SAITM ලොක්කා - අත්අඩංගුවට ගන්න වරෙන්තු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලබාගත් බව කියන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අද (03) අල්ලස් හා දූෂණ කොමිසමේ නිළධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1805736

    :shocked::shocked::shocked:
    Saitm eke puka sodana ayuru elakiri camerawata hasu karagath mohothak :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    මේක අරුන්ගේ කුප්ප වැඩක් . කෙන්දක් හොයලා කෝම හරි ගේමක් දෙන්න පොට හොයාගත්ත සීන් එකක්. ඉතිහාසේ සභාව කාටද මේ වගේ දේවල් කරල තියෙන්නේ කලින්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    19657465_327423721019928_2988624595671992057_n.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකටද බං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ තියෙද්දී private ඒවාට යන්නෙ
    මිනිස්සුන්ට හොද වැඩේ හැම වේලා වෙම නිකන් හම්බු වෙන දෙයක අගේ නෑ නේ :(

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර්ව බලන්න එක දවසයි.ඩොක්ට අරවා මේවා ගේන්න කිවුවම ආයිත් ලේ ගන්න,ඊසීජී,එක්ස්-රේ ගන්න තව දවසයි.ඒ ටික ඩොක්ටට පෙන්නලා බෙහෙත් ටික ගන්න තව දවසයි.ලෙඩේට බෙහෙත් ගන්න දවස් 03ක් යනවා.සාර්ථකද මචෝ?

    රස්සාවකට යන මනුස්සයෙක් කොහොමද ඔය විදියට නිවාඩු ගන්නේ?

    බෙහෙත් ටික හම්බවෙනකොට ලෙඩා භාගෙට මැරිලා ඉඳියිනේද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර්ව බලන්න එක දවසයි.ඩොක්ට අරවා මේවා ගේන්න කිවුවම ආයිත් ලේ ගන්න,ඊසීජී,එක්ස්-රේ ගන්න තව දවසයි.ඒ ටික ඩොක්ටට පෙන්නලා බෙහෙත් ටික ගන්න තව දවසයි.ලෙඩේට බෙහෙත් ගන්න දවස් 03ක් යනවා.සාර්ථකද මචෝ?

    රස්සාවකට යන මනුස්සයෙක් කොහොමද ඔය විදියට නිවාඩු ගන්නේ?

    බෙහෙත් ටික හම්බවෙනකොට ලෙඩා භාගෙට මැරිලා ඉඳියිනේද?

    ඒ කතාව ඇත්ත.
    ලංකාවේ මොන රාජ්‍ය ආයතනයත් ඔහොම තමා ...

    ඒ වුණාට මම කීවේ ඉස්පිරිතාලෙකින් ලියලා දෙන පරීක්ෂණ පිටින් කරන්න ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ ..
    ගතවෙන කාලේ එකයි