SAITAM රෝහලේ මිනිස් බිල්ල

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සයිටම් එකේ නෙවෙයි මොකේ වුනත් මෙහෙම දෙයක් වුනොත් පරීක්ශණයක් තියලා හොයලා බලලා අදාල වගකිවයුතු උන්ට දඬුවම් දෙන්න ඕන. සයිටම් කියලා විශේෂ නෑ ආන්ඩුවේ ඉස්පිරිතාල කියලා ලොකු ලෙවලුත් නෑ. ඕක කෙරෙන්නේ නැති නිසා ඕන ඕන උන් ඕන හැටියට ලෙඩ්ඩු මරන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීටී.....
    සිංහලෙන් කොටනව කෝ ඌයි වැදගත් දෙයක් ගැන කතා කරද්දි හරි....
    සිංගිරිස් කියවන්න ගියාම එපා වෙනවා.....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    සයිටම් එකේ නෙවෙයි මොකේ වුනත් මෙහෙම දෙයක් වුනොත් පරීක්ශණයක් තියලා හොයලා බලලා අදාල වගකිවයුතු උන්ට දඬුවම් දෙන්න ඕන. සයිටම් කියලා විශේෂ නෑ ආන්ඩුවේ ඉස්පිරිතාල කියලා ලොකු ලෙවලුත් නෑ. ඕක කෙරෙන්නේ නැති නිසා ඕන ඕන උන් ඕන හැටියට ලෙඩ්ඩු මරන්නේ.

    When we figure out that the killer is from a government university, the thread started to hit the bottom of the thread list :lol:

    So where is the "quality" that these people wants to protect from SAITM doctors when existing doctors are already killing people as they want and getting away with it this easily? There should a quality in the first place to protect it right? :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    When we figure out that the killer is from a government university, the thread started to hit the bottom of the thread list :lol:

    So where is the "quality" that these people wants to protect from SAITM doctors when existing doctors are already killing people as they want and getting away with it this easily? There should a quality in the first place to protect it right? :lol:

    :baffled: Oops a daisy. :rofl: Anti SAITAM kiddos be like.. "Uhm.. Mistakes could happen. They are not perfect. They save million and nobody give credit to them. Its her karma, doctor didn't do a thing". :P Wouldn't wonder if someone said "Government doctors can kill me and I ain't sayin' a word against them. SAITAM doctors? Dare to say my name you filthy failed @#!$#!$@"

    I ain't taking SAITAM's side. I'm taking peoples' side. I've seen gods and goddesses who work at local (Kurunegala) teaching hospital. And some silent killers who were working at Kuliyapitiya hospital back then in 2010. If a set of serious laws can prevent these neglections and careless behaviors of ALL DOCTORS, we all should fight to bring those laws to action. Yelling "SAITAM kill patients" or saving guilty government killers ass for no reason won't help. Pity that some people are not educated enough to understand this. :(
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    :yes::yes:

    අනිවාර්යෙන් SAITAM එකේ ඔය වගේ එකක් උන නිසානේ කට්ටියම කෑ ගහන්නේ, ආණ්ඩුවේ ඒවගේ ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා, කොච්චර කියලා මිනිස්සුන්ගේ අත් කකුල් බොරුවට කපනවා ඉන්ජෙක්ෂන් වරද්දනවා බෙහෙත් වරද්දනවා, ට්‍රේනින් උන්ව දාලා ලෙඩ්ඩුන්ට කෙල උණහම ලෙඩාගේ පවුලේ උන් දන්නෙත් නැ සිද්දිය

    15776941_599921393541810_2910291071656296854_o.png.jpg

    :rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    What has happend to the killer now?

    Why people suddenly lost their interest in this issue?
     
    Last edited: