට යට යවද්දී, මේවට පරීක්ෂණ පවත්වන්නලු. :lol: අව්ලක් නැහැ ඕක කරලා තියෙන්නේත් GMOA එකේම registered කෙනෙක්. ඕව ඔක්කොම ලස්සනට යට යනවා. ඔය කතාව පාවිච්චි කරලා private medical university වහන්න ට්‍රය් කිරීමක් විතරය් ඔතන තියෙන්නේ. :lol:

    මට නම් කොකෙන් doctors ල ආවත් එකය්. මට ඕන මෙතන තියන channeling මාෆියවය් බෙහෙත් මාෆියවය් නැති වෙන්නය්. එකට එකම ක්‍රමය අනික් හැම ශේෂ්ත්රයේම වගේ medicine වලත් තරගයක් ඇති වෙන්න ඕන. එකට තම රජය මැදිහත් වෙලා හරි SLIIT වගේ private medical collage පටන් ගන්න ඕන.

    මචං මට නම් තේරෙන විදියට මෙතැන ගොඩක් අය මේක පටලවගෙන ඉන්නේ, මට තේරෙන විදියට, මට තේරුම් කරන්න පුලුවන් විදියට මම මේක තේරුම් කරන්නම්, උඹෙන් මම මුලින්ම දෙයක් අහන්නම්, මේකට පලවෙනි උත්තරේ ඕන,

    "අපි මෙඩිසින් කතන්දර පැත්තකට දාමු දැන් කියපං IT Field එකෙන් 100ක් මොරටුවෙන් එලියට එනවා, Private Institute වලින් 100ක් එලියට එනවා, ප්‍රායෝගිකව අපිට පේන විදියට ඒ එලියට එන 200න් ප්‍රතිශතයක් විදියට මොන කොටසද කියපං වැඩියෙන් දක්ෂ? මම අහන්නෙ පොඩ්ඩක් හරි දක්ෂ වැඩි කවුද කියන එක?"

    ඒ කතාව ඉවරයි දැන් මාතෘකාවට බහිමු බං,

    මම දකින විදියට ප්‍රශ්නය තියෙන්නෙ මෙතැනයි බං, රජයෙ Medical Faculty වල ශිෂ්‍යයො කෑ ගැහුවෙ Private Campus වහන්න කියල නෙමෙයි බං උං මුලින් කෑ ගැහුවෙ ප්‍රයිවට් කැම්පස් වලින් එලියට එන හැමොටම උන්(රජයේ කැම්පස් වල ඉන්න අය) අන්තිමටම ලියන Final MBBS විභාගය Private Faculty වලින් එලියට එන අයටත් ලියන්න දීල ඒක පාස් වෙන උන්ට විතරක් MBBS උපාධිය දෙන්න,

    මේකට කෑ ගහන උඹම දැන් කියපං උංගෙ මේ අහිංසක ඉල්ලීම සාධාරණ නැද්ද බං,

    ඒත් අම්මලගෙ තාත්තලගෙ සල්ලි වලින් විකාර නටන ඒ සල්ලිකාර ළමයින්ට තේරුනා උන්ට කවදාවත් අර රජයෙ දක්ෂ ළමයි ලියන Final MBBS විභාගය උන්ට ලියාගන්න බෑ කියලා,

    ඒ නිසාම ඔය අතරෙ වලියක් ගියා Private Faculty වලින් වෙනම විභාගයක් තියලා උන්ගෙ දොස්තරලා ටික එලියට දාන්න, ඒ අතරෙ රජයෙ අහිංසක ළමයි තරඟ කරනවා තමන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න(පොදුවෙ Final MBBS විභාගය දෙපැත්තටම ලියන්න කියන එක)

    ඔන්න ඕකයි බං ඇත්තම කතාව දැන් පිළිතුර උඹලටම බාරයි

    තව දෙයක් මම මුලින්ම රජයේ හා ප්‍රයිවට් IT Field එක Compare කලේ උඹලට පැහැදිලි අදහසක් ගන්න ඕන නිසා නැතුව IT Field එකකට Private Campus කොහොමත් සුදුසුයි බං, ඕන නම් මම උඹලට ඒකත් තේරුම් කරල දෙන්නම් ඒක වෙනමම කතාවක්,

    එල!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    oya IT field eka gana kathawanam aththa government university wala IT degree wala standard eka godak wadiyi oya pvt local IT degree walata wada. Medical Faculty walath ehema wenna athi hariyata danna.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    machan umba dannawada lankawe...50% wada minissunta eda wela hoyaganna ba kiyala...???
    poddak uthuru pattata gihin balapan...e lamai igena ganna bima indagena...
    ethakota rajayak karanna one salli walata degree wikunanna one kiyalada...
    mama nam kiyanne thawa campz wala intake eka wadi karanna one..kiyana ekai..ehema nathiwa..salli walata igena ganna tiyana eka wadi karanna newe.
    ape nam ammala thaththala yam thanakata awanam...e awith thiyenne e nisama thamai
    ammala thaththala...salli thibichchi aya newei...ehema education system ekak thibbanam..e thanakata kawadawath eyalata enna wenne na..
    umbe lamayek unath...umba kamathi nadda..paulata barak nathiwa igena gannawata...???
    koti ganan gewanawata wada>??
    Man hithanne uba thama AL karane ekek wenna athi bn.:lol::lol:
    Thopita igena ganna Tax gewanne api yako.
    ubala wage eun Gov. UNI walata awata passe ithin igena ganna ekatath igena ganna na.:angry:
    :angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oya IT field eka gana kathawanam aththa government university wala IT degree wala standard eka godak wadiyi oya pvt local IT degree walata wada. Medical Faculty walath ehema wenna athi hariyata danna.

    උඹ කියන කතාව 50%ක් ඇත්ත මචං, ඒත් උඹට එක තැනක් වැරදිලා තියෙනවා, මම ඒ වැරැද්ද හදන්නම් බං,

    IT Field එකෙන් නම් ගත්තොත් Private Institute වල ඇත්තටම ගොඩක් හොඳට උගන්නනවා(මම කියන්නේ උඹල දන්න ඔය ප්‍රසිද්ද Institute ගැන, ඔව් ඔව් ඒව තමයි IIT, SLIIT, NIBM, NSBM,etc), ඒත් බං ඒවට ඉගෙන ගන්න එන ළමයින්ගෙ ප්‍රශ්නෙ තියෙන්නේ, මොකද උන් සල්ලි තිබ්බ පලියට ඇවිල්ලා නිකං කාලය කාල දානවා උන්ට මොකක් හරි උත්සවයක්, Musical Show එකක්, Get-Together එකක් කිව්වොත් ජීවිතේ එතැනින් එහා දෙයක් නෑ, ඔන්න ඕකයි බං වෙලා තියෙන්නේ, ඒත් වැඩකාරයාට බොරු බෑ කියනවා නේ, ඒ නිසා වැඩ පුලුවන් එකා මොරටුවෙ ගියත්, සල්ලි දීලා ප්‍රයිවෙට් ආවත් ඌ වැඩකරනවා යන යන තැන, ඒත් වැඩේ තියෙන්නෙ බහුතරයක් වැඩකාරයො යන්නේ Government Institute වලට, ඔන්න ඔය හේතුව නිසා තමයි බං මම කළින් උදාහරණයකින් කිව්වා වගේ 200ක් එලියට ආවොත් ඒකෙන් වැඩි කොටසක් දක්ෂයො Government Institute වලින් එලියට එනවා, ඒක සාමාන්‍ය දෙයක් බං,

    උඹ කිව්ව දේ තිබ්බ පොඩි වැරැද්ද තමයි Private Institute වලින් සුපිරියටම උගන්නවා ඒත් ඒවා ඒ ළමයි ඔලුවට දාගන්නෙ නෑ, ඒකයි බං ප්‍රශ්නේ,

    එල!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචං මට නම් තේරෙන විදියට මෙතැන ගොඩක් අය මේක පටලවගෙන ඉන්නේ, මට තේරෙන විදියට, මට තේරුම් කරන්න පුලුවන් විදියට මම මේක තේරුම් කරන්නම්, උඹෙන් මම මුලින්ම දෙයක් අහන්නම්, මේකට පලවෙනි උත්තරේ ඕන,

    "අපි මෙඩිසින් කතන්දර පැත්තකට දාමු දැන් කියපං IT Field එකෙන් 100ක් මොරටුවෙන් එලියට එනවා, Private Institute වලින් 100ක් එලියට එනවා, ප්‍රායෝගිකව අපිට පේන විදියට ඒ එලියට එන 200න් ප්‍රතිශතයක් විදියට මොන කොටසද කියපං වැඩියෙන් දක්ෂ? මම අහන්නෙ පොඩ්ඩක් හරි දක්ෂ වැඩි කවුද කියන එක?"

    IT wala onawata wadaa minissu innwa, katwath minissu gasaa kanna huran kanna baha. Doctors la ehema nemei lankawata godak madi. Ethakota tharangayak naha ona widiyata minissu channel karala huran kanna, beth brand wikuanna, strike karala ratama nawaththanna puluwan. Deke wenasa therun ganna. Anik eka IT walath government campus wala witharak nemei daksha lamai inne. IT walath governemnt witharai kiyala thibba nam indiyawen lankawata kattiya genna wenne.

    ඒ කතාව ඉවරයි දැන් මාතෘකාවට බහිමු බං,

    මම දකින විදියට ප්‍රශ්නය තියෙන්නෙ මෙතැනයි බං, රජයෙ Medical Faculty වල ශිෂ්‍යයො කෑ ගැහුවෙ Private Campus වහන්න කියල නෙමෙයි බං උං මුලින් කෑ ගැහුවෙ ප්‍රයිවට් කැම්පස් වලින් එලියට එන හැමොටම උන්(රජයේ කැම්පස් වල ඉන්න අය) අන්තිමටම ලියන Final MBBS විභාගය Private Faculty වලින් එලියට එන අයටත් ලියන්න දීල ඒක පාස් වෙන උන්ට විතරක් MBBS උපාධිය දෙන්න,

    මේකට කෑ ගහන උඹම දැන් කියපං උංගෙ මේ අහිංසක ඉල්ලීම සාධාරණ නැද්ද බං,

    ඒත් අම්මලගෙ තාත්තලගෙ සල්ලි වලින් විකාර නටන ඒ සල්ලිකාර ළමයින්ට තේරුනා උන්ට කවදාවත් අර රජයෙ දක්ෂ ළමයි ලියන Final MBBS විභාගය උන්ට ලියාගන්න බෑ කියලා,

    ඒ නිසාම ඔය අතරෙ වලියක් ගියා Private Faculty වලින් වෙනම විභාගයක් තියලා උන්ගෙ දොස්තරලා ටික එලියට දාන්න, ඒ අතරෙ රජයෙ අහිංසක ළමයි තරඟ කරනවා තමන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න(පොදුවෙ Final MBBS විභාගය දෙපැත්තටම ලියන්න කියන එක)

    ඔන්න ඕකයි බං ඇත්තම කතාව දැන් පිළිතුර උඹලටම බාරයි

    තව දෙයක් මම මුලින්ම රජයේ හා ප්‍රයිවට් IT Field එක Compare කලේ උඹලට පැහැදිලි අදහසක් ගන්න ඕන නිසා නැතුව IT Field එකකට Private Campus කොහොමත් සුදුසුයි බං, ඕන නම් මම උඹලට ඒකත් තේරුම් කරල දෙන්නම් ඒක වෙනමම කතාවක්,

    එල!

    Umba poddak hoyala balala katha karapan machan. :lol: Ehema okkotama exam ekak thiyanna kamathi welath thiyanwa. Namuth methana prashne thiyenne exam eka nemei practical madi kiyana eka. SLMC eka kiyanne practical karanna loku hospital ekak naha kiyala. Eke Theory gana wath exam ganawath SLMC ekata prashnayak naha.
    Ekata practicle karanna hospital ekak dena eka walakwanna ekata badaa karannai government uni kattiya karanne. Poddak hoyala balala katha karapan machan. :D Boruwata ka gahuwata godak un hethuwa danneth naha nikan kade yanawa.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    උඹ කියන කතාව 50%ක් ඇත්ත මචං, ඒත් උඹට එක තැනක් වැරදිලා තියෙනවා, මම ඒ වැරැද්ද හදන්නම් බං,

    IT Field එකෙන් නම් ගත්තොත් Private Institute වල ඇත්තටම ගොඩක් හොඳට උගන්නනවා(මම කියන්නේ උඹල දන්න ඔය ප්‍රසිද්ද Institute ගැන, ඔව් ඔව් ඒව තමයි IIT, SLIIT, NIBM, NSBM,etc), ඒත් බං ඒවට ඉගෙන ගන්න එන ළමයින්ගෙ ප්‍රශ්නෙ තියෙන්නේ, මොකද උන් සල්ලි තිබ්බ පලියට ඇවිල්ලා නිකං කාලය කාල දානවා උන්ට මොකක් හරි උත්සවයක්, Musical Show එකක්, Get-Together එකක් කිව්වොත් ජීවිතේ එතැනින් එහා දෙයක් නෑ, ඔන්න ඕකයි බං වෙලා තියෙන්නේ, ඒත් වැඩකාරයාට බොරු බෑ කියනවා නේ, ඒ නිසා වැඩ පුලුවන් එකා මොරටුවෙ ගියත්, සල්ලි දීලා ප්‍රයිවෙට් ආවත් ඌ වැඩකරනවා යන යන තැන, ඒත් වැඩේ තියෙන්නෙ බහුතරයක් වැඩකාරයො යන්නේ Government Institute වලට, ඔන්න ඔය හේතුව නිසා තමයි බං මම කළින් උදාහරණයකින් කිව්වා වගේ 200ක් එලියට ආවොත් ඒකෙන් වැඩි කොටසක් දක්ෂයො Government Institute වලින් එලියට එනවා, ඒක සාමාන්‍ය දෙයක් බං,

    උඹ කිව්ව දේ තිබ්බ පොඩි වැරැද්ද තමයි Private Institute වලින් සුපිරියටම උගන්නවා ඒත් ඒවා ඒ ළමයි ඔලුවට දාගන්නෙ නෑ, ඒකයි බං ප්‍රශ්නේ,

    එල!

    uba kiyana de hari kiyamuko. ethakota waradda lamayage da nattam institute eke da?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oya ispirithale beth karanneth government university wala degree gaththa doctors lama thama. :D Podda gihin balanna inna kattiyage list eka. Oya anik channeling center wala beheth karana kattiyama thama inne. SAITM eke degree gaththa ayata thama lankawe beheth denna baha. :yes:

    http://www.nfth.lk/surg.htm

    oya SAITM supportive kiyala nam mathakai ayye.

    kohen degree gaththath ayya eka practice karanne standards neathi thanakanam qualitiyak balaporottu wenna puluwanda?

    methana hari waradda eliwei. methana aula tyenne SAITM+E aya maintain karana hospital eke standards wala adupaaduwa gana.

    loke hondama dostara unath auruddak kele penala indala beheth denakota quality eka balaporottu wenna bea.:no:
    :no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oya SAITM supportive kiyala nam mathakai ayye.

    kohen degree gaththath ayya eka practice karanne standards neathi thanakanam qualitiyak balaporottu wenna puluwanda?

    methana hari waradda eliwei. methana aula tyenne SAITM+E aya maintain karana hospital eke standards wala adupaaduwa gana.

    Mama kokatawath support naha mama habai beheth mafiyawata channeling walin minissu huran kana eka walakwanna full support.

    Dan surgery karala thiyenne SAITM eke practical karapu ayada? :D Nahane. Government SLMC registered aya. :rofl:

    loke hondama dostara unath auruddak kele penala indala beheth denakota quality eka balaporottu wenna bea.:no:
    :no::no:

    Patta ekiyanne government MBBS aran surgeon kenek una porak hari 1 Year SAITM hospital eke wada kalama u full awul wenawa neda? :rofl:

    Malli kade yanawa kiyala mehemath kade yamak dakkamai. :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල එල මම මේ ගැන මීට වඩා කතා කරන්න තරම් කරුණු දන්නෙ නෑ.

    :D අදමයි උඹ සිංහලෙන් ටයිප් කරලා තියනවා දැක්කේ. :):)

    maaath adamai dakke. mokatada boru kiyanne. letter size lokuwata dakala tyenneth signature eke witarai :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    IT wala onawata wadaa minissu innwa, katwath minissu gasaa kanna huran kanna baha. Doctors la ehema nemei lankawata godak madi. Ethakota tharangayak naha ona widiyata huran kanna strike karala ratama nawaththanna puluwan. Deke wenasa therun ganna. Anik eka IT walath government campus wala witharak nemei daksha lamai inne. IT walath governemnt witharai kiyala thibba nam indiyawen lankawata kattiya genna wenne.

    Umba poddak hoyala balala katha karapan machan. :lol: Ehema okkotama exam ekak thiyanna kamathi welath thiyanwa. Namuth methana prashne thiyenne exam eka nemei practical madi kiyana eka. SLMC eka kiyanne practical karanna loku hospital ekak naha kiyala. Eke Theory gana wath exam ganawath SLMC ekata prashnayak naha.
    Ekata practicle karanna hospital ekak dena eka walakwanna ekata badaa karannai government uni kattiya karanne. Poddak hoyala balala katha karapan machan. :D Boruwata ka gahuwata godak un hethuwa danneth naha nikan kade yanawa.

    උඹට ඔය කියන එක ඔප්පු කරන්න පුලුවන්ද බං? මම නම් දැනගෙන කෑ ගහන්නේ, මොකද අපේ පවුල් වල රජයේ කැම්පස් වලින් බිහිවුන දොස්තරල 6 දෙනෙක් විතර ඉන්නවා, ඒ වගේම 3 දෙනෙක් ඉන්නවා දැනට රජයේ වෛද්‍ය විද්‍යාලයන් වල ඉගෙන ගන්න, ඒ අය ඇතුලෙ වෙන සිද්ධිය හොඳටම දන්න නිසා මම මෙහෙම කියන්නේ, උඹට උඹ කියන තර්කය ඔප්පු කරන්න පුලුවන් නම් මාත් වැරැදියි කියල පිළිගන්නම්,

    එල!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹට ඔය කියන එක ඔප්පු කරන්න පුලුවන්ද බං? මම නම් දැනගෙන කෑ ගහන්නේ, මොකද අපේ පවුල් වල රජයේ කැම්පස් වලින් බිහිවුන දොස්තරල 6 දෙනෙක් විතර ඉන්නවා, ඒ වගේම 3 දෙනෙක් ඉන්නවා දැනට රජයේ වෛද්‍ය විද්‍යාලයන් වල ඉගෙන ගන්න, ඒ අය ඇතුලෙ වෙන සිද්ධිය හොඳටම දන්න නිසා මම මෙහෙම කියන්නේ, උඹට උඹ කියන තර්කය ඔප්පු කරන්න පුලුවන් නම් මාත් වැරැදියි කියල පිළිගන්නම්,

    එල!

    Mata theruna ban umbalage pawulatama business nathi wena nisa thama umba rate minissunta kela unath mokada kiyala umbalage wasiyata private uni walata wirudda :D Ohoma un thama godak ka gahanne.

    Mama dakka media walath oka yanawa, anik eka dan medical students la exam liyana kathawak kiyanneth naha. Eka kiwwe umba kiwwa wagema muladi. Ekata kamathi unama ekathawa nawaththuwa. Dan kiyanne government hospital denna ba kiyala. :rofl: Poddak hoyala balala katha karapan. Anik eka government walath colombo thama hondai kiyanne anik uni standard madi kiyala unmai kiyanne. :rofl: Rajarata unwa ballata daala unma katha karanne. Thawa kumana kathada. lol
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    උඹ කියන කතාව 50%ක් ඇත්ත මචං, ඒත් උඹට එක තැනක් වැරදිලා තියෙනවා, මම ඒ වැරැද්ද හදන්නම් බං,

    IT Field එකෙන් නම් ගත්තොත් Private Institute වල ඇත්තටම ගොඩක් හොඳට උගන්නනවා(මම කියන්නේ උඹල දන්න ඔය ප්‍රසිද්ද Institute ගැන, ඔව් ඔව් ඒව තමයි IIT, SLIIT, NIBM, NSBM,etc), ඒත් බං ඒවට ඉගෙන ගන්න එන ළමයින්ගෙ ප්‍රශ්නෙ තියෙන්නේ, මොකද උන් සල්ලි තිබ්බ පලියට ඇවිල්ලා නිකං කාලය කාල දානවා උන්ට මොකක් හරි උත්සවයක්, Musical Show එකක්, Get-Together එකක් කිව්වොත් ජීවිතේ එතැනින් එහා දෙයක් නෑ, ඔන්න ඕකයි බං වෙලා තියෙන්නේ, ඒත් වැඩකාරයාට බොරු බෑ කියනවා නේ, ඒ නිසා වැඩ පුලුවන් එකා මොරටුවෙ ගියත්, සල්ලි දීලා ප්‍රයිවෙට් ආවත් ඌ වැඩකරනවා යන යන තැන, ඒත් වැඩේ තියෙන්නෙ බහුතරයක් වැඩකාරයො යන්නේ Government Institute වලට, ඔන්න ඔය හේතුව නිසා තමයි බං මම කළින් උදාහරණයකින් කිව්වා වගේ 200ක් එලියට ආවොත් ඒකෙන් වැඩි කොටසක් දක්ෂයො Government Institute වලින් එලියට එනවා, ඒක සාමාන්‍ය දෙයක් බං,

    උඹ කිව්ව දේ තිබ්බ පොඩි වැරැද්ද තමයි Private Institute වලින් සුපිරියටම උගන්නවා ඒත් ඒවා ඒ ළමයි ඔලුවට දාගන්නෙ නෑ, ඒකයි බං ප්‍රශ්නේ,

    එල!

    ow machan oya kiyana eka aththa habayi mata kalin comment eken kiyanna ona une syllabus eka exam ehema government university IT degree wala godak amaruyi anik local IT degree ekka compare karam kiyana eka. ithin ehema lessi degree yak wath karanna ba kiyanne ithin wadak na.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයි සී යු එක ඇතුලට සීයක් වුනත් ඇතුලට ගන්නවලු ඔපරේෂන් ලෙඩ්ඩුන්ට විෂබිඡ ඇතුල් වීම ගැන කිසිම හැගිමක් නැතිලු,ලෙඩා මැරුන පසුවත් අයි සියු එකේ තියාගන්නවලු බිලට ඇඩ් කරන්න .අනිත් එක සේලයින් ඔනේවට වැඩිය දිලා පෙනහලු වලට පිරෙනකම්ම දොස්තරලට වැඩිය රොහල පාලනාදිකාරියේ වැරද්දක් තියෙනවා .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අයි සී යු එක ඇතුලට සීයක් වුනත් ඇතුලට ගන්නවලු ඔපරේෂන් ලෙඩ්ඩුන්ට විෂබිඡ ඇතුල් වීම ගැන කිසිම හැගිමක් නැතිලු,ලෙඩා මැරුන පසුවත් අයි සියු එකේ තියාගන්නවලු බිලට ඇඩ් කරන්න .අනිත් එක සේලයින් ඔනේවට වැඩිය දිලා පෙනහලු වලට පිරෙනකම්ම දොස්තරලට වැඩිය රොහල පාලනාදිකාරියේ වැරද්දක් තියෙනවා .

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Patta ekiyanne government MBBS aran surgeon kenek una porak hari 1 Year SAITM hospital eke wada kalama u full awul wenawa neda? :rofl:

    Malli kade yanawa kiyala mehemath kade yamak dakkamai. :rofl:

    mama saitm medicine witarak newei. onema field ekakata adalai. manussayeknm aniwa practice eka natuwa hariyataa perform kranna bea:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata theruna ban umbalage pawulatama business nathi wena nisa thama umba rate minissunta kela unath mokada kiyala umbalage wasiyata private uni walata wirudda :D Ohoma un thama godak ka gahanne.

    Mama dakka media walath oka yanawa, anik eka dan medical students la exam liyana kathawak kiyanneth naha. Eka kiwwe umba kiwwa wagema muladi. Ekata kamathi unama ekathawa nawaththuwa. Dan kiyanne government hospital denna ba kiyala. :rofl: Poddak hoyala balala katha karapan. Anik eka government walath colombo thama hondai kiyanne anik uni standard madi kiyala unmai kiyanne. :rofl: Rajarata unwa ballata daala unma katha karanne. Thawa kumana kathada. lol

    admin oyath 2nd class attack karana kenekda? never seen before:(:dull:
     
    මචං තව දෙයක් උඹ කෙනෙක්ට ඔය විදියට කතා කරන එක ගොඩක් වැරදියි මොකද මම දැන් ඔය කිව්ව Medical Student ල 3 දෙනාගෙන් එක්කෙනෙක් මගේම සහෝදරිය, එයා මට හැමතිස්සෙම කියන දෙයක් තමයි, "මම මේ ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්තේ ඒ නිසා කවදාවක් මම පිට රටකට යන්නේ නෑ, මෙහේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත නිසා මේ රටටම සේවයක් කරනවා කියලා" ඒ වගේම එයා කියන කතාවක් තමයි "මේ රටේ ඔය වගේම කැරලි අතීතෙත් වුණා ඒවගෙන් ලංකාවෙ වෛද්‍ය වෘතිය, ඒ කාලෙ හිටපු ළමයි බේරගෙන තියෙනවා, ඒ ලමයි අදටත් රජයේ කැම්පස් වල අදහනවා, ඒ වගේම මේ කාලෙ එන මේ Private Faculty රැල්ල නවත්තන එක එයාලගෙම යුතුකමක් කියන එක" මේ දේවල් මගේම සහෝදරිය කියන්නේ මචං, මාත් එක්ක පොඩි කාලෙ ඉඳන් දුක සැප බෙදාගෙන හිටිය නිසාද කොහෙද මම එයා කියන දේ ගොඩක් විශ්වාස කරනවා(ඒ වගේම මගේ මොළෙන් මේ දේ ගැන හිතුවම මටත් ඒකම වැටහෙනවා), නැතුව මට ඕන නෑ උඹලත් එක්ක මෙතැන තර්ක කරගන්න, කොහොම හරි අනාගතයේදී අපිට, අපේ ළමයෙක්ට බය නැතුව Hospital එකකට ගිහිල්ලා බේත් ටිකක් අරගෙන සනීප වෙලා ගෙදර එන්න ඇත්නම් එයිට වැඩිය දෙයක් මම නම් දකින්නේ නෑ බං, ඒත් වර්තමානයේ මේ වෙන නාඩගම් වලින් ඒ දේ නැති වෙනවා නම්, අනාගතයේ ළමයි අපිටත් සාප කරාවි බං(මේක අපි නැවැත්තුවෙ නෑ කියලා), එච්චරයි මට නම් කියන්නේ තියෙන්නේ, මේවල හරය උඹලම වෙන් කරගෙන ඔළුවට දාගනිං,

    "Mata theruna ban umbalage pawulatama business nathi wena nisa thama umba rate minissunta kela unath mokada kiyala umbalage wasiyata private uni walata wirudda :D Ohoma un thama godak ka gahanne."
    තව දෙයක් කෙනෙක්ට මේ වගේ සෘජුවම චෝදනා එල්ල කරද්දි දෙපාරක් හිතපං,

    කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය!

    එල!
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    IT wala onawata wadaa minissu innwa, katwath minissu gasaa kanna huran kanna baha. Doctors la ehema nemei lankawata godak madi. Ethakota tharangayak naha ona widiyata minissu channel karala huran kanna, beth brand wikuanna, strike karala ratama nawaththanna puluwan. Deke wenasa therun ganna. Anik eka IT walath government campus wala witharak nemei daksha lamai inne. IT walath governemnt witharai kiyala thibba nam indiyawen lankawata kattiya genna wenne.

    Umba poddak hoyala balala katha karapan machan. :lol: Ehema okkotama exam ekak thiyanna kamathi welath thiyanwa. Namuth methana prashne thiyenne exam eka nemei practical madi kiyana eka. SLMC eka kiyanne practical karanna loku hospital ekak naha kiyala. Eke Theory gana wath exam ganawath SLMC ekata prashnayak naha.
    Ekata practicle karanna hospital ekak dena eka walakwanna ekata badaa karannai government uni kattiya karanne. Poddak hoyala balala katha karapan machan. :D Boruwata ka gahuwata godak un hethuwa danneth naha nikan kade yanawa.

    හෙහෙ අනේ යකෝ .
    උබේ ළමයෙකුත් කවද හරි නෙවිල් ප්‍රනාන්දු එකට ගිහින් ඔපරේෂන් එකකදී අවුලක් ගියහම මෙතන අඩාගෙන ඇවිල්ලා ත්‍රෙඩ් දාපන් .
    නිකන් කඩේ යන්න එපා බන් ප්‍රයිවට් ඒවාට .
    නිදහස් අධ්‍යාපනය විකුණන් කන්න වචනෙකින් වත් උදවු දෙන්න එපා ඔයි :angry: