SAITM ජනසතු නොකළ යුතුය

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :P :P me penawane liyala thiyena ewa:baffled:

    SAITM ජනසතු නොකළ යුතුය
    03-11-2017 12:38 AM karumeta gahala jathaka una kuhaka balla!

    SAITM ජනසතු නොකළ යුතුය 03-10-2017 11:17 PM amma sanipenda wesige balla! kuhaka ballige putha
    SAITM ජනසතු නොකළ යුතුය 03-10-2017 08:30 PM කැම්පස් යන්න බැරි උනා කියල ඉරිසියා කරන්න ś
    SAITM ජනසතු නොකළ යුතුය 03-10-2017 07:48 PM ----
    SAITM ජනසතු නොකළ යුතුය 03-10-2017 04:06 PM SAITM ekenma beheth ganin
    SAITM ජනසතු නොකළ යුතුය 03-10-2017 03:36 PM Janatha Vimukthi Peramuna

    Rep කැපුවට ඇත්ත කියන්න බයවෙන්න ඕන නෑ...
    කොහොමත් රජයේ අද්‍යාපනය ඉස්සරහට විහිළුවක් වෙනවා..
    :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔබ දන්නවද
    ඔබ ඔය කියපු අහු මුළු වලින් ආපු උන්ට IESL Membership එක ලබාගත හැකි බව ??
    :P

    Iesl membership godak thiyanaea. Student memberahip eka ganna ape ballatath puluwan. Associate membership eka denne mama kiyapu university walin apu ayata witharai. Oya reddassawal walin apu ayata ba. Un kawadawath chartered engineers la wenne na. Athida :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Iesl membership godak thiyanaea. Student memberahip eka ganna ape ballatath puluwan. Associate membership eka denne mama kiyapu university walin apu ayata witharai. Oya reddassawal walin apu ayata ba. Un kawadawath chartered engineers la wenne na. Athida :P

    :lol::lol::lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    SAITM අර්ධරජ්‍ය ආයතනයක් කරන්න එකගතාවයක් ඇවිත් කියන්නේ ඇත්තද ? බබාට උප්පැන්නේ ආණ්ඩුවෙන්ම හදලා දෙන්න වගේ හදන්නේ:rofl::rofl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Iesl membership godak thiyanaea. Student memberahip eka ganna ape ballatath puluwan. Associate membership eka denne mama kiyapu university walin apu ayata witharai. Oya reddassawal walin apu ayata ba. Un kawadawath chartered engineers la wenne na. Athida :P

    umba danna tharama thamai..

    HOW TO BECOME AN ASSOCIATE MEMBER

    Academic Qualifications-
    1 BSc. Engineering Degrees of University of Peradeniya , Moratuwa, and Ruhuna.
    2 IESL Engineering examinations (part I and II of old syllabus or Part I, II, and III of new syllabus)
    3 B. Tech. Degree of Open University of Sri Lanka ( Entry year – 2003 onwards)
    4 A full time four year engineering degree from a foreign university accredited under Washington Accord after passing three subjects including Mathematics at the GCE Advanced Level Examination in Science Stream.
    5 Engineering Council Examinations of UK up to and including Post Graduate Diploma.
    6 Engineering degrees Accredited by the IEI or the National Board of Accreditation of All India Council of Technical Education.
    7 Other qualifications assessed on a case by case basis by IESL.
    :P

    http://www.iesl.lk/how-to-B

    danne nathnam IESL ekenma ahala balapan. athida :P
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    SAITM අර්ධරජ්‍ය ආයතනයක් කරන්න එකගතාවයක් ඇවිත් කියන්නේ ඇත්තද ? බබාට උප්පැන්නේ ආණ්ඩුවෙන්ම හදලා දෙන්න වගේ හදන්නේ:rofl::rofl:

    NIBM, NSBM wageda?

    Good move.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    a) පොඩි Buildings. ඒ කියන්නෙ වර්ග අඩි 2000 ට වැඩි ගෙවල් සහ high rise නොවන Buildings. මේව design කරන්නෙ සහ අනුමත කරන්නෙ හැම වෙලේම වරලත් ඉන්ජිනේරුවෙක් (C.Eng- IESL Associate member). හාල්පාරුවන්ට බෑ. හදල ඉවර වුණහම අදාල වරලත් ඉන්ජිනේරුව අනුමත කරපු plan එකටම හදල තියනවද කියල inspection එකක් ගිහිල්ල තමා යෝග්‍යතා සහතිකය, Certificate of Conformity (COC) , එක දෙන්නෙ. fail වුණොත් පදිංචි වෙන්න බෑ. දැං ඔය එක තැනකදිවත් හොරට plan වෙච්ච තැනක් තියනවද? වරදින්න පුළුවන්ද? අසු මුළු වලින් ආපු NIBM, SLIIT, KDU , Northshore, City and Guilds, ABCD, XYZ ඉන්ජිනේරුවො Plan and Design කරල තියනවද? නෑ.

    b). වර්ග අඩි 2000ට අඩු පොඩි ගෙවල්. මේව ඕන එකෙකුට ඇඳල ඕන එකෙකුට අනුමත කරන්න පුළුවන්. ඉන්ජිනේරුවෙක් වෙන්නත් ඕනෙ නෑ. ගෘහ නිර්මාණ ශිල්පී වෙලේ සුදා කියල වුණත් උටත් seal එකක් හදාගන අනුමත කරන්න පුළුවන්. මේක දේශපාලනය හින්ද වෙච්ච කරුමයක්. අදාල නෑ.

    බේගල් ඇදබාන්නේ නැතුව හිටපන් බන්

    වර්ග අඩි 2000 නෙමෙයි 3000.

    වර්ග අඩි 3000ට වැඩිනම් වරලත් ඉන්ජිනේරුවෙක් අනිවාර්යයෙන් අත්සන් කරන්න ඕනයි කියලා කොහේද තියෙන්නේ?

    බ්ලයින්ඩ් වෝල් නම් ඉන්ජෙක් සයින් කරන්න ඕනි.හැබැයි ඒකට චාටඩ් වෙන්න ඕනි නෑ.චාටඩ් කෙනෙක් ඕනි තට්ටු 5ට වැඩිනම් විතරයි.අනික කවුද බන් බිල්ඩින් ඩිසයින් කරන්න ඉන්ජිනියස්ලට දෙන්නේ?ඒකට තමයි ආකිටෙක්ලා ඉන්නේ.COC ගැනනම් කථාකරන්න එපා.ඒකට ඉන්ජෝ එන්නේ නෑ.ටීඔ තමයි එන්නේ.ඌත් එක්කෝ NCT කරපු එකෙක්.නැත්නම් NDT

    වරදින්න පුලුව්න් තැන්/වැරදිච්ච තැන් ඕනි තරම් තියෙනවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Iesl membership godak thiyanaea. Student memberahip eka ganna ape ballatath puluwan. Associate membership eka denne mama kiyapu university walin apu ayata witharai. Oya reddassawal walin apu ayata ba. Un kawadawath chartered engineers la wenne na. Athida :P

    මේ බලපන්කො IESL එකත් උපාදි කඩයක්ලු
    උඹලගේ ටහිකෙන ලොජික් නේ බන් තියෙන්නේ :p

    17309641_1851857575092921_8834778312496228199_n.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    umba danna tharama thamai..

    HOW TO BECOME AN ASSOCIATE MEMBER

    Academic Qualifications-
    1 BSc. Engineering Degrees of University of Peradeniya , Moratuwa, and Ruhuna.
    2 IESL Engineering examinations (part I and II of old syllabus or Part I, II, and III of new syllabus)
    3 B. Tech. Degree of Open University of Sri Lanka ( Entry year – 2003 onwards)
    4 A full time four year engineering degree from a foreign university accredited under Washington Accord after passing three subjects including Mathematics at the GCE Advanced Level Examination in Science Stream.
    5 Engineering Council Examinations of UK up to and including Post Graduate Diploma.
    6 Engineering degrees Accredited by the IEI or the National Board of Accreditation of All India Council of Technical Education.
    7 Other qualifications assessed on a case by case basis by IESL.
    :P

    http://www.iesl.lk/how-to-B

    danne nathnam IESL ekenma ahala balapan. athida :P

    Washington Accord තියන එක ගුබ්බෑයමක් පෙන්නපන්. 1ක්. 1 ම එකක් පෙන්නපන්. අනාතය :lol:

    GMOA එකට වඩා ලෝකෙ කාපු, pera,mora,ruhuna 3න් විතරක් ආපු එකාල තමා IESL එකේ ඉන්නෙ. IESL president උත් mora ලොල්. Case by case asses කරයි සයිටම්, SLIIT, NIBM උන්ගෙ පව්ලෙ උන්ව එක්කන් එන්න කියල පෝලිම් දාල. :lol:

    අනාතය වගේ website එකෙන් බලල කියන්න ආව ලොල්

    ඇතිද?:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    මේ බලපන්කො IESL එකත් උපාදි කඩයක්ලු
    උඹලගේ ටහිකෙන ලොජික් නේ බන් තියෙන්නේ :p

    17309641_1851857575092921_8834778312496228199_n.jpg

    SAITM එකට කඩේ යන්න කලින් පොඩ්ඩක් දැනගන පලයන් සේරම.
    IESL College of Engineering කියල ගුබ්බෑයමකුත් තියනව.
    නැතුව ඔය කියන්නෙ උබ කියන IESL නෙමෙයි
    :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බේගල් ඇදබාන්නේ නැතුව හිටපන් බන්

    වර්ග අඩි 2000 නෙමෙයි 3000.

    වර්ග අඩි 3000ට වැඩිනම් වරලත් ඉන්ජිනේරුවෙක් අනිවාර්යයෙන් අත්සන් කරන්න ඕනයි කියලා කොහේද තියෙන්නේ?

    බ්ලයින්ඩ් වෝල් නම් ඉන්ජෙක් සයින් කරන්න ඕනි.හැබැයි ඒකට චාටඩ් වෙන්න ඕනි නෑ.චාටඩ් කෙනෙක් ඕනි තට්ටු 5ට වැඩිනම් විතරයි.අනික කවුද බන් බිල්ඩින් ඩිසයින් කරන්න ඉන්ජිනියස්ලට දෙන්නේ?ඒකට තමයි ආකිටෙක්ලා ඉන්නේ.COC ගැනනම් කථාකරන්න එපා.ඒකට ඉන්ජෝ එන්නේ නෑ.ටීඔ තමයි එන්නේ.ඌත් එක්කෝ NCT කරපු එකෙක්.නැත්නම් NDT

    වරදින්න පුලුව්න් තැන්/වැරදිච්ච තැන් ඕනි තරම් තියෙනවා.

    වැඩක් නෑ බන් කතාකරල මු හිතන් ඉන්නේ IESL මෙම්බර් වෙන්න මොරා , පේර හෝ රුහුණේ වෙන්න ඕන කියල..
    මම නම් construction side එකේ නමෙයි වැඩකරන්නේ එත් මගේ යාලුවෝ ඉන්නවා Civil Engineers ල විදිහට වැඩ කරන ඇක්සෙස් , මාග වගේ company වල, උන් මොරා , පේර හෝ රුහුණේ ඉගෙන ගත්ත උන් නෙමෙයි..
    මු තාම degree එක complete කරලා නැතුව ඇති.. ජොබක් කරනකොට ඔය හීනෙන් ඇහැරෙයි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    Washington Accord තියන එක ගුබ්බෑයමක් පෙන්නපන්. 1ක්. 1 ම එකක් පෙන්නපන්. අනාතය :lol:

    GMOA එකට වඩා ලෝකෙ කාපු, pera,mora,ruhuna 3න් විතරක් ආපු එකාල තමා IESL එකේ ඉන්නෙ. IESL president උත් mora ලොල්. Case by case asses කරයි සයිටම්, SLIIT, NIBM උන්ගෙ පව්ලෙ උන්ව එක්කන් එන්න කියල පෝලිම් දාල. :lol:

    අනාතය වගේ website එකෙන් බලල කියන්න ආව ලොල්

    ඇතිද?:rofl:

    ජොබක් කරනකොට ඔය හීනෙන් ඇහැරෙයි :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    බේගල් ඇදබාන්නේ නැතුව හිටපන් බන්

    වර්ග අඩි 2000 නෙමෙයි 3000.

    වර්ග අඩි 3000ට වැඩිනම් වරලත් ඉන්ජිනේරුවෙක් අනිවාර්යයෙන් අත්සන් කරන්න ඕනයි කියලා කොහේද තියෙන්නේ?

    බ්ලයින්ඩ් වෝල් නම් ඉන්ජෙක් සයින් කරන්න ඕනි.හැබැයි ඒකට චාටඩ් වෙන්න ඕනි නෑ.චාටඩ් කෙනෙක් ඕනි තට්ටු 5ට වැඩිනම් විතරයි.අනික කවුද බන් බිල්ඩින් ඩිසයින් කරන්න ඉන්ජිනියස්ලට දෙන්නේ?ඒකට තමයි ආකිටෙක්ලා ඉන්නේ.COC ගැනනම් කථාකරන්න එපා.ඒකට ඉන්ජෝ එන්නේ නෑ.ටීඔ තමයි එන්නේ.ඌත් එක්කෝ NCT කරපු එකෙක්.නැත්නම් NDT

    වරදින්න පුලුව්න් තැන්/වැරදිච්ච තැන් ඕනි තරම් තියෙනවා.

    වර්ග අඩි 2000 ට අඩු ඒවට ඕන එකෙක්ට පුළුවන්. වර්ග අඩි 3000 ට වැඩි ගෙවල් වලට engineer ඕනෙ. ඒ අතර මැද මොකක්ද කියල guideline එකේ කියල නෑ.

    COC දෙන්න හරිද බලන්න engineers ල එන්නෙ නෑ තමයි, අහවල් එකක් යැ.:rofl:
    TO ඇවිල්ල බලන්නෙ engineer sign කරපු plan එකටම වෙනසක් නැතුව ගේ හදල තියනවද කියල.

    අම්මට සිරි. Architect ට structural design උත් පුළුවන්ද එතකොට:shocked::lol:. උට නිතියෙන් අත්සන් කරන්නනම් පුළුවන් ඒත් ඌ දන්න අහවල් එකද බන් structural ? . ඒකට ඌ දුවගන යනව chartered engineer ලගට.

    ඔය 2000 3000 කතාවනම් හැම council එකේම කොහොමද දන්නෙ නෑ මම ඉන්න තැන council එකේනම් එහෙමයි. එකත් approved plan අව්රුදු 3න් කල් පනිනව ඒකෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩක් නෑ බන් කතාකරල මු හිතන් ඉන්නේ IESL මෙම්බර් වෙන්න මොරා , පේර හෝ රුහුණේ වෙන්න ඕන කියල..
    මම නම් construction side එකේ නමෙයි වැඩකරන්නේ එත් මගේ යාලුවෝ ඉන්නවා Civil Engineers ල විදිහට වැඩ කරන ඇක්සෙස් , මාග වගේ company වල, උන් මොරා , පේර හෝ රුහුණේ ඉගෙන ගත්ත උන් නෙමෙයි..
    මු තාම degree එක complete කරලා නැතුව ඇති.. ජොබක් කරනකොට ඔය හීනෙන් ඇහැරෙයි

    අනේ යකෝ. IESL member වෙන්න degree එකක් කරන්න ඕනෙත් නෑ කියල උඹට සිංහලෙන් කිව්ව තේරුනේ නැද්ද? මමත් already member තාම out වෙලත් නැතුව :lol:

    IESL membership ජාති 4ක් විතර තියනව ඒකෙ ඕන එකෙක්ට 3ක් ම ගන්න පුළුවන් අන්තිම එක ඇරෙන්න. ඒ තමයි Associate member, ( Chartered Engineer, C.Eng). ඒක ගන්න පුළුවන් තෝම දාපු criteria 7 සම්පූර්ණ කරන්න පුළුවන්නම් විතරයි. නෑ කියපන් දැන් පුළුවන්නම්:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වර්ග අඩි 2000 ට අඩු ඒවට ඕන එකෙක්ට පුළුවන්. වර්ග අඩි 3000 ට වැඩි ගෙවල් වලට engineer ඕනෙ. ඒ අතර මැද මොකක්ද කියල guideline එකේ කියල නෑ.

    COC දෙන්න හරිද බලන්න engineers ල එන්නෙ නෑ තමයි, අහවල් එකක් යැ.:rofl:
    TO ඇවිල්ල බලන්නෙ engineer sign කරපු plan එකටම වෙනසක් නැතුව ගේ හදල තියනවද කියල.

    අම්මට සිරි. Architect ට structural design උත් පුළුවන්ද එතකොට:shocked::lol:. උට නිතියෙන් අත්සන් කරන්නනම් පුළුවන් ඒත් ඌ දන්න අහවල් එකද බන් structural ? . ඒකට ඌ දුවගන යනව chartered engineer ලගට.

    ඔය 2000 3000 කතාවනම් හැම council එකේම කොහොමද දන්නෙ නෑ මම ඉන්න තැන council එකේනම් එහෙමයි. එකත් approved plan අව්රුදු 3න් කල් පනිනව ඒකෙ.

    නෑ මචන් ආකිටෙක් තමා ස්ට්‍රක්චරල් ඩිසයින් කරන්නේ... ඇයි උඹ දැකලා නැද්ද ආකිටෙක් ඩිසයින් එකේ පැත්තක ඔය ඩීටේල් ටික දාලා තියෙනවා... මේ කියන ඒවා අහලා ඉගෙනගනින්... :baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    ....හදල ඉවර වුණහම අදාල වරලත් ඉන්ජිනේරුව අනුමත කරපු plan එකටම හදල තියනවද කියල inspection එකක් ගිහිල්ල තමා යෝග්‍යතා සහතිකය, Certificate of Conformity (COC) , එක දෙන්නෙ. fail වුණොත් පදිංචි වෙන්න බෑ.....
    :rofl:

    ඇත්තද බන් මේ කියන්නේ.... COC නැතුව පදිංචි වෙන්න බැරිද ?? :baffled:
    COC දෙන්න 2000 sqft වලට වැඩිනම් COC දෙන්න එන්නේ වරලත් ඉන්ජිනේරුවද ???
    ලොල් උඹ බිල්ඩිමක් තියා ටකරං මඩුවක් වත් හදන තැනකට ගිහින් තියෙනවද ?? :P

    COC නැතුව පදිංචි වෙන එක නීතියෙන් තහනම් කිව්වට ලංකාවේ 80% COC ගන්නේ නෑ
    ගත්තත් ගන්නේ loan එකට ඕන උනොත් විතරයි
    පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් ලොකු ටවුන් වල තට්ටු ගණන් ගහල තියෙනවා මලාට COC ගන්න බැරි Building..
    ඔය ලස්සනට බිස්නස් කරන් ඉන්නේ ඒවයේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ මචන් ආකිටෙක් තමා ස්ට්‍රක්චරල් ඩිසයින් කරන්නේ... ඇයි උඹ දැකලා නැද්ද ආකිටෙක් ඩිසයින් එකේ පැත්තක ඔය ඩීටේල් ටික දාලා තියෙනවා... මේ කියන ඒවා අහලා ඉගෙනගනින්... :baffled:

    අප්පට සිරි. එතකොට Architect කෙනෙක් වෙන්න අව්රුදු 4 ක civil engineering degree එකකුත් කරන්න ඕනෙද :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    අනේ යකෝ. IESL member වෙන්න degree එකක් කරන්න ඕනෙත් නෑ කියල උඹට සිංහලෙන් කිව්ව තේරුනේ නැද්ද? මමත් already member තාම out වෙලත් නැතුව :lol:

    IESL membership ජාති 4ක් විතර තියනව ඒකෙ ඕන එකෙක්ට 3ක් ම ගන්න පුළුවන් අන්තිම එක ඇරෙන්න. ඒ තමයි Associate member, ( Chartered Engineer, C.Eng). ඒක ගන්න පුළුවන් තෝම දාපු criteria 7 සම්පූර්ණ කරන්න පුළුවන්නම් විතරයි. නෑ කියපන් දැන් පුළුවන්නම්:lol:

    මෙම්බර් නම් ඕන අනාථකට දෙනවා
    මම දාපු criteria 7 ඇතුලේ නම් private degree එකක් උනත් Associate member ලැබෙනවා..
    දැන් උඹම කියපු IESL director board එකේ උන්ගේ ළමයි private කරන්නේ ඇයි දන්නේ නෑ නේද ??
    සමහරුන්ගේ ළමයි international School යන්නේ.. හොයල බලපන්කො
    අපි නොදන්නා IESL...