SAITM ජනසතු නොකළ යුතුය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Engineering subject waladi dethun parak inspect wenawa karana ona wadak. Final output eka ehemai hama welema perfect ganne. Uba kiyamne surgeon methana kapamnada kiyala thawa lead surgeon 3 k ge approval aran seal gahala kapanawa kiyalada. :lol:

    Anika oya hama reddema inna private uni karayanta engineering waladi wadiya uda paninna ba. Mora pera ruhuna open uni and ara maritimebuni ekata witharai chartered denne. Ithin thirana ganna than wala inna engineers la genuine eun. Private un ewa asse na.

    Site waladi inspection waladi kochcharanam waradi ahuwenaeada kiyala mata hodata exp thiyanawa ekai kiyanne medicine engineering wage neme kiyala

    ඉන්jiනියරිං මෙඩිසින් පටලවාගෙන නෙවෙයි මම කියන්නේ.... ඉන්ජිනීරින් වලදි දෙතුන් පාර චෙක් වෙනවා කියල (ehemama hithanawanam) කොලිටි අඩුවෙන් ඉන්ජෙක් බිහිවෙන එකේ අවුලක් නැද්ද?
    එකම දේ ඉන්ජිනියර්ස්ලා දෙන්නෙක් හැමවෙලෙම චෙක් කරන්නේ නෑ... ඉන්ගිනියර්ස්ලා කිහිපයක් හිටියොත් ඔවුන්ට නියමිත රාජකාරිය කරනවා... විවිද සබ් ඕඩිනේට් ලෙවල් කරන දෙයක අවුට්පුට් ටික එකතුකරලා වරලත් ඉන්ජිනේරුවරයෙකුගේ අධීක්ෂනයෙන් ෆයිනල් අවුට්පුට් එක හැදෙනවා... ඉංජිනේරු ක්ෂෙත්‍රයේ ඉන්න යම්කිසි හෝ ලෙවල් එකක් හිටියොත් අදාල ප්‍රවීනත්වය නොමැති කෙනෙක්, ඒක එම මුලු ව්‍යපෘතියටම බලපානව අඩු වැඩි ප්‍රතිශතවලින්.

    ඒකහිංදා ක්ෂේත්‍රය කුමක් උනත් ගුණාත්මකභාවය ඉතාම වැදගත්.

    අනිත් එක ඔය නම් කරලා තියේන විශ්ව විද්‍යාල වලින් විතරක් නෙවෙයි ඉන්ජිනේරුවෝ විදියට ඉන්නේ මේ රටේ... සෑහෙන්න පිරිසක් ඉන්නවා ඉංජිනේරුවා කියන ටයිටල් එකෙන්. අයාලේ ගිය ක්ෂේත්‍රයක් වෙලා ඕන කෙනෙකුට ඉන්ජිනියර් කියලා සහතිකයක් දෙන්න පුලුවන්.... රජයේ වැඩකට සහතිකේ ඕන උනාට බහුතර පෞද්ගලික ස්ථාන වල රාජකාරි කරන්නේ අර කුණුකන්දල් කෝස් එකක් කරලා සහතිකේ ගත්ත අය.. ඒ අය හුඟාක් අඩු පඩියට හිතෙන හිතෙන දේ කරනවා.... කාලය මුදල් සස්ටේනබිලිටි වගේ හැම අංශෙකින්ම එහෙම ගුණාත්මක් නොවන කෝස් එකකින් හානිදායක වෙනවා..

    ඉතින් වෛද්‍ය කියලා බේදයක් නෑ... සයිටම් ප්‍රශ්නය පමණක් ඉලිප්පිලා පේන්නේ අනිත් කිසිදු ක්ෂේත්‍රයක ජ්‍යේෂ්ටයන් තමන්ගේ වගකීම පැහැර හරිනකොට වෛද්‍ය ක්ෂෙත්‍රය තුල එසේ නොවීම්... අනික ජනතාවට වඩාත් සංවේදීව දැනෙන නිසා
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Kohomada kiyapan niyamanayakin maintain karanne rajaye institute ekak nokara :lol:

    Rajaye Institute ekak kala gaman serama hariyanawada :lol::lol::lol::lol::lol:
    ehema hariyana widiyak kiyapanko :lol::lol::lol:
    ubada salli denne eawa nadaththu karanna rajayata ?? :lol::lol::lol:

    nevil kamathi wuna kiyala mama eka thanaka dakka u gathipu naya + uta wiyadam wuna gana denawanam rajayata denna , eakata akamathi wela thibuna. echchara amaruwanam salli ekathu karala deepanko. :lol::lol:

    rajayata aragena kage salli walinda nadaththu karanne ??
    rajaye samahara medical faculty walata hariyata lectures , profa la naa kiyala dannawada ?? :lol::lol::lol::lol:
    rajaye eawa echchara quality nam ay ban world ranking wala pallen berenne. :lol:
    kollo hostal naa , tap eka kaduna , pahasukam naa arakay / mekay kiyala pare board ellan yanne ay ?? :lol::lol::lol::lol::lol::lol::lol:
    rajaye wuna gaman siyalla dath aya bihi wenawada ??
    athak kapala gov hospital ekak thawamath nadu kiyanne SAITM eke ekek karapu ekak wenna athi ne ,,,, kakul kapili ,,, wam paththa wenuwata dakunu paththa operation karala thiyenne ,,, etc .... karala aththe SAITM eke ewn wenna athi ne ban. :lol::lol::lol::lol::lol::lol::lol::lol: Gov wuna gaman super porawal bihi wenawada ?? mage yaluwo nam innawa un awrudu 5k wath ledek dennek marala practise wenakan mamanam beheth ganna yanne naa. :lol::lol::lol::lol::lol: ungen behethak ahuwama un kiyanne loku doctorgen ahala kiyannam kiyala. :lol::lol::lol::lol::lol:

    meka rajayata nodee rajaye sahayath ekka quality karanna ona ,, eakata rajaye pramithi ayathanayak haraha balanna ona pramithiya. UGC eka hari kaman naa. mokada rajayata Tax labena thanakne. pinata upadhi denawata wada rajayata barak nowee iganaganna ewn inna eka hoday. aniwaryen private campus wala pramithiya check karanna ona UGC eka haraha hari.

    anith eka meka gov kalama raten pitata adena salli uba dal dalada nawaththanne. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: anith eka UK/Canada/Ausi wage ratawal wala awruddata laksha 40 - 50 deela medical degree karana ewn lankawata enne naa ,,, lankawata enne china / india / bangaladesh / russia wage ratawal wala degree karana aya. :lol::lol::lol::lol::lol::lol: meka niyama pramithiyata haduwoth lankawen pitata adena koti ganak salli lankawa athule ithuru karaganna puluwan.

    ay ban mekama janasathu karanna dagalanne ,,, kawruwath private hospital janasathu karanna dagalanne naane ,,, private hospital mona quality eken thiyanawada kiyala api danneth naane ,,, beheth dena kadath janasathu karanna kiyapanko. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    dan mata kiyala deepanko mama kiyapu point walin berila rajayata aran meka karanne kohomada kiyala. :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ....
    ubada salli denne eawa nadaththu karanna rajayata ?? ....
    ----

    රජයේ නියාමනයෙන් ඇතිවන පේඩ් යුනිවසිටි ඕකේ කියලා මට හිතෙනවා.. එන්ට්‍රන්ස් කොලිෆිකේශන් වැඩිම තියෙන ටික රජයේ විශ්වවිද්‍යාල වලට යාවි.. ඊලඟ දක්ශයෝ පේඩ් යුනිවසිටි යාවි.. සල්ලි නැත්නම් ලෝන් එකක් දෙන්නයි තියෙන්නේ....ජොබ් කරනකොට ගෙවන්න. රට යනවනම් ගෙවලා තමයි යන්න ඕනේ...
     
    giya awrudde budget ekedi kiwwa polee rahitha nayak denawa kiyala rajaya haraha hodata A/L pass wela gov uni yanna bari ayata. iganagena iwara wela gewanna.

    dan hama bank ekakinma study loan denawa , iganaganiddi poliya witharak gewala , job ekak karaddi loan eka gewanna puluwan.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giya awrudde budget ekedi kiwwa polee rahitha nayak denawa kiyala rajaya haraha hodata A/L pass wela gov uni yanna bari ayata. iganagena iwara wela gewanna.

    dan hama bank ekakinma study loan denawa , iganaganiddi poliya witharak gewala , job ekak karaddi loan eka gewanna puluwan.

    oowa kriyathmaka wenawanam hondai... paid uniesity e widiyata kalekinee.. laabhe balan ape kollo kello industriye ho tohale anatha nowiya yuthui
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ආන්න පොඩි එකාට තේරුනා... ආණ්ඩු වලට ඇති ප්‍රතිපත්තියක් නෑ... ඊලඟ ඡන්දේ එනකම් හම්බ කරගන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරනව මිසක් මොන ප්‍රතිපත්තිද... උඹෙ තර්කෙට අනුව කියලා ලිවුවෙ ඒකයි... ලංකාවේ කොහෙද මෝඩයෝ ප්‍රතිපත්තියක් තියෙන්නේ පක්ෂ වලට... උඹ කිව්වේ පෞද්ගලික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා කියලා මේ පක්ෂ දෙකටම ... එහෙම ප්‍රතිපත්තියක් නෑ.... හම්බවෙන හම්බවෙන වෙලාව අනූව මොනාහරි කියලා ඡන්දේ ගන්නව විතරයි...:P

    උඹෙ තර්කෙට අනූව උඹ සයිටම් එක තව දියුනු කරයි කියලා මේ ආණ්ඩුවට ඡන්දේ දීලා වගේ... ඒකනේ මෙහෙම දාලා...:lol::lol:
    :lol::lol::lol:

    :lol::lol::lol::lol:දෙකයි පනහේ තර්ක

    Umba nan politics gena kisima deyak nodanna modayek wagei. Kalinuth kiewwa wage Chanda porondu kiyana ewa 100% karanna ba. USA wala Trump dunna porondu okkoma karaida? Loke koheth ekai.

    Mahinda+Ranil+Chandrika+JR okkogema policy eka thamai open economy ekka yana 'nawa liberal wadaya' kiyana eka. 1977 passe apu hema anduwakatama thibune 'privatization' model ekak.

    Umba kiyapu gon katha wahaganna eka eka wikaray kiyawanawa.

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉන්jiනියරිං මෙඩිසින් පටලවාගෙන නෙවෙයි මම කියන්නේ.... ඉන්ජිනීරින් වලදි දෙතුන් පාර චෙක් වෙනවා කියල (ehemama hithanawanam) කොලිටි අඩුවෙන් ඉන්ජෙක් බිහිවෙන එකේ අවුලක් නැද්ද?
    එකම දේ ඉන්ජිනියර්ස්ලා දෙන්නෙක් හැමවෙලෙම චෙක් කරන්නේ නෑ... ඉන්ගිනියර්ස්ලා කිහිපයක් හිටියොත් ඔවුන්ට නියමිත රාජකාරිය කරනවා... විවිද සබ් ඕඩිනේට් ලෙවල් කරන දෙයක අවුට්පුට් ටික එකතුකරලා වරලත් ඉන්ජිනේරුවරයෙකුගේ අධීක්ෂනයෙන් ෆයිනල් අවුට්පුට් එක හැදෙනවා... ඉංජිනේරු ක්ෂෙත්‍රයේ ඉන්න යම්කිසි හෝ ලෙවල් එකක් හිටියොත් අදාල ප්‍රවීනත්වය නොමැති කෙනෙක්, ඒක එම මුලු ව්‍යපෘතියටම බලපානව අඩු වැඩි ප්‍රතිශතවලින්.

    ඒකහිංදා ක්ෂේත්‍රය කුමක් උනත් ගුණාත්මකභාවය ඉතාම වැදගත්.

    අනිත් එක ඔය නම් කරලා තියේන විශ්ව විද්‍යාල වලින් විතරක් නෙවෙයි ඉන්ජිනේරුවෝ විදියට ඉන්නේ මේ රටේ... සෑහෙන්න පිරිසක් ඉන්නවා ඉංජිනේරුවා කියන ටයිටල් එකෙන්. අයාලේ ගිය ක්ෂේත්‍රයක් වෙලා ඕන කෙනෙකුට ඉන්ජිනියර් කියලා සහතිකයක් දෙන්න පුලුවන්.... රජයේ වැඩකට සහතිකේ ඕන උනාට බහුතර පෞද්ගලික ස්ථාන වල රාජකාරි කරන්නේ අර කුණුකන්දල් කෝස් එකක් කරලා සහතිකේ ගත්ත අය.. ඒ අය හුඟාක් අඩු පඩියට හිතෙන හිතෙන දේ කරනවා.... කාලය මුදල් සස්ටේනබිලිටි වගේ හැම අංශෙකින්ම එහෙම ගුණාත්මක් නොවන කෝස් එකකින් හානිදායක වෙනවා..

    ඉතින් වෛද්‍ය කියලා බේදයක් නෑ... සයිටම් ප්‍රශ්නය පමණක් ඉලිප්පිලා පේන්නේ අනිත් කිසිදු ක්ෂේත්‍රයක ජ්‍යේෂ්ටයන් තමන්ගේ වගකීම පැහැර හරිනකොට වෛද්‍ය ක්ෂෙත්‍රය තුල එසේ නොවීම්... අනික ජනතාවට වඩාත් සංවේදීව දැනෙන නිසා

    මට මොරටුව, පේරදෙණිය රුහුණ, open සහ maritime uni සහ Washington Accord Accreditation තියන Universities ඇරුනම ඔය SLIIT,KDU,NIBM, ABCD, XYZ , Bla bla bla අනන් මනන් එක ගුබ්බෑයමකින් ඇවිල්ල වරලත් ඉන්ජිනේරු, ඒ කිව්වෙ C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්:)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Exam eka aniwarya keeriema...mokada danatath api nodannna college walin MBBS degree aran ena Graduates la innawane..e gollo wage me okkoma GMOA exam eka liyanna ma one....unta laba denna puluwn un ungen degree gani..aragena course content hoda nattam exam eken ana ganie

    Govt campus unath eken ekata quality wenas...mama nm Govt and Private deken ma degree aran tiyanawa..kauruth Degree ekak ganna asai..eyata pahasukam diya uythu wenawa....

    thawa Medical colleges dammath kamk na..kohomath dakshaya rakenawa...SLIIT NSBM dammata UCSC , Mora unta bade para wadila nane..dekema waddo innawa....

    හරියට හරි දක්ෂයා රැකෙනව, අදක්ෂයා අතින් මිනිස්සු මැරෙනව. ඕකනෙ මෙච්චර නහින්නෙ ඔය රෙද්ද නැති කරන්න. නැතුව Government medical students ඉන්න තැනට කිලෝමීටරයක් ළඟට එන්නවත් බෑ ඔය කොහෙන් ආවත්. අපේ තැන ගැන අපිට වැඩක් නෑ අහිංසක මිනිස්සු ගැන හිතල අච්චර අරුන් පාරට බහින්නෙ. අවුරුදු 5න් 5 ට දෙන vehicle permit එක අරන් වාහනයක් ගෙන්නල විකුණගන රජෙක් වගේ ඉන්න එකට කිසිම පහරක් වැදෙන්නෑ සයිටම් නෙමේ මොකා ආවත්. ඉතින් තමන් ගැන හිතලද උන් අච්චර නහින්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Umba nan politics gena kisima deyak nodanna modayek wagei. Kalinuth kiewwa wage Chanda porondu kiyana ewa 100% karanna ba. USA wala Trump dunna porondu okkoma karaida? Loke koheth ekai.

    Mahinda+Ranil+Chandrika+JR okkogema policy eka thamai open economy ekka yana 'nawa liberal wadaya' kiyana eka. 1977 passe apu hema anduwakatama thibune 'privatization' model ekak.

    Umba kiyapu gon katha wahaganna eka eka wikaray kiyawanawa.

    ඔය කියන කිසිම දේශපාලන අනන්‍යතාවයක් අද නෑ කියල නොතේරෙන එකනෙ පුදුමේ.. වචනයක් දෙකක් අල්ලන් කෑ ගහන්න එපා...:no: ඔය කියන කිසිම ක්‍රමයක් නෑ අද.. වැලයන අතට මැස්ස ගහන්නෙත් නෑ කොටින්ම... නව ලිබරල්වාදයම තියෙනවනම් ඒත් කමක් නෑ...thanikarama මික්ස්ෆෘට් එකක්... :dull: එක එකා එක එක මතවාද කියනවා... එකෙක් එක පැත්තකට අනික තවත් පැත්තකට... වෙනසක් නැති එකම ප්‍රතිපත්තිය වාහනේ ගන්න ප්‍රතිපත්තිය විතරයි... අන්ත ධනවාදය නම් සිත් සතන් වල ඇති අනිවාර්යෙන් බහුතරයකගෙ (පෞද්ගලික සංවර්ධනේට ):P:P:P

    දැන් ලංකාවේ ඡන්ද පොරොන්දු දෙන්නෙ ඉටු කරන්නම නෙවෙයි... ප්‍රතිපත්ති කියල කියන්නෙත් පොරොන්දුවක් විතරමයි දැන්... 6% ජීඩීපී දීලා අධ්‍යාපනය රකින ප්‍රතිපත්තිය පොරොන්දුවක් විතරයි... තියෙන එකත් කපනවා විතරයි... අන්න ප්‍රතිපත්ති කියලා කිව්වට ඇත්තටම තවත් පොරොන්දුවක්...:dull:

    උඹ දන්න වචන වලට තේරෙන්නේ රටේ 90%ක් ඡන්දේ දුන්නේ එස්.එල්.එෆ්.පී + යූ.එන්.පී එකටය ඉතින් ඒකනිසා බහුතරය සල්ලි දීලාම ඉගෙනගන්න කැමතියි. එහෙම් ප්‍රතිපත්තියක් ඔය පක්ශ දෙකේම තියෙන නිසා යි ඒ පක්ශ තේරුනේ..ඉතින් ඒකනිසා දැන් ගවන්මන්ට් එක ඒ දේ කරන්න ඕනෙ කියලනේ... :nerd::nerd::baffled:

    අබසරණයි කොමන් සෙන්ස්...:lol::lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්:)

    IESL kiwama LOKUDA? Lankawata hariyanne neththe okane. Professional job ekak karana hema ekama balanne 'KULAYAK' hadagena inna. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මට මොරටුව, පේරදෙණිය රුහුණ, open සහ maritime uni සහ Washington Accord Accreditation තියන Universities ඇරුනම ඔය SLIIT,KDU,NIBM, ABCD, XYZ , Bla bla bla අනන් මනන් එක ගුබ්බෑයමකින් ඇවිල්ල වරලත් ඉන්ජිනේරු, ඒ කිව්වෙ C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්:)

    අකුලන් යන්න එපා... :no:මොකද එහෙම උන්ට චාටඩ් ගන්න බෑනෙ...:dull:

    ගුණාත්මක නොවන ආයතන ගැන කියනකොට පිළිගත් ආයතන ඇදලා ගන්න එපා... :no:උඹම කියන ගුබ්බෑයම් ගැනයි මම කිව්වේ.... එහෙම ගුබ්බෑයම් වලින් රැවටිලා එළියට එන්නේ මේ රටෙ කොල්ලෝ කෙල්ලෝ... උන්ට කියනව උඹ ඉංජා කියලා.. අන්තිමට හුඟක් උන් අඩුපඩියට සයිට් ඉන්ජිනියර් කියලා වැඩ. ලොකු ලොකු සහතික වලට මොකටද වැඩි පඩි දෙන්නේ හිතන බිසනස්කාරයා ලඟත් වැඩ. එහෙම නැත්නම් පොඩි පොඩි ගෙවල් බිල්ඩින් කරන ෆීලන්සින් ඉන්ජො කියලා වැඩ.. ගුණාත්මකභාවය කියන්නේ චාටඩ් එකෙ ගුණාත්මකභාවය විතරක් නෙවෙයි. සමස්ත ඉංජිනේරු ක්ෂේත්‍රයේම ගුණාත්මකභාවය..:)

    චාටඩ් එකth මගහැරලා දොරවල් ඇරලා තියෙන්නේ... වැඩි කාලයක් යන්නේ නෑ මෙහෙම ගියොත්... :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉන්jiනියරිං මෙඩිසින් පටලවාගෙන නෙවෙයි මම කියන්නේ.... ඉන්ජිනීරින් වලදි දෙතුන් පාර චෙක් වෙනවා කියල (ehemama hithanawanam) කොලිටි අඩුවෙන් ඉන්ජෙක් බිහිවෙන එකේ අවුලක් නැද්ද?
    එකම දේ ඉන්ජිනියර්ස්ලා දෙන්නෙක් හැමවෙලෙම චෙක් කරන්නේ නෑ... ඉන්ගිනියර්ස්ලා කිහිපයක් හිටියොත් ඔවුන්ට නියමිත රාජකාරිය කරනවා... විවිද සබ් ඕඩිනේට් ලෙවල් කරන දෙයක අවුට්පුට් ටික එකතුකරලා වරලත් ඉන්ජිනේරුවරයෙකුගේ අධීක්ෂනයෙන් ෆයිනල් අවුට්පුට් එක හැදෙනවා... ඉංජිනේරු ක්ෂෙත්‍රයේ ඉන්න යම්කිසි හෝ ලෙවල් එකක් හිටියොත් අදාල ප්‍රවීනත්වය නොමැති කෙනෙක්, ඒක එම මුලු ව්‍යපෘතියටම බලපානව අඩු වැඩි ප්‍රතිශතවලින්.

    ඒකහිංදා ක්ෂේත්‍රය කුමක් උනත් ගුණාත්මකභාවය ඉතාම වැදගත්.

    අනිත් එක ඔය නම් කරලා තියේන විශ්ව විද්‍යාල වලින් විතරක් නෙවෙයි ඉන්ජිනේරුවෝ විදියට ඉන්නේ මේ රටේ... සෑහෙන්න පිරිසක් ඉන්නවා ඉංජිනේරුවා කියන ටයිටල් එකෙන්. අයාලේ ගිය ක්ෂේත්‍රයක් වෙලා ඕන කෙනෙකුට ඉන්ජිනියර් කියලා සහතිකයක් දෙන්න පුලුවන්.... රජයේ වැඩකට සහතිකේ ඕන උනාට බහුතර පෞද්ගලික ස්ථාන වල රාජකාරි කරන්නේ අර කුණුකන්දල් කෝස් එකක් කරලා සහතිකේ ගත්ත අය.. ඒ අය හුඟාක් අඩු පඩියට හිතෙන හිතෙන දේ කරනවා.... කාලය මුදල් සස්ටේනබිලිටි වගේ හැම අංශෙකින්ම එහෙම ගුණාත්මක් නොවන කෝස් එකකින් හානිදායක වෙනවා..

    ඉතින් වෛද්‍ය කියලා බේදයක් නෑ... සයිටම් ප්‍රශ්නය පමණක් ඉලිප්පිලා පේන්නේ අනිත් කිසිදු ක්ෂේත්‍රයක ජ්‍යේෂ්ටයන් තමන්ගේ වගකීම පැහැර හරිනකොට වෛද්‍ය ක්ෂෙත්‍රය තුල එසේ නොවීම්... අනික ජනතාවට වඩාත් සංවේදීව දැනෙන නිසා

    1. අවුලක් නෑනෙ. බිහි වෙන්නෙ quality අඩු ඉන්ජිනේරුවොනෙ. quality අඩු වරලත් ඉන්ජිනේරුවො නෙමෙයිනෙ. කොහොමත් අද කාලෙ පාරෙ යන ඕන එකෙක් ඉන්ජිනේරුවෙක් වෙනවනෙ මාස හයේ සොෆ්ට්වෙයා " ඉන්ජිනීරිං" එකක් කරපු ගමන්:rofl:

    2. මොන පදනමක් යටතේද මෙහෙම කියන්නෙ, ඔබතුමා engineering සම්බන්ධ කෙනෙක්ද? ටිකක් ලොකු Project එකක වැඩ කරල තියනවද project එක කෙළ වුණොත් මිනිස් ජීවිත නැති වෙන scale එකේ.

    මගෙ අත්දැකීම් අනුවනම් බිල්ඩිමක ඕන කොටසක් හැමවෙලේම හදන්නෙ "Engineer කෙනෙක්ගෙ අධීක්ෂණය යටතේ. ඒක හැදුවට පස්සෙ contractor කියන පාර්ශවයෙන් Chartered Engineer කෙනෙක් (වරලත් ඉන්ජිනේරු - C.Eng ) කෙනෙක් එනව inspect කරන්න. ඌ ඒක approve කළොත් විතරක් Consultant පාර්ශවයෙන් Chartered Engineer කෙනෙක් (වරලත් ඉන්ජිනේරු - C.Eng) කෙනෙක් එනව inspection කරන්න. ඌත් Okay එක දුන්නොත් විතරයි අදාල කොටස හරියට හැදුවා සේ සැලකෙන්නෙ. හැම ලොකු Project එකම එහෙමයි. Construction වේවා,, IT software වේවා,,, Mechanical වේවා,, bla bla....

    a) පොඩි Buildings. ඒ කියන්නෙ වර්ග අඩි 2000 ට වැඩි ගෙවල් සහ high rise නොවන Buildings. මේව design කරන්නෙ සහ අනුමත කරන්නෙ හැම වෙලේම වරලත් ඉන්ජිනේරුවෙක් (C.Eng- IESL Associate member). හාල්පාරුවන්ට බෑ. හදල ඉවර වුණහම අදාල වරලත් ඉන්ජිනේරුව අනුමත කරපු plan එකටම හදල තියනවද කියල inspection එකක් ගිහිල්ල තමා යෝග්‍යතා සහතිකය, Certificate of Conformity (COC) , එක දෙන්නෙ. fail වුණොත් පදිංචි වෙන්න බෑ. දැං ඔය එක තැනකදිවත් හොරට plan වෙච්ච තැනක් තියනවද? වරදින්න පුළුවන්ද? අසු මුළු වලින් ආපු NIBM, SLIIT, KDU , Northshore, City and Guilds, ABCD, XYZ ඉන්ජිනේරුවො Plan and Design කරල තියනවද? නෑ.

    b). වර්ග අඩි 2000ට අඩු පොඩි ගෙවල්. මේව ඕන එකෙකුට ඇඳල ඕන එකෙකුට අනුමත කරන්න පුළුවන්. ඉන්ජිනේරුවෙක් වෙන්නත් ඕනෙ නෑ. ගෘහ නිර්මාණ ශිල්පී වෙලේ සුදා කියල වුණත් උටත් seal එකක් හදාගන අනුමත කරන්න පුළුවන්. මේක දේශපාලනය හින්ද වෙච්ච කරුමයක්. අදාල නෑ.

    ඔව්. මටත් පුළුවන් මගෙ නම අජිත්, Medicine කලේ. ආප්ප පුච්චල University ගියේ. මෙන්න ගනින් මගෙ Approval එක. අනුමතයි කියල දෙන්න. ඒත් බල්ලෙක්වත් ගණන් ගන්නෙ නෑනෙ අදාල Standard institution එකේ Approval එකක් නෙමෙයිනම්. Approval දෙන්න පුළුවන් Chartered Engineers/ Chartered Architects, ලට විතරමයි. සහ ඕනම වෛද්‍යවරයෙක්ට. Chartered Doctors ල නෑනෙ. ඕකනෙ අවුල. මිනිස්සු දොස්තරගෙන් බෙහෙත් අරන් බොන්න ඉස්සෙල්ල නගර සභා අනුමැතිය ගන්න යන්නෙ නෑනෙ සහතික කරගන්න doctor ව විශ්වාස කරල ගිලල දානව මිසක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    IESL kiwama LOKUDA? Lankawata hariyanne neththe okane. Professional job ekak karana hema ekama balanne 'KULAYAK' hadagena inna. :D

    Institute Of Engineers Sri Lanka..... ඉංජිනේරු ක්ෂෙත්‍රයේ ගුණාහ්මකභාවය තීරනය කරන රාජ්‍ය ආයතනය.... ලොකුද පොඩිද අහන්න එපා.. :rofl::dull:

    ඉංජිනියරින් ප්‍රොෆෙශනල්ස්ලගෙ ප්‍රොෆෙශනල් ඩිවෙලොප්මන්ට් එක වෙනුවෙන් වැඩ කරන ආයතනය...:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අකුලන් යන්න එපා... :no:මොකද එහෙම උන්ට චාටඩ් ගන්න බෑනෙ...:dull:

    ගුණාත්මක නොවන ආයතන ගැන කියනකොට පිළිගත් ආයතන ඇදලා ගන්න එපා... :no:උඹම කියන ගුබ්බෑයම් ගැනයි මම කිව්වේ.... එහෙම ගුබ්බෑයම් වලින් රැවටිලා එළියට එන්නේ මේ රටෙ කොල්ලෝ කෙල්ලෝ... උන්ට කියනව උඹ ඉංජා කියලා.. අන්තිමට හුඟක් උන් අඩුපඩියට සයිට් ඉන්ජිනියර් කියලා වැඩ. ලොකු ලොකු සහතික වලට මොකටද වැඩි පඩි දෙන්නේ හිතන බිසනස්කාරයා ලඟත් වැඩ. එහෙම නැත්නම් පොඩි පොඩි ගෙවල් බිල්ඩින් කරන ෆීලන්සින් ඉන්ජො කියලා වැඩ.. ගුණාත්මකභාවය කියන්නේ චාටඩ් එකෙ ගුණාත්මකභාවය විතරක් නෙවෙයි. සමස්ත ඉංජිනේරු ක්ෂේත්‍රයේම ගුණාත්මකභාවය..:)

    චාටඩ් එකth මගහැරලා දොරවල් ඇරලා තියෙන්නේ... වැඩි කාලයක් යන්නේ නෑ මෙහෙම ගියොත්... :rolleyes:

    දැං කරන IT/Networking එකාත් Computer Engineer. දවසක් ගෙයක් ගානෙ බඩු විකුන විකුන යන එකෙක්ට අදාල company එකෙන් දීල designation එක Sales Engineer . Engineering වලට ඒ virus එක පැතිරිලා ඉවරයි. ආයි ගොඩ ගන්න බෑ. C.Eng status එක මරල හරි රැකගෙන ඉන්නව ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. ඒකත් පොන්න රනිල් ඉන්ජිනේරු සභාවක් කියල රෙද්දක් හදල වැඩේ දෙන්න යන්නෙ. බලමුකො මේ SAITM රෙද්ද ඉවරයක් කරල ඒකත්.

    ඔව් ඉතින් අකුළං යන්නෙ නෑ කොහොමත් ඔයා ඒ ආයතන වලින් ඇරෙන්න වෙන තැන් වලින් ආපු Chartered Engineer කෙනෙක්ගෙ නමක් නොකියන බව හොඳාකාරවම දන්න නිසා. නැත්තන් කියයිද?
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    NSBM , SLIIT එක්ක මොකක්ද තීන අව්ල! A/L වලට ටියුශන් ගිහිල්ල පාස්වෙලා, camps ගියාට පස්සෙ කෑ ගහනව අධ්‍යාපනේ සල්ලි වලට විකුනන්න එපා! නිදහස් අධ්‍යාපනේ සුරකියව් කියල! :confused::confused:
     
    • Like
    Reactions: Caps Lock

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    NSBM , SLIIT එක්ක මොකක්ද තීන අව්ල! A/L වලට ටියුශන් ගිහිල්ල පාස්වෙලා, camps ගියාට පස්සෙ කෑ ගහනව අධ්‍යාපනේ සල්ලි වලට විකුනන්න එපා! නිදහස් අධ්‍යාපනේ සුරකියව් කියල! :confused::confused:

    අන්තරෙයි තව කිහිප දෙනෙකුයි කෑගහනව private නම ගෑවිච්ච මුකුත් එපා කියල ඒක උන්ගෙ මොළේ අමාරුවක්.

    හැබැයි SAITM Medical Faculty එපා කියන එක අතිශයින් සාධාරණයි සහ එපා.
     
    • Like
    Reactions: lkqwd123

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    NSBM , SLIIT එක්ක මොකක්ද තීන අව්ල! A/L වලට ටියුශන් ගිහිල්ල පාස්වෙලා, camps ගියාට පස්සෙ කෑ ගහනව අධ්‍යාපනේ සල්ලි වලට විකුනන්න එපා! නිදහස් අධ්‍යාපනේ සුරකියව් කියල! :confused::confused:

    කොහොමත් රජයේ කැම්පස් වල උන් අනිත් උන් ඉගෙන ගන්නවට කැමති නෑ
     
    • Like
    Reactions: lkqwd123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කොහොමත් රජයේ කැම්පස් වල උන් අනිත් උන් ඉගෙන ගන්නවට කැමති නෑ

    මම රජයේ කැම්පස් එකක ඉගනගන්නෙ මම අනික් අය ඉගෙනගන්නවට ගොඩක් කැමතියි. therefore your hypothesis is disproved by contradiction
    :lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    හැබැයි SAITM Medical Faculty එපා කියන එක අතිශයින් සාධාරණයි සහ එපා.

    SAITM ekata wada godak adu pahasukam thiena, lectures la nethi gov. medical faculty thienawa. ex:- batticaloa medical faculty (Eastern university) ethakota mewagen ena graduates la hodaida? Ekek ke gahanawada mewa diunu karala ganna? GMOA eke ewunwath ke gahanawada mewa diunu karala ganna ona kiya?

    Last edited: