Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITAM --malabe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්. උබ දන්නවද නුවර එලිය, බදුල්ල වගේ පැතිවල ඉදල යන සමහර ළමයින්ගෙ රිසල්ට්ස් මොනවද කියලා?. . දැන් කියන්න එපා එව දුෂ්කර පළාත් කියල. ළමයි A/L ගොඩදාන්නෙ ක්ලාස් ගිහින්, උන් ක්ලාස් යන්නෙ නුවර. ගොඩක් ඉන්නව කනෙක්ෂන් වලින් දුෂ්කර පළාත් වල ඉස්කොල වලට නම් දාගෙන ( නුවර එලිය, අනුරාධපුර, පොලොන්නරෑව ක්ලාස් යනව නුවර ගම්පහ කුරැණැගල, කොළඹ. එකම සර්ලා ඔය හැම තැනම ක්ලාස් කරන්නේ. කොළඹ සර්මයි, ගම්පහ, කුරැණෑගල හැමතැනම කරන්නෙ. ) ඊට පස්සෙ අඩු රිසල්ට් ගත්තත් වැඩියෙන් ගත්තත් කතාවෙ තේරැමක් නෑ. පහුගිය ඩවස්වල අලුත් සිලබස් පරණ සිලබස් හුටපටේ නිසා C3 ට එන්ජිනියරින් ගිය ළමයි ඉන්නව සමහර පෑතිවලින්. ( දැනගෙන කියන්නෙ ) එතකොට එ ළමයි?. මිනිස්සු ජීවිතෙ performances පෙන්නන කාල වෙනස්. සමහරැ ශිෂ්‍යත්වෙදි, සමහරැ සාමාන්‍ය පෙල, සමහරැ උසස් පෙල, සමහරැ විශ්ව විද්‍යාලෙදි හො උසස් අධ්‍යාපන ආයතනයෙදි, සමහරැ රැකියාව කරන තැනදි. ලන්කාවෙ බහුතරයක් හිතාගෙන ඉන්නෙ උසස් පෙල තමයි විභාගෙ එතනින් කතාව ඉවරයි. සමහර ළමයි උසස් පෙල කරන්නෙ දහසක් ප්‍රශ්ණ මෑද, සමහරැ වැරදි සිස්ටම් එකට පාඩම් කරන්නෙ. ඔනෙම විභාගයකට වැඩ කරන්න ඔන විදිහක් තියනව. PhD ගෑහුවත් එ විදිහට වැඩ නොකර ශිෂ්‍යත්වෙ ලියන්න ගියොත් ෆේල් වෙන්න පුළුවන්. උසස් පෙලත් එහෙමයි. සමහරැ පස්සෙ සිස්ටම් එක අල්ලගෙන ජීවිතේ අති සාර්ථක වෙනව. england වගේ රටවල යුනිවසිටි එන්ට්‍රන්ස් කොච්චර ලකුණු ගත්තත් බාහිර වැඩ, volunteer වැඩ වගේ නැත්තම් ලොකු යුනිවසිටි වලට ගන්නෙත් නැ. අපේ රටේ එකයි මේ මෝඩ සිස්ටම් එක නිසා උගත් මෝඩයෝ බහුතරයක් ඉන්නෙ. කොලිෆිකේෂන් කතාව යල් පැනල බන්. යුනි ලයිෆ් එකයි, උසස් පෙලයි දෙකක් කියල දන්නෝ දනිති. නෙවිල් ෆර්නැන්ඩොගෙ යුනි එකේ කොලිටිය මන් දන්නෙ නැ. හැබැයි කුහක, නිවටයො පිරැණු GMOA එකට තිබුණා ලගම හොස්පිටල් එකේ ඉගෙනගන්න ළමයින්ට අවස්ථාව දෙන්න. එ නොදුන්නෙ හේතු කිහිපයක් උඩ. 1. මුන් ඇවිත් Private practice එකට කෙලියි කියන බය සහ පෙරේතකම 2. එ බය නිසා ආව නිවටකම සහ හීනමානය 3. කුහකකම. පිටරට වල ඉදලා එන ඩොක්ටර්ස්ලටත් ගේම දුන්න මෙච්චර කල්. අදටත් අඩු නැ. හැබැයි එ එකේ සාර්ථකත්වය අද ටික ටික අඩුවෙනව පේනව. කරගන්න දෙයක් නැතිනිසා

හම්බෙන සොච්චම් පඩියට වැඩ කරල ලක්ෂ 80ක් හොයන්න අවුරැදු බර ගාණක් යයි බන්. ඔය ළමයි වියදම් කලේ දෙමව්පියන්ගෙ සල්ලි. එ ටික අයෙ හම්බ කරනකොට දෙමව්පියෝ නැතිවෙලා මුණුබුරොත් ඉදියි. ඔව පොයින්ට්ලස් කතා තර්ක නැති නිසා මෙහෙ සමහරක් විසින් හදපු. අනික අද වැඩියෙන් ලෙඩ්ඩු හූරාකන්නෙ සල්ලි ගෙවල උපාධි ගත්ත එවුන් නෙවෙයි. සාක්ෂි පිටින් දෙන්නම් ඔන නම්. සභාපතිතුමා වෛද්‍ය පාදෙනිය රටේ හැමතැනම චැනල් සෙන්ටර් වලට රින්ගන්නෙ සෙනසුරාද ඉරිදටත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් දීල නිදහස් සෞඛ්‍ය සුරකින්න වෙන්නැති. එතන ඉදල පහලට ඔච්චරයි. විශේෂඥ වෛද්‍යවරැ ( බහුතරයක්) ගැන පටන්ගන්නවත් එපා. අනික එක GMOA ඇතුලෙත් දැන් වෛද්‍යවරැ දෙපැත්ත බෙදිල ඉන්නේ. එකනිසා සූරාකන කතා බොළද කතා, සුරන්ගනා කතා වෙලා බන්.

දොස්තරලා වෙන්න උනන්දු වෙන්නෙ මචන් මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි දැන් හොද සමාජ තත්වයක් ගන්න ඉගෙන ගන්න ඔන නිසා. සල්ලි ගෙවල හඉ ඉගෙන ගන්නෙ එකයි. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙන ගන්න අය ලන්කාවෙ ඉන්නෙ නැ මෙ කැපිල්ල නිසා. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙනගත්ත උන් මෙහෙ ලෙඩ්ඩුන්ටත් බොහොම ආදරෙන් සලකනව උඹට වෙලාවක් තියනව න්ම් බලපන් රටවටේ පොඩ්ඩක් ගිහින් උඹට සැහෙන පිරිසක් හොයාගන්න පුලුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගෙන අපු අය. අනික එහෙම අවිත් ERPM කරල කොච්චර ලකුණු ගත්තත් මෙරිට් ලිස්ට් එකෙ ලෝකල්ස්ලට පස්සෙන් නම් දාන නිසා බහුතරයක්ට හම්බෙන්න පට්ට දුෂ්කර පැති. එ පැති වල ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල කෝටිපතියො වෙන්නත් බෑඑහෙම වෙන්න හදන දොස්තරලත් මන් දැකල නෑ.

අනිත් කාරනේ, උසස් පෙලින් ලන්කාවෙ මෙඩිකල් ගියේ නැති එවුන්ට කොලිෆිකේෂන් නෑනෙ? එතකොට උන් කොහොමද පිටරටවල හරි ගිහින් ඇවිත් මෙහෙ එක්සැම් පාස්වෙලා MD part 1 part 2 island ranks daala පාස් වෙන්නෙ?. පිටරට ගිහින් මොළ බද්ධ කරගෙන ආවද දන්නෙ නැ.

කලින් මේ හා සමාන ත්‍රෙඩ් එකකට මන් කියපු දෙයක් මෙතනත් දානවා කොපි පේස්ට් කරලා, ආයෙ එකම දේ ටයො කරන්න වෙලාවක් නෑ, වැඩකුත් නැ.

" පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්‍ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න. "

[QUOTE="Mangalam, post: 19016130, member: 547668"] [SIZE="3"]මචන්. උබ දන්නවද නුවර එලිය, බදුල්ල වගේ පැතිවල ඉදල යන සමහර ළමයින්ගෙ රිසල්ට්ස් මොනවද කියලා?. . දැන් කියන්න එපා එව දුෂ්කර පළාත් කියල. ළමයි A/L ගොඩදාන්නෙ ක්ලාස් ගිහින්, උන් ක්ලාස් යන්නෙ නුවර. ගොඩක් ඉන්නව කනෙක්ෂන් වලින් දුෂ්කර පළාත් වල ඉස්කොල වලට නම් දාගෙන ( නුවර එලිය, අනුරාධපුර, පොලොන්නරෑව ක්ලාස් යනව නුවර ගම්පහ කුරැණැගල, කොළඹ. එකම සර්ලා ඔය හැම තැනම ක්ලාස් කරන්නේ. කොළඹ සර්මයි, ගම්පහ, කුරැණෑගල හැමතැනම කරන්නෙ. ) ඊට පස්සෙ අඩු රිසල්ට් ගත්තත් වැඩියෙන් ගත්තත් කතාවෙ තේරැමක් නෑ. පහුගිය ඩවස්වල අලුත් සිලබස් පරණ සිලබස් හුටපටේ නිසා C3 ට එන්ජිනියරින් ගිය ළමයි ඉන්නව සමහර පෑතිවලින්. ( දැනගෙන කියන්නෙ ) එතකොට එ ළමයි?. මිනිස්සු ජීවිතෙ performances පෙන්නන කාල වෙනස්. සමහරැ ශිෂ්‍යත්වෙදි, සමහරැ සාමාන්‍ය පෙල, සමහරැ උසස් පෙල, සමහරැ විශ්ව විද්‍යාලෙදි හො උසස් අධ්‍යාපන ආයතනයෙදි, සමහරැ රැකියාව කරන තැනදි. ලන්කාවෙ බහුතරයක් හිතාගෙන ඉන්නෙ උසස් පෙල තමයි විභාගෙ එතනින් කතාව ඉවරයි. සමහර ළමයි උසස් පෙල කරන්නෙ දහසක් ප්‍රශ්ණ මෑද, සමහරැ වැරදි සිස්ටම් එකට පාඩම් කරන්නෙ. ඔනෙම විභාගයකට වැඩ කරන්න ඔන විදිහක් තියනව. PhD ගෑහුවත් එ විදිහට වැඩ නොකර ශිෂ්‍යත්වෙ ලියන්න ගියොත් ෆේල් වෙන්න පුළුවන්. උසස් පෙලත් එහෙමයි. සමහරැ පස්සෙ සිස්ටම් එක අල්ලගෙන ජීවිතේ අති සාර්ථක වෙනව. england වගේ රටවල යුනිවසිටි එන්ට්‍රන්ස් කොච්චර ලකුණු ගත්තත් බාහිර වැඩ, volunteer වැඩ වගේ නැත්තම් ලොකු යුනිවසිටි වලට ගන්නෙත් නැ. අපේ රටේ එකයි මේ මෝඩ සිස්ටම් එක නිසා උගත් මෝඩයෝ බහුතරයක් ඉන්නෙ. කොලිෆිකේෂන් කතාව යල් පැනල බන්. යුනි ලයිෆ් එකයි, උසස් පෙලයි දෙකක් කියල දන්නෝ දනිති. නෙවිල් ෆර්නැන්ඩොගෙ යුනි එකේ කොලිටිය මන් දන්නෙ නැ. හැබැයි කුහක, නිවටයො පිරැණු GMOA එකට තිබුණා ලගම හොස්පිටල් එකේ ඉගෙනගන්න ළමයින්ට අවස්ථාව දෙන්න. එ නොදුන්නෙ හේතු කිහිපයක් උඩ. 1. මුන් ඇවිත් Private practice එකට කෙලියි කියන බය සහ පෙරේතකම 2. එ බය නිසා ආව නිවටකම සහ හීනමානය 3. කුහකකම. පිටරට වල ඉදලා එන ඩොක්ටර්ස්ලටත් ගේම දුන්න මෙච්චර කල්. අදටත් අඩු නැ. හැබැයි එ එකේ සාර්ථකත්වය අද ටික ටික අඩුවෙනව පේනව. කරගන්න දෙයක් නැතිනිසා [/SIZE] [SIZE="3"]හම්බෙන සොච්චම් පඩියට වැඩ කරල ලක්ෂ 80ක් හොයන්න අවුරැදු බර ගාණක් යයි බන්. ඔය ළමයි වියදම් කලේ දෙමව්පියන්ගෙ සල්ලි. එ ටික අයෙ හම්බ කරනකොට දෙමව්පියෝ නැතිවෙලා මුණුබුරොත් ඉදියි. ඔව පොයින්ට්ලස් කතා තර්ක නැති නිසා මෙහෙ සමහරක් විසින් හදපු. අනික අද වැඩියෙන් ලෙඩ්ඩු හූරාකන්නෙ සල්ලි ගෙවල උපාධි ගත්ත එවුන් නෙවෙයි. සාක්ෂි පිටින් දෙන්නම් ඔන නම්. සභාපතිතුමා වෛද්‍ය පාදෙනිය රටේ හැමතැනම චැනල් සෙන්ටර් වලට රින්ගන්නෙ සෙනසුරාද ඉරිදටත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් දීල නිදහස් සෞඛ්‍ය සුරකින්න වෙන්නැති. එතන ඉදල පහලට ඔච්චරයි. විශේෂඥ වෛද්‍යවරැ ( බහුතරයක්) ගැන පටන්ගන්නවත් එපා. අනික එක GMOA ඇතුලෙත් දැන් වෛද්‍යවරැ දෙපැත්ත බෙදිල ඉන්නේ. එකනිසා සූරාකන කතා බොළද කතා, සුරන්ගනා කතා වෙලා බන්. [/SIZE] [SIZE="3"]දොස්තරලා වෙන්න උනන්දු වෙන්නෙ මචන් මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි දැන් හොද සමාජ තත්වයක් ගන්න ඉගෙන ගන්න ඔන නිසා. සල්ලි ගෙවල හඉ ඉගෙන ගන්නෙ එකයි. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙන ගන්න අය ලන්කාවෙ ඉන්නෙ නැ මෙ කැපිල්ල නිසා. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙනගත්ත උන් මෙහෙ ලෙඩ්ඩුන්ටත් බොහොම ආදරෙන් සලකනව උඹට වෙලාවක් තියනව න්ම් බලපන් රටවටේ පොඩ්ඩක් ගිහින් උඹට සැහෙන පිරිසක් හොයාගන්න පුලුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගෙන අපු අය. අනික එහෙම අවිත් ERPM කරල කොච්චර ලකුණු ගත්තත් මෙරිට් ලිස්ට් එකෙ ලෝකල්ස්ලට පස්සෙන් නම් දාන නිසා බහුතරයක්ට හම්බෙන්න පට්ට දුෂ්කර පැති. එ පැති වල ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල කෝටිපතියො වෙන්නත් බෑඑහෙම වෙන්න හදන දොස්තරලත් මන් දැකල නෑ. අනිත් කාරනේ, උසස් පෙලින් ලන්කාවෙ මෙඩිකල් ගියේ නැති එවුන්ට කොලිෆිකේෂන් නෑනෙ? එතකොට උන් කොහොමද පිටරටවල හරි ගිහින් ඇවිත් මෙහෙ එක්සැම් පාස්වෙලා MD part 1 part 2 island ranks daala පාස් වෙන්නෙ?. පිටරට ගිහින් මොළ බද්ධ කරගෙන ආවද දන්නෙ නැ.:lol: කලින් මේ හා සමාන ත්‍රෙඩ් එකකට මන් කියපු දෙයක් මෙතනත් දානවා කොපි පේස්ට් කරලා, ආයෙ එකම දේ ටයො කරන්න වෙලාවක් නෑ, වැඩකුත් නැ. " පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්‍ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න. " [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom