SAITM ජනසතු නොකළ යුතුය

Oct 3, 2008
1,723
437
0
චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා බලු වෙලා.
කියාගන්න දෙයක් නැතුව මම නොකියපුවත් බොරු ගොතල දානව. උබනම් චතුරගෙ මල්ලිම තමයි. :D
තව බොරුවක් කියපන්කො කොල්ලො.
තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.​
 
Last edited:
Jul 5, 2012
1,773
265
0

උදා:- ජර්මන් ටෙක්.... එන්ට්‍රන්ස් ලේසි නෑ,,, ගිය උන් අනිවා ගොඩ... ඇතුලෙ විනය ඉස්කොලේ වගේ... ලංකාවේ කොල්ලොන්ට එහෙම නැත්තන් අගයකුත් නෑ...:dull:

:lol::lol::lol:

මුං වගේ ලාමක් ටිං ටිං ලා තමයි සයිටම් ගැන ගුන දොස් කියන්න එන්නෙ. කොලඹ තියෙන උසස් අද්‍යාපන ආයතනයකට රෑ කෝස් එකකට හරි ගිහිලා බලන්න පිනක් නැතුව ඇති.. හෙහ් හෙහ්.. දුපත් මානසිකත්වයම තමයි. පොඩ්ඩක් මුහුදෙන් එතෙරට ගිහිල්ලා ලෝකය ගැන දැනගත්තදාට පොලොවෙ පස්කන්න තමයි වෙන්නෙ..හෙහ් හෙහ්..

:lol::lol::lol:
 
ABLive

Member
Jan 9, 2017
122
44
0
SAITM ජනසතු නොකළ යුතුය 03-20-2017 10:26 PM Your wife should also be nationlized - thoughts from the soul
..
Son of a Bitch. රේප් කපනවා නම් නමක් ගමක් දාලා කපහන් සොන්නයෝ... :(
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පවුද්ගලික විශ්වවිද්‍යාල ඔනිමනම් Z-ස්කෝර් එක අනුව පවුද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීමේ අයිතිය තහවුරු කල යුතුයි.ඒ සදහා රජය මැදිහත්වීමෙන් නය ක්‍රමයක් හදුන්වාදිය යුතුයි .

    සයිටම් කියන්නේ නම් අනිත් පවුද්ගලික විශ්වවිද්‍යාල වගේ නෙමේ හොර කළු කඩයක් එකනම් අනිවාර්යයෙන්ම වහලා ඒ ළමයින් රජය විශ්ව විද්‍යාල වලට අරගෙන ඒ ළමයින්ටත් සදරනයක් කරන්න ඕනි .( ජනසතු කරන්න ඕනි )
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    kuhakajith warenko saitm hodada. mawath ganida :rofl:

    සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු වලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව අල්ලස් කොමිසම වැනි අධිකරණ බලයක් නැති ආයතනයකට පැමිණිලි කිරීමට තරම් ගොබ්බයෙක් වූ එම සංගමයේ ලේකම් ජොස්තර ජයන්ත බණ්ඩාර නමැත්තාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

    අප සංගමය සටන ඇරඹුවේ සයිටම් ආයතනය ප‍්‍රමිතිගත කිරීමට නොව එම ආයතය අහෝසි කිරීමේ අරමුණිනි. එනිසා ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සයිටම් වෛද්‍ය උපාධි කඩය ප‍්‍රමිතිගත කිරීමේ යෝජනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන්නෙමු“

    මෙයින් ගම්‍ය වන්නේ මොවුන් මෙතෙක් කී ‘ඉහළ ප්‍රමිතිය‘ පිළිබඳ කතා සියල්ල බොරු බවයි.

    http://www.lankaenews.com/news/5581/si
     
    කුහකකම තමයි. :lol::lol::lol::lol:
    මේ එකෙක්ගෙනුත් ප්‍රශ්නයක් ඇහුවම කට පුක වැහිල අපිට කුහකය කියනව. :lol::lol::lol:
    තව එකෙක් ආවා කෙල්ලෙක් ඇඳුම් අඩුවෙන් තියන ෆොටෝ දාල රටවල් වල ගිය නිසා ඒකි ඉගනගන්නෙ නැති බඩුවක් කිව්ව. ඔය වගේ මානසික මට්ටම් වල එව්න්නෙ රට හදන්න එන්නෙ. :rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Janith1994

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    17200882_1467854056589030_4088533531672795576_n.jpg

    SAITM හී ගැටලු විසඳා නිසි නියාමනයකින් පවත්වාගෙන යා යුතු අතර කිසිදු ලෙසකින් SAITM ජනසතු නොකළ යුතුය.
    මන්ද යත් එයින් දෙන පූර්වාදර්ශය අනාගතයේ මෙරටට එන ආයෝජකයන් අධෛර්යමත් කරන්නක් සේම SAITM හි ගුණාත්මක බවක් ගැන කතා කරන කුහකයන්ගේ සැබෑ අරමුණ ගුණාත්මක අධ්‍යාපනයක් ඇතිකිරීමක් නොව පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට කෙලවා උගත්කමේ ඒකාධිකාරය තව කාලයක් පවත්වාගැනීමත් වන බැවිනි. ඔවුන් මීලගට හැරෙන්නේ NSBM, SLIIT දෙසට බව අමතක නොකළ යුතුය.
    සීමාව ඉක්මවා ඇත. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය සුරැකීමේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස අහිමි කිරීමේ කුහක ව්‍යාපාරය අතුගා දැමීමට දැන් කාලට එළඹ ඇත.

    As long as they can maintain the standards we don't have any issue.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ප්‍රශ්නය තියෙන්නේ quality එකේනම් ඒක අනිවාර්යෙන් හදන්න ඕන එත් මුන් අනිත් private university ජන සතු කරන්න කියන දෙයින් පේනවා මුන්ට ඇත්තටම මොකක්ද ඕන කියල...education කියන්නේ හැම කෙනෙක්ගෙම අයිතියක් එක්තරා කණ්ඩායමට විතරක් සීමා වෙන්න ඕන නැ. AL වලින් campus යන්න බැරි එවුන් මොකද කරන්න ඕන A 3 ගන්නකන් AL ලියන්න ඕනෙද එත් යන්න බැරි උනොත් මොකද කරන්නේ ඒවාට උත්තර තියෙනවද උන්ට 50 % campus ගියත් ඉතුරු එවුන් මොකද කරන්නේ කුහක හැත්ත නිකන් දෙනකන් බලන් ඉන්නේ ඕන එකයි එපා එකයි රටක් දියුණු වෙයිද ඔය වගේ එවුන් ඉන්නකන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු වලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව අල්ලස් කොමිසම වැනි අධිකරණ බලයක් නැති ආයතනයකට පැමිණිලි කිරීමට තරම් ගොබ්බයෙක් වූ එම සංගමයේ ලේකම් ජොස්තර ජයන්ත බණ්ඩාර නමැත්තාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

    අප සංගමය සටන ඇරඹුවේ සයිටම් ආයතනය ප‍්‍රමිතිගත කිරීමට නොව එම ආයතය අහෝසි කිරීමේ අරමුණිනි. එනිසා ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සයිටම් වෛද්‍ය උපාධි කඩය ප‍්‍රමිතිගත කිරීමේ යෝජනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන්නෙමු“

    මෙයින් ගම්‍ය වන්නේ මොවුන් මෙතෙක් කී ‘ඉහළ ප්‍රමිතිය‘ පිළිබඳ කතා සියල්ල බොරු බවයි.

    http://www.lankaenews.com/news/5581/si
    companies act yatathe dapu goo godawal walata mona standards da ban wahala danne or rajayata gannne nathuwa?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    But not as SAITM initiated...

    As SLIIT running... Quality is must for any profession.

    slitt wala quality bahinawa kiyala thread ekakuth giye. ehema unama ithin wenne unge piliganima adu wena ekai padi adu wena ekaine. saitm wage medical faculty dala enna enna quality adu wunoth wenne enna enna leddu marena count eka wadi wena eka:dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    companies act yatathe dapu goo godawal walata mona standards da ban wahala danne or rajayata gannne nathuwa?

    Ehenan UGC approved deela thiyenne mokatada? Umbalata ona quality ekak / standard ekak na. Gov. campus giya ewunta one pvt. nan wahala dala anith miniha igena gena umbalage thathweta ena eka nawaththanna :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,714
    113
    Mahanuwara

    මට මොරටුව, පේරදෙණිය රුහුණ, open සහ maritime uni සහ Washington Accord Accreditation තියන Universities ඇරුනම ඔය SLIIT,KDU,NIBM, ABCD, XYZ , Bla bla bla අනන් මනන් එක ගුබ්බෑයමකින් ඇවිල්ල වරලත් ඉන්ජිනේරු, ඒ කිව්වෙ C.Eng , ඒ කිව්වෙ IESL Associate membership කියන Title එක ගත්ත එකෙක්ගෙ නමක් කියපන් මම අකුලන් යන්නම්:)

    koheda ban ewagen C Eng la enne owata thama IESL accreditation ekawath hambela nathi kota,anika oya okkoma langadi engineering patan gatthu ewane,SLIIT ekata nam accreditation eka labenawa kiyala arachiyak thiyanawa,kalin paraka Civil walata accreditation eka denna gihin Lab wala case ekak nisa dunne na kiyala kenek kiwwa,kohoma hari C Eng kenek wenna hamotama ba ne,State uni walin pass out wena kiyen ki denada C Eng wenne,samaharu degree eka karala 15-20 walin ganne,ehema balanakota ada iye patan gatthu me courses gana monawada ban me kiyawanne...owagen C Eng la enawa nam enna thawa 8 years wath yayi.Corporate membership thiyana aya thama CEng,Associate membership eka thiyana aya CEng la nemeyi.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සයිටම් ජනසතු නම් නොකර යුතුය. නෙවිල් ෆර්නැන්ඩෝ රෝහලද එසේමය. දැඩි ප්‍රමිතිකරණයකට ලක්කිරිමට රජය මැදිහත් වියයුතුය. (දැනටම උපාධි ලබාගත් ශිෂ්යයන්ට අඩුගානේ අවුරුදු 1.5ක් වත් පුහුණුවක් දීල ප්‍රයෝගික පරීක්ෂණයක් තියන්න ඕනේ. -- දෑන් යෝජනා කරලා තියෙනවා වගේ මාස කීපයක් රජයේ රෝහල් වල පුහුණුව දීල නම් හරි යන්නේ නෑ)