SAITAM රෝහලේ මිනිස් බිල්ල

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තව දෙයක් මේවට Bad Reputation දෙන උන්ට මම මේ කියන්නෙ,

    මම ප්‍රතිපත්තියක් විදියට මේ එලකිරි එකේ කවදාවත් නම නොකිය Bad Reputation දීලා නෑ කාටවත්,

    ඒ නිසා කොන්ද පන ඇතුව තමන්ගෙ නම කියලා Bad Reputation එක දීල යනවා නම් ගොඩක් අගය කරනවා,
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචං තව දෙයක් උඹ කෙනෙක්ට ඔය විදියට කතා කරන එක ගොඩක් වැරදියි මොකද මම දැන් ඔය කිව්ව Medical Student ල 3 දෙනාගෙන් එක්කෙනෙක් මගේම සහෝදරිය, එයා මට හැමතිස්සෙම කියන දෙයක් තමයි, "මම මේ ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්තේ ඒ නිසා කවදාවක් මම පිට රටකට යන්නේ නෑ, මෙහේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත නිසා මේ රටටම සේවයක් කරනවා කියලා" ඒ වගේම එයා කියන කතාවක් තමයි "මේ රටේ ඔය වගේම කැරලි අතීතෙත් වුණා ඒවගෙන් ලංකාවෙ වෛද්‍ය වෘතිය, ඒ කාලෙ හිටපු ළමයි බේරගෙන තියෙනවා, ඒ ලමයි අදටත් රජයේ කැම්පස් වල අදහනවා, ඒ වගේම මේ කාලෙ එන මේ Private Faculty රැල්ල නවත්තන එක එයාලගෙම යුතුකමක් කියන එක" මේ දේවල් මගේම සහෝදරිය කියන්නේ මචං, මාත් එක්ක පොඩි කාලෙ ඉඳන් දුක සැප බෙදාගෙන හිටිය නිසාද කොහෙද මම එයා කියන දේ ගොඩක් විශ්වාස කරනවා(ඒ වගේම මගේ මොළෙන් මේ දේ ගැන හිතුවම මටත් ඒකම වැටහෙනවා), නැතුව මට ඕන නෑ උඹලත් එක්ක මෙතැන තර්ක කරගන්න, කොහොම හරි අනාගතයේදී අපිට, අපේ ළමයෙක්ට බය නැතුව Hospital එකකට ගිහිල්ලා බේත් ටිකක් අරගෙන සනීප වෙලා ගෙදර එන්න ඇත්නම් එයිට වැඩිය දෙයක් මම නම් දකින්නේ නෑ බං, ඒත් වර්තමානයේ මේ වෙන නාඩගම් වලින් ඒ දේ නැති වෙනවා නම්, අනාගතයේ ළමයි අපිටත් සාප කරාවි බං(මේක අපි නැවැත්තුවෙ නෑ කියලා), එච්චරයි මට නම් කියන්නේ තියෙන්නේ, මේවල හරය උඹලම වෙන් කරගෙන ඔළුවට දාගනිං,

    "Mata theruna ban umbalage pawulatama business nathi wena nisa thama umba rate minissunta kela unath mokada kiyala umbalage wasiyata private uni walata wirudda :D Ohoma un thama godak ka gahanne."
    තව දෙයක් කෙනෙක්ට මේ වගේ සෘජුවම චෝදනා එල්ල කරද්දි දෙපාරක් හිතපං,

    කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය!

    එල!

    Machan oyage akka witharak nemei ratata adare. Private igena gaththa minissuth ona tharam innwa ratata adare. Umbalage akka raten giye nathi unata government igena gena ratin yana minissu ona tharam innwa. Minissu huran kana doctors la ona tharam innwa.

    Enisa boruwata kade nogihin aduma tharame practical sure nathi nam hari practical ekak deela hari private medical institute rajayen hari athi karanna kiyala kiyapan. Umbala private epama kiyana eken therenne umbalage wasiyata umbala private epa kiyana kuhakayo kiyana eka witharai. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හෙහෙ අනේ යකෝ .
    උබේ ළමයෙකුත් කවද හරි නෙවිල් ප්‍රනාන්දු එකට ගිහින් ඔපරේෂන් එකකදී අවුලක් ගියහම මෙතන අඩාගෙන ඇවිල්ලා ත්‍රෙඩ් දාපන් .
    නිකන් කඩේ යන්න එපා බන් ප්‍රයිවට් ඒවාට .
    නිදහස් අධ්‍යාපනය විකුණන් කන්න වචනෙකින් වත් උදවු දෙන්න එපා ඔයි :angry:

    Aluth fake ekak hadan awada ban. Kaleta passe welcome. :rofl:
    Wena ekekta nam mama reply karanawa namuth kunuharpa gaha gaha elakiri ekata banina umba kawda kiyala mama dannawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව දෙයක් මේවට Bad Reputation දෙන උන්ට මම මේ කියන්නෙ,

    මම ප්‍රතිපත්තියක් විදියට මේ එලකිරි එකේ කවදාවත් නම නොකිය Bad Reputation දීලා නෑ කාටවත්,

    ඒ නිසා කොන්ද පන ඇතුව තමන්ගෙ නම කියලා Bad Reputation එක දීල යනවා නම් ගොඩක් අගය කරනවා,

    methana admin inna nisa repkepeema gana admin awadaneta
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Aluth fake ekak hadan awada ban. Kaleta passe welcome. :rofl:
    Wena ekekta nam mama reply karanawa namuth kunuharpa gaha gaha elakiri ekata banina umba kawda kiyala mama dannawa.

    oya BruceWayne92 ne? :D patan gathdima snhalen හෙහෙ danneth u. rathu patin thadi sinhalen danneth u. SAITM ekata wiruddathn u. oya katha wilashayath hari. u neda ? :D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan oyage akka witharak nemei ratata adare. Private igena gaththa minissuth ona tharam innwa ratata adare. Umbalage akka raten giye nathi unata government igena gena ratin yana minissu ona tharam innwa. Minissu huran kana doctors la ona tharam innwa.

    Enisa boruwata kade nogihin aduma tharame practical sure nathi nam hari practical ekak deela hari private medical institute rajayen hari athi karanna kiyala kiyapan. Umbala private epama kiyana eken therenne umbalage wasiyata umbala private epa kiyana kuhakayo kiyana eka witharai. :yes:

    මචං තව දෙයක් මෙතැන පටලවාගෙන තියෙනවා, මනුස්සයෙක්ගෙ දක්ෂකමයි, Personal Attitudes කියන්නෙ දෙකක්, රජයෙ කැම්පස් වලින් එළියට ඇවිල්ලා උඹ ඔය කියන ජාවාරම් ඔක්කොම කරන්නේ ඔන්න ඔය මම කිව්ව Personal Attitudes හරි නැති මිනිස්සු, හැම මනුස්සයම එක වගේ නෑ නේ බං, ඒත් දක්ෂකම කියන්නේ තව දෙයක් බං, මම මේ කතා කරන්නේ දක්ෂකම ගැන බං, නැතුව Attitudes ගැන නෙමෙයි, අපිටත් දකින්න ඕන නියම දක්ෂ වෛද්‍යවරු ටිකක් Public Hospital වලට එන එක, මගේ පෞද්ගලික මතයට අනුව Private Medical Faculty වලට සමාජයේ තියෙන ඒ අඩුව පුරවන්න බැරි වේවි බං, මම ඒක එහෙම වෙන්නෙ කොහොමද කියන එක තමයි බං මෙච්චර වෙලා කියන්න උත්සාහ කලේ, තේරුම් ගන්න අය තේරුම් ගනියි,

    Private medical faculty ekakin kohomawath honda doctors la enna baha kiyana eka thama umbe attitude prashne machan. :D

    Eka attitude prashnayak da wenath prashnayak da kiyala mama danne naha. Umbalata ona koi widiyen hari private nathi karanna. Oka thama lokuma awla.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    reputation_neg.gif

    SAITAM රෝහලේ මිනිස් බිල්ල 12-25-2016 09:45 PM uba kohenda awe puka denna? pala kussiyata
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Private medical faculty ekakin kohomawath honda doctors la enna baha kiyana eka thama umbe attitude prashne machan. :D

    Eka attitude prashnayak da wenath prashnayak da kiyala mama danne naha. Umbalata ona koi widiyen hari private nathi karanna. Oka thama lokuma awla.

    Ithin mama kiyanne government campus wela lamai liyana eh final mbbs exam eka private unta liyanna ba kiyala un eka kelinma reject karanawa nam kohomada bn daksha lamai tikak eliyata ei kiyala api wishwasa karanne private faculty welin???

    Anna eka thamai main problem eka bn mata nam,

    Private un thuth eh MBBS exam ekama liyala pass unoth eyalata degree eka dunnoth wade ela,

    Eth un dannawa unta eka liyanna ba kiyana eka, anna ekai bn methana thiyana main problem eka,
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ithin mama kiyanne government campus wela lamai liyana eh final mbbs exam eka private unta liyanna ba kiyala un eka kelinma reject karanawa nam kohomada bn daksha lamai tikak eliyata ei kiyala api wishwasa karanne private faculty welin???

    Anna eka thamai main problem eka bn mata nam,

    Private un thuth eh MBBS exam ekama liyala pass unoth eyalata degree eka dunnoth wade ela,

    Eth un dannawa unta eka liyanna ba kiyana eka, anna ekai bn methana thiyana main problem eka,

    Umba thawath ekama de kiyanwane ban, eka liyanna kamathi wela thiyenne. Eka liywanna nemei dan hadanne practical nodenna. Dan SLMC ekath kiyanawa egollnta theory wala prashanyak naha practical walata loku hospital ekak nathi ekai prashne kiyala.

    Thiyana exam government univercity professors la, government hospital specialist la papaers hadala, papers correct karala, under UGC guidance karala thiyenne.

    http://www.saitm.edu.lk/HOME_files/Truth_about_SAITM.pdf

    Umbata witharak exam prashnayak. :rofl: Umba SLMC ekatath wadaa porak balan yanakota.
    Umba issella post eke kiwweth private walin honda doctors lata kohomath enna ba kiyana attitude eka. Sorry machan namuth okata kiyanne kuhakathwe kiyala. :D

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Umba thawath ekama de kiyanwane ban, eka liyanna kamathi wela thiyenne. Dan mama issellath kiwwa colombo medical factulty ekei anik government uni walath standard eka wenas kiyala. Eka liywanna nemei dan hadanne practical nodenna. Dan SLMC ekath kiyanawa egollnta theory wala prashanyak naha practical walata loku hospital ekak nathi ekai prashne kiyala.
    Umbata witharak exam prashnayak. :rofl: Umba SLMC ekatath wadaa porak balan yanakota.
    Umba issella post eke kiwweth private walin honda doctors lata kohomath enna ba kiyana attitude eka. Sorry machan namuth okata kiyanne kuhakathwe kiyala. :D

    Mama ekai unbata eka parakuth kiwwe eh exam eka liyanna agree una kiyana eka unbata oppu karanna puluwanda kiyala? Ehema unoth kisima issue ekak na bn matath,

    Thawa deyak mama kiwwe meh dan thiyana thathwaya uda private medical faculty welin honda daksha lamai eliyata enna ba kiyala, thathwaya wenas unoth honda lamai eliyata ei, waradawa watahaganna epa bn, unba eka waradiyata wataha gaththa nisa thamai mata dan kuhakaya kiyala baninne, aith mama kiwwa dewal kiyawala balapan unbata therum yai

    Ela!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mama ekai unbata eka parakuth kiwwe eh exam eka liyanna agree una kiyana eka unbata oppu karanna puluwanda kiyala? Ehema unoth kisima issue ekak na bn matath,

    Thawa deyak mama kiwwe meh dan thiyana thathwaya uda private medical faculty welin honda daksha lamai eliyata enna ba kiyala, thathwaya wenas unoth honda lamai eliyata ei, waradawa watahaganna epa bn, unba eka waradiyata wataha gaththa nisa thamai mata dan kuhakaya kiyala baninne, aith mama kiwwa dewal kiyawala balapan unbata therum yai

    Ela!
    Machan mama owata link save karan inne naha, umba edawas wala media follow kala nam danawa. Habai SLMC ekatwath nathi prashnayak umbata thiyana bawa nam penawa. :rofl: Eka umbe pawdgalika prashnayakne machan. Umbata ona widiyata nemei ne wada sidda wenne.
    Umba mama issella oya dapu video eka balapan ethakota godak dewal therun yai. :yes: http://www.elakiri.com/forum/showpost.php?p=21062373&postcount=137
    Habai umbata therun ganna awshaya thawayak nam nathi bawa penawa.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oya BruceWayne92 ne? :D patan gathdima snhalen හෙහෙ danneth u. rathu patin thadi sinhalen danneth u. SAITM ekata wiruddathn u. oya katha wilashayath hari. u neda ? :D

    හෙන්රි BruceWayne92 කියල ලෙඩකින් පෙළෙනවද :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනිවාර්යෙන්ම ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනේ. සුදුසුකම් බලල ලමයි අරං, හොදට උගන්නවදද කියලා නියාමනක් කලා නම්, හරි. එහෙම නැතුව නම් ෆැකල්ටි එපා. සයිටම් වගේ ආයතන 10ක් වත් දාල තරගකාරී විදිහට ඉගැන්නුවා නම් ඒකාධිකාරියක් බිහි වෙන්නෙත් නෑ දැන් ආන්ඩුවේ ෆැකල්ටි + සයිටම් එකට තියනවා වගේ. එක වෛද්‍යවරෙයෙක්ට ඉන්න පුද්ගලයෝ ගාන සෑහෙන්න වැඩී. ඒකයි ඩොක්ටස්ලා ගනන් උස්සන්නේ. ඒක අඩු කරන්න ඔනේ. එතකොට හොද සෞඛ්‍ය සේවයක් ලැබෙයි

    දැන් මේක නිකන් ලංකාවේ වෙච්ච පලවෙනි මරනේ වගේ එල්ලගෙන විකුනන් කයි.

    Last edited:

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    LOL why change minds now? :lol: lost? :lol:

    As i said before getting approval for your qualifications and sitting exams are two different things :lol:

    Keep Searching more interwebs. :lol: Oh may be you are a gov medical student too. Then ask your lecturer. :lol:

    :D:D Well Mr "Not so good with fact guy", You can't get qualifications with owt sitting exams :P:P Except you are Mervin Silva :lol::lol:
    Refer to my previous replies, then you might see my stance on health sector in sri lanka
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    මචං තව දෙයක් මෙතැන පටලවාගෙන තියෙනවා, මනුස්සයෙක්ගෙ දක්ෂකමයි, Personal Attitudes කියන්නෙ දෙකක්, රජයෙ කැම්පස් වලින් එළියට ඇවිල්ලා උඹ ඔය කියන ජාවාරම් ඔක්කොම කරන්නේ ඔන්න ඔය මම කිව්ව Personal Attitudes හරි නැති මිනිස්සු, හැම මනුස්සයම එක වගේ නෑ නේ බං, ඒත් දක්ෂකම කියන්නේ තව දෙයක් බං, මම මේ කතා කරන්නේ දක්ෂකම ගැන බං, නැතුව Attitudes ගැන නෙමෙයි, අපිටත් දකින්න ඕන නියම දක්ෂ වෛද්‍යවරු ටිකක් Public Hospital වලට එන එක, මගේ පෞද්ගලික මතයට අනුව Private Medical Faculty වලට සමාජයේ තියෙන ඒ අඩුව පුරවන්න බැරි වේවි බං, මම ඒක එහෙම වෙන්නෙ කොහොමද කියන එක තමයි බං මෙච්චර වෙලා කියන්න උත්සාහ කලේ, තේරුම් ගන්න අය තේරුම් ගනියි,
    එල!

    Sri Lankans don't have good attitudes. We have to force them to have good attitudes.
    If there is a proper legal structure in Sri Lanka, in which patient can sue the health personals for their losses, those mishaps , ill treatments will drastically reduce.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :D:D Well Mr "Not so good with fact guy", You can't get qualifications with owt sitting exams :P:P Except you are Mervin Silva :lol::lol:
    Refer to my previous replies, then you might see my stance on health sector in sri lanka

    They have already sat for exams in foreign countries, that's why they are Surgeons/Consultants now. Qualifications are accepted here. so they don't have to sit for exams here. Got it? :lol:

    You normal MBBS guys will have to sit for exams when you move in to other countries. thats your situation.

    Don't try to act fool like mervin's sons when you got all of your facts wrong. :lol: