He was secretary or the President of the the GMOA too at one time
SL Hypocrite Well-known member Sep 17, 2014 2,470 1,429 113 Jul 5, 2017 #21 He was secretary or the President of the the GMOA too at one time
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Jul 5, 2017 #22 Janith1994 said: රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලබාගත් බව කියන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අද (03) අල්ලස් හා දූෂණ කොමිසමේ නිළධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1805736 Click to expand... Saitm eke puka sodana ayuru elakiri camerawata hasu karagath mohothak
Janith1994 said: රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලබාගත් බව කියන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අද (03) අල්ලස් හා දූෂණ කොමිසමේ නිළධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1805736 Click to expand... Saitm eke puka sodana ayuru elakiri camerawata hasu karagath mohothak
Don GasCan Well-known member Nov 3, 2010 43,534 49,910 113 සේදවත්ත Jul 5, 2017 #23 මේක අරුන්ගේ කුප්ප වැඩක් . කෙන්දක් හොයලා කෝම හරි ගේමක් දෙන්න පොට හොයාගත්ත සීන් එකක්. ඉතිහාසේ සභාව කාටද මේ වගේ දේවල් කරල තියෙන්නේ කලින්
මේක අරුන්ගේ කුප්ප වැඩක් . කෙන්දක් හොයලා කෝම හරි ගේමක් දෙන්න පොට හොයාගත්ත සීන් එකක්. ඉතිහාසේ සභාව කාටද මේ වගේ දේවල් කරල තියෙන්නේ කලින්
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jul 7, 2017 #26 Sri_Sampath said: මොකටද බං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ තියෙද්දී private ඒවාට යන්නෙ මිනිස්සුන්ට හොද වැඩේ හැම වේලා වෙම නිකන් හම්බු වෙන දෙයක අගේ නෑ නේ Click to expand... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර්ව බලන්න එක දවසයි.ඩොක්ට අරවා මේවා ගේන්න කිවුවම ආයිත් ලේ ගන්න,ඊසීජී,එක්ස්-රේ ගන්න තව දවසයි.ඒ ටික ඩොක්ටට පෙන්නලා බෙහෙත් ටික ගන්න තව දවසයි.ලෙඩේට බෙහෙත් ගන්න දවස් 03ක් යනවා.සාර්ථකද මචෝ? රස්සාවකට යන මනුස්සයෙක් කොහොමද ඔය විදියට නිවාඩු ගන්නේ? බෙහෙත් ටික හම්බවෙනකොට ලෙඩා භාගෙට මැරිලා ඉඳියිනේද?
Sri_Sampath said: මොකටද බං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ තියෙද්දී private ඒවාට යන්නෙ මිනිස්සුන්ට හොද වැඩේ හැම වේලා වෙම නිකන් හම්බු වෙන දෙයක අගේ නෑ නේ Click to expand... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර්ව බලන්න එක දවසයි.ඩොක්ට අරවා මේවා ගේන්න කිවුවම ආයිත් ලේ ගන්න,ඊසීජී,එක්ස්-රේ ගන්න තව දවසයි.ඒ ටික ඩොක්ටට පෙන්නලා බෙහෙත් ටික ගන්න තව දවසයි.ලෙඩේට බෙහෙත් ගන්න දවස් 03ක් යනවා.සාර්ථකද මචෝ? රස්සාවකට යන මනුස්සයෙක් කොහොමද ඔය විදියට නිවාඩු ගන්නේ? බෙහෙත් ටික හම්බවෙනකොට ලෙඩා භාගෙට මැරිලා ඉඳියිනේද?
Sri_Sampath Well-known member Jan 26, 2010 14,742 12,769 113 Jul 7, 2017 #27 shaminda peiris said: ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර්ව බලන්න එක දවසයි.ඩොක්ට අරවා මේවා ගේන්න කිවුවම ආයිත් ලේ ගන්න,ඊසීජී,එක්ස්-රේ ගන්න තව දවසයි.ඒ ටික ඩොක්ටට පෙන්නලා බෙහෙත් ටික ගන්න තව දවසයි.ලෙඩේට බෙහෙත් ගන්න දවස් 03ක් යනවා.සාර්ථකද මචෝ? රස්සාවකට යන මනුස්සයෙක් කොහොමද ඔය විදියට නිවාඩු ගන්නේ? බෙහෙත් ටික හම්බවෙනකොට ලෙඩා භාගෙට මැරිලා ඉඳියිනේද? Click to expand... ඒ කතාව ඇත්ත. ලංකාවේ මොන රාජ්‍ය ආයතනයත් ඔහොම තමා ... ඒ වුණාට මම කීවේ ඉස්පිරිතාලෙකින් ලියලා දෙන පරීක්ෂණ පිටින් කරන්න ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ .. ගතවෙන කාලේ එකයි
shaminda peiris said: ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර්ව බලන්න එක දවසයි.ඩොක්ට අරවා මේවා ගේන්න කිවුවම ආයිත් ලේ ගන්න,ඊසීජී,එක්ස්-රේ ගන්න තව දවසයි.ඒ ටික ඩොක්ටට පෙන්නලා බෙහෙත් ටික ගන්න තව දවසයි.ලෙඩේට බෙහෙත් ගන්න දවස් 03ක් යනවා.සාර්ථකද මචෝ? රස්සාවකට යන මනුස්සයෙක් කොහොමද ඔය විදියට නිවාඩු ගන්නේ? බෙහෙත් ටික හම්බවෙනකොට ලෙඩා භාගෙට මැරිලා ඉඳියිනේද? Click to expand... ඒ කතාව ඇත්ත. ලංකාවේ මොන රාජ්‍ය ආයතනයත් ඔහොම තමා ... ඒ වුණාට මම කීවේ ඉස්පිරිතාලෙකින් ලියලා දෙන පරීක්ෂණ පිටින් කරන්න ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ .. ගතවෙන කාලේ එකයි