Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM සටන පැරදුනේ ඇයි..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAITM සටන පැරදුනේ ඇයි..?

අධිකරණ නියෝගය අනුව SAITM හි වෛද්ය පීඨයේ සිසුන්ට වෛද්ය සභාවේ අනුමැතිය හිමි වේ." මේ දිනවල අසන්නට ලැබෙන ප්රධාන පුවතයි. මේ තත්වය ඇති වීම වැලක්වීමට රජයේ විශ්ව විද්යාල වල සිසුන් නොකා නොබී වසර ගානක් තිස්සේ දුක් වින්ද බව අපි දනිමු.

රජයේ වෛද්ය සිසුන් පමණක් නොව. අනෙක් පීඨ වල සිසුන්ද SAITM විරෝධය වෙනුවෙන් නොකළ දෙයක් නැති තරම්ය.

නමුත් ඒ සියල්ල වතුරේ ගියේ අධිකරණ නියෝගයත් සමඟය.

වරද්දාගත්තේ කොතනද? ඇයි ශිෂ්ය සටන පැරදුනේ? මේ ඒ ගැන අපේ මතයයි.

1) රජයේ විශ්ව විද්යාල සිසුන් මුල සිටම පුද්ගලික අංශයේ සියලුම විශ්වවිද්යාල දෙස යම් අපහාසාත්මක කෝණයකින් බැලීමට පුරුදු වී සිටීම.

කවුරු නෑ කිව්වත් govt 90%ක් ම එහෙමයි. බුකියෙන් පමණක් නෙවෙයි, වෙනත් ඕනෑම අවස්තාවක තමන්ට ඉඩක් ලැබුන සැනින් ඉතාම යන්තමින් හෝ පුද්ගලික විශ්ව විද්යාල වෙත hint එකක් ගැසීමට සහ, ඇතැමුන් නම් ප්රසිද්ධියේ සෘජුවම private campus වලට "උපාදි කඩ" ආදී වශයෙන් ප්රකාශ කල බව කවුරුත් දනී.

ඇතැම් උද්ගෝෂණ වලදී ICBT, Aquinas, NSBM වැනි ආයතන වල නම් කෙලින්ම තම පුවරු වල සඳහන් කරගෙන ඔවුන් කටයුතු කළා. මේ නිසා පැහැදිලිවම මෙය medical ප්රශ්නයක් නොව, සියලු පුද්ගලික විශ්ව විද්යාල වලට එරෙහි කෝන්තරයක් බව ජනතාවට පෙනුනි. මේ නොමනා හැසිරීම නිසා SAITM එකේ වැරද්දක් තිබුනත් නැතත් SAITM එක වෙනුවෙන් කතා කිරීමට පෙළඹීමක් සියලු පුද්ගලික අංශයේ සිසුන් තුල ඇති වුණි. එනම් govt - Pvt බෙදීමේ ආරම්භය සඳහා මුල් පුරුක සැපයුවේ Government සිසුන් ම ය. ඒ නිසාම පුද්ගලික අංශයේ සියලු සිසුන් තරහා කරගෙන ම මේ සටන ආරම්භ කිරීම ඉතාම අනුවන ක්රියාවක් බවට පත් විය.

2) SAITM හි වෛද්ය උපාධිය ගැන ජනතාව දැනුවත් කිරීම ආරම්භ වන විට වෙනත් අංශ වල Private campus සිසුන් ඒ ගැන කතා කලේ neutral ස්වභාවයකිනි. එනම් ඔබේ මතයට සවන් දීමට සූදානමක් ඔවුන් තුල තිබුණි.

නමුත් සියලු පුද්ගලික අංශයේ විශ්ව විද්යාල වලට පොදුවේ කල මඩ ප්රහාර හමුවේ ඔවුන් සියලු දෙනාට රජයේ සිසුන් කෙරෙහි තරහක් ඇති වීම සිදු වූයේ ස්වභාවිකවම ය.

3) ප්රශ්නය තිබුනේ SAITM ආයතනයේත් Medical faculty එක සම්බන්ධව පමණි. නමුත් රජයේ සිසුන්ගේ විරෝධතාව එල්ල වුනේ සමස්ත SAITM ආයතනයටම එරෙහිව ය.

මෙය මේ ප්රශ්නයේ ප්රබල සාධකයකි. Medical faculty එකේ ගුණාත්මක බව ගැන ප්රශ්න කිරීමේ දී "සමස්ත SAITM එකේ ම faculty සියල්ල ගාවගැනීම" නම් වූ විහිලුව ජනතාව ඉදිරියේ දර්ශනය විය. එනම් උදාහරණයක් ලෙස "SAITM එකේ A/L fail ළමයිනුත් ඉන්නවා" යනුවෙන් ප්රකාශ ඉදිරිපත් කරමින් බොහෝ දෙනෙක් උත්සහ කලේ SAITM කිව්වොත් medical විතරයි යන ව්යාජ මතය සමාජගත කිරීමටය. නමුත් එයට ප්රති පිළිතුරු දුන් SAITM ආයතනය "A/L අනිවාර්ය නොවන Multemedia වැනි අංශ වල සිටින සිසුන්ගේ ප්රතිපලත් වෛද්ය අංශයේ බවට බොරුවට ඒත්තුගන්වමින් SAITM විරෝධීන් මේ ගෙනයන මතය" යනුවෙන් මෙහි යතාර්ථය හෙළි කිරීම නිසා ජනතාව තුල SAITM විරෝධීන්ගේ ප්රකාශ පිලිබඳ අවිශ්වාසයක් ගොඩනැගුණි. ධනපතියන් නොවන පිරිස් ද SAITM වෙත පක්ෂපාතී වීමට SAITM විරෝධීන් ගේ මේ පදනම් විරහිත ප්රකාශ හේතු විය.

4) SAITM ආයතනය විසින් "තම සිසුන් Act16 හෝ වෙනත් ඕනෑම පොදු විභාගයකට පෙනී සිටීමට සූදානම්" යයි ප්රසිද්ධියේ පවසා තිබියදීත් එය පිලි නොගැනීමට වෛද්ය සභාව කටයුතු කිරීම සහ "Act 16" විභාගය සඳහා විදෙස් වල වෛද්ය අධ්යාපනය ලැබූ ඕනෑම වෛද්ය ශිෂ්යයෙක්ට අවස්තාව ලබා දීමත්, SAITM සඳහා පමණක් ප්රතික්ෂේප කිරීමත් නිසා, වෛද්ය සභාව තුල ද සාධාරණත්වයක් නැති, ඒකපාර්ශ්වික වැඩපිළිවෙලක් යන බව ජනතාවට සහ බලධාරීන්ට පෙනී යාම.

මේ නිසා මෙහි අවසාන තීන්දුව ගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව වෛද්ය සභාවට භාර දීමට නොහැකිය යන මතය බලධාරීන් තුල ස්ථාපනය වීම.

5) "SAITM සිසුන්ට Clinical පහසුකම නෑ. ඒ නිසා ඔවුන්ට සුදුසුකම් නෑ" යනුවෙන් පැවසු රජයේ සිසුන් සහ වෛද්ය සභාව, ඔවුන්ට රජයේ රෝහලක් තුල සායනික පහසුකම් ලබා දීමට ගිය විට එයට එරෙහිව පාරට බැසීම.

මේ සිද්ධියෙන් බලධාරීන්ට සහ ජනයාට පැහැදිලිව පෙනී ගියේ මෙය පැහැදිලිවම private campus සමඟ තිබෙන ඇරියස් එකක් මිස මෙහි වැඩපිළිවෙල දියුණු කිරීම කෙරෙහි උනන්දුවක් මේ පාර්ශව තුල නොමැති බවයි. සරලව කිවහොත් "ඔවුන්ගේ standards ඉහල දැමිය යුතු බව පවසයි. නමුත් ඒ සඳහා අවස්තාව ලබා දීමේ ඉඩකඩ අහුරයි"

6) "Improve the standards of PMC" යන සටන්පාඨය වෙනුවට කෙලින්ම "NOPMC" කියමින් පාරට බැසීම.

7) රජයේ විශ්වවිද්යාල වල බඳවාගැනීම් ඉහල දැමීම, රජයේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වැනි සැබෑ ප්රශ්න වලට වචනයක් වත් කතා නොකර, "SAITM දැමීම් නිසා රජයේ බඳවාගැනීම් අඩු වෙලා. ඒ නිසා සයිටම් වහමු" සහ "SAITM එකේ වැඩි වැටුප් නිසා රජයේ ආචාර්ය වරු ඒවාට ඇදිලා යනවා. ඒ නිසා සයිටම් වහමු" යන මට්ටමේ තර්ක ගෙන ඒම.

මේ නිසා "රජයේ සිසුන්ගේ සත්ය අවශ්යතාව රජයේ විශ්ව විද්යාල වල තත්වය දියුණු කිරීම නොව, private campus වැසීමය" යන බව බලධාරීන්ට පෙනීම.

8) වෛද්ය අධ්යාපනයේ සාධාරණත්වය ගැන කතාකරන වෛද්යවරු, වෛද්ය සේවයේ සාධාරණත්වය තුට්ටුවකටවත් මායිම් නොකර කාර් පර්මිට් එක වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් උද්ගෝෂණය කිරීම.

මේ සිදුවීම නිසා ජනතාවගේ ඇස් ඇරුණු බව කිව යුතුමය. මේ උද්ගෝෂණය සහ වැඩවර්ජනය සිදු වුනේ සයිටම් විරෝධී සටන සිදුවන අතරතුරේ මය. මේ පිළිබඳව ජනතාවගේ පමණක් නොව, මාධ්ය වල සහ බලධාරීන් ගේ ද අවධානය යොමු විය. සයිටම් විරෝධීන් හුදු තම අවශ්යතා පමණක් වෙනුවෙන් ජනතාවගේ ජීවිත වුවද බිල්ලට දීමට සූදානම්ය යන මතය මේ තුලින් සමාජගත වූ බව ඔබ අප කාටවත් ප්රතික්ශේප කල නොහැක.

9) හේතු විරහිත NSBM සහ SLIIT විරෝධය.

NSBM ආයතනය තම නවතම Green university එක එළිදැක්වීමත් සමඟ එයට එරෙහිව බුකිය පුරා govt සිසුන් හඬ නැගුවේ කිසිදු පදනමක් ඇතුව නොවේ. "රාජ්ය ආයෝජනයක්" යන වචනයෙහි අර්ථය වත් නොදැන, Green university යන්නෙහි අර්ථය අල්පමාත්රයක් වත් නොදැන, මුග්ධ තර්ක 2ක් යොදාගෙන මෙම ආයතනයට පහරගැසීම තුලින් රජයේ සිසුන් තුල පුද්ගලික විශ්වවිද්යාල කෙරෙහි ඇති පටු ආකල්පමය ස්වභාවය සමාජගත වීම නිසා ජනතාව මෙහි යතාර්ථය අවබෝධ කරගත් අතර බලධාරීන් ද ඒ ගැන දෑස් අයා බලා සිටි බව කිසිවෙකුත් නොසිතන්නට ඇති.

එසේම මේ කිසිවකටත් අදාළ නොවූ SLIIT ආයතනය පුරා වසර ගණනාවක් පුරා ගෙන ආ සේවාව හෑල්ලුවට ලක් කරමින් ඇතැම් රජයේ සිසුන් නැගු මඩ ප්රහාර ඔවුන්ගේම සයිටම් විරෝධී සටනේ යතාර්ථය හෙළි කිරීමට සමත් වීම ඔවුන්ටම අවාසියක් විය.

10) පුද්ගලික ආයතනයක් රජයට පවරාගැනීම සුළුපටු කාර්යයක් යයි සිතීම.

පුද්ගලික ආයතනයක් රජයට පවරාගැනීම බස් එකේ සීට් එකක් අල්ලගන්නවා මෙන් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අතීතයේදී ශිෂ්යයන් පාරට බැස එකෙක් දෙන්නෙක් මිය යන තෙක් සටන් වැදුනු විට රජය බිය වී ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පෙළඹුණි. (උදා: රාගම). නමුත් දැන් නීතිය ඒ කාලයට වඩා දියුණුය. සාධාරණ හේතු විමසීමකින් තොරව එසේ හිතුමතේ යමක් රජයට පවරාගෙන ජනතාවගේ බදු මුලින්ම එය නඩත්තු කිරීමට රජයක් පෙළඹෙන්නේ නැත.

විශේෂයෙන් රටේ ආර්ථිකය අර්බුදයක පවතින කාලයකදී සියලු වියදම් රජය මත පවරාගැනීමට කිසිදු ආණ්ඩුවක් පෙළඹෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා නඩු විභාගයකදී නිවැරදි තර්ක විතර්ක ගොඩනගා මතය තහවුරු කිරීම අවශ්යය. නමුත් වෛද්ය සභාව සහ අදාළ අංශ වල ඉහත 4) හි කී අන්දමේ ක්රියාපටිපාටිය දුටු විට ඔවුන් නඩුවෙන් පරාජය වීමද අරුමයක් නොවේ.

මෙම ප්රයෝගික යතාර්ථය පිලි නොගෙන "සයිටම් රජයට පවරාගනු" යයි කෑගැසූ පමණින් එය ක්රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වීම අසාර්ථක වන බව බුද්ධිමතුන් ඕනෑම කෙනෙක්ට අඩිය තියන්නට පෙර ම පෙනෙනු ඇත.

ඒ වෙනුවට "සයිටම් හි standards වැඩිදියුණු කිරීම" හෝ "රජයේ විශ්ව විද්යාල වල අවස්ථා පුළුල් කිරීම" යන සැබෑ සටන් පාඨයන් මූලික කරගෙන ඉදිරියට ගියා නම් මීට වඩා ප්රයෝගික වෙනසක් බලාපොරොත්තු වන්නට ඉඩ තිබුනි.

11) "සල්ලි තියෙන අයටයි සයිටම්, සල්ලි නැති අයට ඕකට යන්න බෑනේ" යන පෙරපාසල් තර්කය මේ සටනේ මූලික පදනමක් කරගැනීම.

මුදල් යහමින් ඇති අයට පුද්ගලික විශ්ව විද්යාල වෙන් වී ඇති බව සැබෑවකි. නමුත් ඒ ප්රශ්නය ඇත්තේ අධ්යාපන ක්ෂේත්රයේ විතරද? අධ්යාපනයට වඩා මූලික අවශ්යතා අතින් ඉහලින් ඇති සෞඛ්ය ක්ෂේත්රයේ පවා මුදල් වැඩි අයට වැඩි පහසුකම් ලැබේ. Asiri, Lanka hospital වැනි තැන් වලට අන්ත දිළින්දන් යන්නේ නැත. නමුත් දිළින්දන්ට බැරි නිසා Asiri වහන්න කියා කිසිවකුත් හඬ නගන්නේ නැත. එසේ හඬ නැගීම ප්රායෝගික ද නැත.

එසේම රජයේ විශ්ව විද්යාල වලට ඇතුල් වීමට උසස් පෙළ ඉහල ලකුණු බලන්නා සේම රජයේ රෝහලකට ගොස් බෙහෙත් ගැනීමට අධික පෝලිමක සිටිය යුතුය. නමුත් පුද්ගලික රෝහල් වල මුදල් ගෙවා වෛද්ය වරයෙක් නියමිත වෙලාවට channel කරගත හැක. මේ අවස්තාව දුප්පතුන්ට හිමි නොවේ. එය මුදල් මූලික කරගත් ලෝකයක ස්වභාවයයි. එය වෙනස් කිරීමට නම් පළමුව දිළිඳු බව තුරන් කල යුතුය. නැතුව තියෙන සේරම පුද්ගලික ආයතන එකින් එක වසාගෙන ආවාට වෙන සෙතක් නැත.

ලෝක සත්යයෙන් පිට පදනමකින් ක්රියා කිරීම ද මෙම සටන අසාර්ථක වීමට හේතුවක් වන්නට ඇතැයි අපි සිතමු.

12) උසස් පෙළ ඉහලම සාමාර්ථ ඇති අය පමණක් වෛද්ය අධ්යාපනය ලැබීමට සුදුස්සන් ය යන මතය වෙනුවෙන් පෙනී සිටීම.

වෛද්ය පමණක් නොව, අනිත් පීඨ වල සිසුන් තුලින් ද මේ මතය කොතෙකුත් ප්රකාශ වන අවස්ථා මේ facebook එකෙන්ම දැකගන්නට ලැබී ඇත. ඔවුන්ගේ මතය උසස්පෙළ ඉහලම ලකුණු ඇති අය පමණක් විශ්ව විද්යාල අධ්යාපනය සඳහා සුදුස්සන් බවයි. නමුත් රජයේ නිර්දේශය වන්නේ "උසස්පෙළ S සාමාර්ථ 3ක් ගැනීම වෛද්ය අධ්යාපනය ලැබීමට පවා සුදුසුකමක් වේ" යන්නයි. මේ බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමේ handbook එකේ 50 වෙනි පිටුවේ ඇති බව මේ link එකෙන් බලන්න පුළුවන්: http://www.ugc.ac.lk/…/H…/SINHALA HANDBOOK 2015-2016.pdf

ඒ නිසා ඔවුන් නුසුදුස්සන් ය යන තර්කය රජය විසින්ම බොරුවක් බව ඔප්පු කර තිබෙනවා.

13) "උසස්පෙළ ඉහල සාමාර්ථ ඇති, එහෙත් රජයේ වෛද්ය විද්යාල සඳහා සුදුසුකම් නොලැබූ සිසුන් වෙනුවෙන් ශිෂ්යත්ව ක්රමයක් මත හෝ ණය පහසුකම් මත සයිටම් වැනි ආයතන වලට ඇතුළු වීම සඳහා පහසුකම් සකසා දෙන්න" යන ප්රායෝගික ඉල්ලීම කිසිදිනෙක ඉල්ලා නොසිටීම.

ඇත්තටම එවැනි ඉල්ලීමක් කළා නම් රජය විසින් ඒ සඳහා පියවරක් ගැනීම ප්රයෝගිකව සිදු වෙන්නට ඉඩ තිබුනා. නමුත් රජයේ සිසුන් ඉල්ලා සිටියේ එවැනි ප්රයෝගික විසඳුම් නොවීම මෙම පරාජයට හේතු වන්නට ඇති බවට අපට පෙනී යනවා.

14) ලේ හලා හෝ උද්ගෝෂණය කර සිතෙන ඕනෑම ඉල්ලීමක් රජයෙන් ඉටු කරගත හැකි යයි සිතීම.

එහෙම පුළුවන් උනා නම් මේ වෙද්දී මීට වඩා ප්රශ්න ගණනාවකට ම උත්තර ගන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඉඩ තිබුනා. දශක කීපයකට පෙර අතීතයේ කල හැකි වූ ක්රම වර්තමානයේත් කල හැකි යයි සිතීම ප්රයෝගික නැතැයි හැඟේ. මන්ද යත් ඒ සඳහා අවම වශයෙන් තමන් තුල හරියාකාර ප්රතිපත්තියක් තිබිය යුතුය. ඉහත උදාහරණ වලින් විස්තරකෙරුණු අන්දමේ "නිසි පදනමක් නොමැති" සටනක් තුලින් නිසි පිළිතුරක් බලාපොරොත්තු වන්නේ කෙසේද? නිවැරදිව නම් මෙහි අප සඳහන් කල 1 වන කැරුණේ සිටම අඩුපාඩු හදාගත යුතුය.

මේ පිළිබඳව මීට වසරකට පෙර සිටම අපි අනාවැකි පල කළෙමු. එනම් "මේ යන විදිහට ගියොත් නම් SAITM දිනනවා" යන්නයි.

එය දුරදක්නා නුවණ ඇති ඕනෑම කෙනෙක්ට පෙනිය යුතු කරුණකි. නමුත් කිසිදු ක්රියාකාරී සංවිධාන නියෝජිතයෙක් ඒ ගිය විදිහ වෙනස් කර සෘජු පාරකට පැමිණීමට කැමති වුණේ ද නැත.

ඒ නිසාම අපි අනුමාන කල ප්රතිපලයම අද ලැබී ඇත.

නමුත් දැන් "නරියා මිදී තිත්තයි කිව්වා වගේ", තමන්ට දිනාගන්න බැරි වුනු නඩු තීන්දුව රජයේ අතපෙවීමෙන් හෝ මුදල් බලයෙන් සිදු වුණා යයි පවසමින් හිත හදාගැනීමට රජයේ සිසුන්ට සිදුවී තිබේ. මුදල් බලයෙන් මහාධිකරණ නඩුවකින් දිනිය හැකි නම් ඇයි ඔබට ඒ බව සටනට පිවිසෙන්නට පෙරම හිතුනේ නැද්ද?

ඒ නිසා එවැනි සැනසුම් වදන් වලින් හිත සතුටු කරගැනීම හෝ වැරදුනු තැන් අවබෝධ කරගැනීම යන දෙකෙන් එකක් කිරීමට ඔබම තීරණය කල යුතුය.

තවත් උද්ගෝෂණය කිරීමට ඔබට හැක. නමුත් දැන් නම් එය අධිකරණයට පිටුපා යාමක් බවට පත් විය හැකි නිසා ප්රතිපල පෙරටත් වඩා බරපතල විය හැක.

ඒ නිසා අපේ අදහස නම් "දැන් වත් ඔබ යන පාරේ ගල් මුල් ගලවා, කුණු ගොඩවල් ඉවත් කර, පාර පැහැදිලි කරගැනීමෙන් පසුව පමණක් පියවර තබන ලෙසයි". එසේම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් සහ නීති පිලිබඳ අවබෝධයක් ඇතිව කරන සටනක් කරගන්නා ලෙසයි.

මෙය ඔබ අප කාගේත් යහපත තකා කරන කාරුණික යෝජනාවකි. ඔබ සැමට ජය!

Fight For Education කණ්ඩායම විසින් පළ කරන ලද්දකි

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21215816, member: 407613"] [b]SAITM සටන පැරදුනේ ඇයි..?[/b] [IMG]http://s3.lankaenews.com/si_news_image/SAITEM-Fight.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"]අධිකරණ නියෝගය අනුව SAITM හි වෛද්ය පීඨයේ සිසුන්ට වෛද්ය සභාවේ අනුමැතිය හිමි වේ." මේ දිනවල අසන්නට ලැබෙන ප්රධාන පුවතයි. මේ තත්වය ඇති වීම වැලක්වීමට රජයේ විශ්ව විද්යාල වල සිසුන් නොකා නොබී වසර ගානක් තිස්සේ දුක් වින්ද බව අපි දනිමු. රජයේ වෛද්ය සිසුන් පමණක් නොව. අනෙක් පීඨ වල සිසුන්ද SAITM විරෝධය වෙනුවෙන් නොකළ දෙයක් නැති තරම්ය. නමුත් ඒ සියල්ල වතුරේ ගියේ අධිකරණ නියෝගයත් සමඟය. වරද්දාගත්තේ කොතනද? ඇයි ශිෂ්ය සටන පැරදුනේ? මේ ඒ ගැන අපේ මතයයි. 1) රජයේ විශ්ව විද්යාල සිසුන් මුල සිටම පුද්ගලික අංශයේ සියලුම විශ්වවිද්යාල දෙස යම් අපහාසාත්මක කෝණයකින් බැලීමට පුරුදු වී සිටීම. කවුරු නෑ කිව්වත් govt 90%ක් ම එහෙමයි. බුකියෙන් පමණක් නෙවෙයි, වෙනත් ඕනෑම අවස්තාවක තමන්ට ඉඩක් ලැබුන සැනින් ඉතාම යන්තමින් හෝ පුද්ගලික විශ්ව විද්යාල වෙත hint එකක් ගැසීමට සහ, ඇතැමුන් නම් ප්රසිද්ධියේ සෘජුවම private campus වලට "උපාදි කඩ" ආදී වශයෙන් ප්රකාශ කල බව කවුරුත් දනී. ඇතැම් උද්ගෝෂණ වලදී ICBT, Aquinas, NSBM වැනි ආයතන වල නම් කෙලින්ම තම පුවරු වල සඳහන් කරගෙන ඔවුන් කටයුතු කළා. මේ නිසා පැහැදිලිවම මෙය medical ප්රශ්නයක් නොව, සියලු පුද්ගලික විශ්ව විද්යාල වලට එරෙහි කෝන්තරයක් බව ජනතාවට පෙනුනි. මේ නොමනා හැසිරීම නිසා SAITM එකේ වැරද්දක් තිබුනත් නැතත් SAITM එක වෙනුවෙන් කතා කිරීමට පෙළඹීමක් සියලු පුද්ගලික අංශයේ සිසුන් තුල ඇති වුණි. එනම් govt - Pvt බෙදීමේ ආරම්භය සඳහා මුල් පුරුක සැපයුවේ Government සිසුන් ම ය. ඒ නිසාම පුද්ගලික අංශයේ සියලු සිසුන් තරහා කරගෙන ම මේ සටන ආරම්භ කිරීම ඉතාම අනුවන ක්රියාවක් බවට පත් විය. 2) SAITM හි වෛද්ය උපාධිය ගැන ජනතාව දැනුවත් කිරීම ආරම්භ වන විට වෙනත් අංශ වල Private campus සිසුන් ඒ ගැන කතා කලේ neutral ස්වභාවයකිනි. එනම් ඔබේ මතයට සවන් දීමට සූදානමක් ඔවුන් තුල තිබුණි. නමුත් සියලු පුද්ගලික අංශයේ විශ්ව විද්යාල වලට පොදුවේ කල මඩ ප්රහාර හමුවේ ඔවුන් සියලු දෙනාට රජයේ සිසුන් කෙරෙහි තරහක් ඇති වීම සිදු වූයේ ස්වභාවිකවම ය. 3) ප්රශ්නය තිබුනේ SAITM ආයතනයේත් Medical faculty එක සම්බන්ධව පමණි. නමුත් රජයේ සිසුන්ගේ විරෝධතාව එල්ල වුනේ සමස්ත SAITM ආයතනයටම එරෙහිව ය. මෙය මේ ප්රශ්නයේ ප්රබල සාධකයකි. Medical faculty එකේ ගුණාත්මක බව ගැන ප්රශ්න කිරීමේ දී "සමස්ත SAITM එකේ ම faculty සියල්ල ගාවගැනීම" නම් වූ විහිලුව ජනතාව ඉදිරියේ දර්ශනය විය. එනම් උදාහරණයක් ලෙස "SAITM එකේ A/L fail ළමයිනුත් ඉන්නවා" යනුවෙන් ප්රකාශ ඉදිරිපත් කරමින් බොහෝ දෙනෙක් උත්සහ කලේ SAITM කිව්වොත් medical විතරයි යන ව්යාජ මතය සමාජගත කිරීමටය. නමුත් එයට ප්රති පිළිතුරු දුන් SAITM ආයතනය "A/L අනිවාර්ය නොවන Multemedia වැනි අංශ වල සිටින සිසුන්ගේ ප්රතිපලත් වෛද්ය අංශයේ බවට බොරුවට ඒත්තුගන්වමින් SAITM විරෝධීන් මේ ගෙනයන මතය" යනුවෙන් මෙහි යතාර්ථය හෙළි කිරීම නිසා ජනතාව තුල SAITM විරෝධීන්ගේ ප්රකාශ පිලිබඳ අවිශ්වාසයක් ගොඩනැගුණි. ධනපතියන් නොවන පිරිස් ද SAITM වෙත පක්ෂපාතී වීමට SAITM විරෝධීන් ගේ මේ පදනම් විරහිත ප්රකාශ හේතු විය. 4) SAITM ආයතනය විසින් "තම සිසුන් Act16 හෝ වෙනත් ඕනෑම පොදු විභාගයකට පෙනී සිටීමට සූදානම්" යයි ප්රසිද්ධියේ පවසා තිබියදීත් එය පිලි නොගැනීමට වෛද්ය සභාව කටයුතු කිරීම සහ "Act 16" විභාගය සඳහා විදෙස් වල වෛද්ය අධ්යාපනය ලැබූ ඕනෑම වෛද්ය ශිෂ්යයෙක්ට අවස්තාව ලබා දීමත්, SAITM සඳහා පමණක් ප්රතික්ෂේප කිරීමත් නිසා, වෛද්ය සභාව තුල ද සාධාරණත්වයක් නැති, ඒකපාර්ශ්වික වැඩපිළිවෙලක් යන බව ජනතාවට සහ බලධාරීන්ට පෙනී යාම. මේ නිසා මෙහි අවසාන තීන්දුව ගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව වෛද්ය සභාවට භාර දීමට නොහැකිය යන මතය බලධාරීන් තුල ස්ථාපනය වීම. 5) "SAITM සිසුන්ට Clinical පහසුකම නෑ. ඒ නිසා ඔවුන්ට සුදුසුකම් නෑ" යනුවෙන් පැවසු රජයේ සිසුන් සහ වෛද්ය සභාව, ඔවුන්ට රජයේ රෝහලක් තුල සායනික පහසුකම් ලබා දීමට ගිය විට එයට එරෙහිව පාරට බැසීම. මේ සිද්ධියෙන් බලධාරීන්ට සහ ජනයාට පැහැදිලිව පෙනී ගියේ මෙය පැහැදිලිවම private campus සමඟ තිබෙන ඇරියස් එකක් මිස මෙහි වැඩපිළිවෙල දියුණු කිරීම කෙරෙහි උනන්දුවක් මේ පාර්ශව තුල නොමැති බවයි. සරලව කිවහොත් "ඔවුන්ගේ standards ඉහල දැමිය යුතු බව පවසයි. නමුත් ඒ සඳහා අවස්තාව ලබා දීමේ ඉඩකඩ අහුරයි" 6) "Improve the standards of PMC" යන සටන්පාඨය වෙනුවට කෙලින්ම "NOPMC" කියමින් පාරට බැසීම. 7) රජයේ විශ්වවිද්යාල වල බඳවාගැනීම් ඉහල දැමීම, රජයේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වැනි සැබෑ ප්රශ්න වලට වචනයක් වත් කතා නොකර, "SAITM දැමීම් නිසා රජයේ බඳවාගැනීම් අඩු වෙලා. ඒ නිසා සයිටම් වහමු" සහ "SAITM එකේ වැඩි වැටුප් නිසා රජයේ ආචාර්ය වරු ඒවාට ඇදිලා යනවා. ඒ නිසා සයිටම් වහමු" යන මට්ටමේ තර්ක ගෙන ඒම. මේ නිසා "රජයේ සිසුන්ගේ සත්ය අවශ්යතාව රජයේ විශ්ව විද්යාල වල තත්වය දියුණු කිරීම නොව, private campus වැසීමය" යන බව බලධාරීන්ට පෙනීම. 8) වෛද්ය අධ්යාපනයේ සාධාරණත්වය ගැන කතාකරන වෛද්යවරු, වෛද්ය සේවයේ සාධාරණත්වය තුට්ටුවකටවත් මායිම් නොකර කාර් පර්මිට් එක වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් උද්ගෝෂණය කිරීම. මේ සිදුවීම නිසා ජනතාවගේ ඇස් ඇරුණු බව කිව යුතුමය. මේ උද්ගෝෂණය සහ වැඩවර්ජනය සිදු වුනේ සයිටම් විරෝධී සටන සිදුවන අතරතුරේ මය. මේ පිළිබඳව ජනතාවගේ පමණක් නොව, මාධ්ය වල සහ බලධාරීන් ගේ ද අවධානය යොමු විය. සයිටම් විරෝධීන් හුදු තම අවශ්යතා පමණක් වෙනුවෙන් ජනතාවගේ ජීවිත වුවද බිල්ලට දීමට සූදානම්ය යන මතය මේ තුලින් සමාජගත වූ බව ඔබ අප කාටවත් ප්රතික්ශේප කල නොහැක. 9) හේතු විරහිත NSBM සහ SLIIT විරෝධය. NSBM ආයතනය තම නවතම Green university එක එළිදැක්වීමත් සමඟ එයට එරෙහිව බුකිය පුරා govt සිසුන් හඬ නැගුවේ කිසිදු පදනමක් ඇතුව නොවේ. "රාජ්ය ආයෝජනයක්" යන වචනයෙහි අර්ථය වත් නොදැන, Green university යන්නෙහි අර්ථය අල්පමාත්රයක් වත් නොදැන, මුග්ධ තර්ක 2ක් යොදාගෙන මෙම ආයතනයට පහරගැසීම තුලින් රජයේ සිසුන් තුල පුද්ගලික විශ්වවිද්යාල කෙරෙහි ඇති පටු ආකල්පමය ස්වභාවය සමාජගත වීම නිසා ජනතාව මෙහි යතාර්ථය අවබෝධ කරගත් අතර බලධාරීන් ද ඒ ගැන දෑස් අයා බලා සිටි බව කිසිවෙකුත් නොසිතන්නට ඇති. එසේම මේ කිසිවකටත් අදාළ නොවූ SLIIT ආයතනය පුරා වසර ගණනාවක් පුරා ගෙන ආ සේවාව හෑල්ලුවට ලක් කරමින් ඇතැම් රජයේ සිසුන් නැගු මඩ ප්රහාර ඔවුන්ගේම සයිටම් විරෝධී සටනේ යතාර්ථය හෙළි කිරීමට සමත් වීම ඔවුන්ටම අවාසියක් විය. 10) පුද්ගලික ආයතනයක් රජයට පවරාගැනීම සුළුපටු කාර්යයක් යයි සිතීම. පුද්ගලික ආයතනයක් රජයට පවරාගැනීම බස් එකේ සීට් එකක් අල්ලගන්නවා මෙන් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අතීතයේදී ශිෂ්යයන් පාරට බැස එකෙක් දෙන්නෙක් මිය යන තෙක් සටන් වැදුනු විට රජය බිය වී ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පෙළඹුණි. (උදා: රාගම). නමුත් දැන් නීතිය ඒ කාලයට වඩා දියුණුය. සාධාරණ හේතු විමසීමකින් තොරව එසේ හිතුමතේ යමක් රජයට පවරාගෙන ජනතාවගේ බදු මුලින්ම එය නඩත්තු කිරීමට රජයක් පෙළඹෙන්නේ නැත. විශේෂයෙන් රටේ ආර්ථිකය අර්බුදයක පවතින කාලයකදී සියලු වියදම් රජය මත පවරාගැනීමට කිසිදු ආණ්ඩුවක් පෙළඹෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා නඩු විභාගයකදී නිවැරදි තර්ක විතර්ක ගොඩනගා මතය තහවුරු කිරීම අවශ්යය. නමුත් වෛද්ය සභාව සහ අදාළ අංශ වල ඉහත 4) හි කී අන්දමේ ක්රියාපටිපාටිය දුටු විට ඔවුන් නඩුවෙන් පරාජය වීමද අරුමයක් නොවේ. මෙම ප්රයෝගික යතාර්ථය පිලි නොගෙන "සයිටම් රජයට පවරාගනු" යයි කෑගැසූ පමණින් එය ක්රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වීම අසාර්ථක වන බව බුද්ධිමතුන් ඕනෑම කෙනෙක්ට අඩිය තියන්නට පෙර ම පෙනෙනු ඇත. ඒ වෙනුවට "සයිටම් හි standards වැඩිදියුණු කිරීම" හෝ "රජයේ විශ්ව විද්යාල වල අවස්ථා පුළුල් කිරීම" යන සැබෑ සටන් පාඨයන් මූලික කරගෙන ඉදිරියට ගියා නම් මීට වඩා ප්රයෝගික වෙනසක් බලාපොරොත්තු වන්නට ඉඩ තිබුනි. 11) "සල්ලි තියෙන අයටයි සයිටම්, සල්ලි නැති අයට ඕකට යන්න බෑනේ" යන පෙරපාසල් තර්කය මේ සටනේ මූලික පදනමක් කරගැනීම. මුදල් යහමින් ඇති අයට පුද්ගලික විශ්ව විද්යාල වෙන් වී ඇති බව සැබෑවකි. නමුත් ඒ ප්රශ්නය ඇත්තේ අධ්යාපන ක්ෂේත්රයේ විතරද? අධ්යාපනයට වඩා මූලික අවශ්යතා අතින් ඉහලින් ඇති සෞඛ්ය ක්ෂේත්රයේ පවා මුදල් වැඩි අයට වැඩි පහසුකම් ලැබේ. Asiri, Lanka hospital වැනි තැන් වලට අන්ත දිළින්දන් යන්නේ නැත. නමුත් දිළින්දන්ට බැරි නිසා Asiri වහන්න කියා කිසිවකුත් හඬ නගන්නේ නැත. එසේ හඬ නැගීම ප්රායෝගික ද නැත. එසේම රජයේ විශ්ව විද්යාල වලට ඇතුල් වීමට උසස් පෙළ ඉහල ලකුණු බලන්නා සේම රජයේ රෝහලකට ගොස් බෙහෙත් ගැනීමට අධික පෝලිමක සිටිය යුතුය. නමුත් පුද්ගලික රෝහල් වල මුදල් ගෙවා වෛද්ය වරයෙක් නියමිත වෙලාවට channel කරගත හැක. මේ අවස්තාව දුප්පතුන්ට හිමි නොවේ. එය මුදල් මූලික කරගත් ලෝකයක ස්වභාවයයි. එය වෙනස් කිරීමට නම් පළමුව දිළිඳු බව තුරන් කල යුතුය. නැතුව තියෙන සේරම පුද්ගලික ආයතන එකින් එක වසාගෙන ආවාට වෙන සෙතක් නැත. ලෝක සත්යයෙන් පිට පදනමකින් ක්රියා කිරීම ද මෙම සටන අසාර්ථක වීමට හේතුවක් වන්නට ඇතැයි අපි සිතමු. 12) උසස් පෙළ ඉහලම සාමාර්ථ ඇති අය පමණක් වෛද්ය අධ්යාපනය ලැබීමට සුදුස්සන් ය යන මතය වෙනුවෙන් පෙනී සිටීම. වෛද්ය පමණක් නොව, අනිත් පීඨ වල සිසුන් තුලින් ද මේ මතය කොතෙකුත් ප්රකාශ වන අවස්ථා මේ facebook එකෙන්ම දැකගන්නට ලැබී ඇත. ඔවුන්ගේ මතය උසස්පෙළ ඉහලම ලකුණු ඇති අය පමණක් විශ්ව විද්යාල අධ්යාපනය සඳහා සුදුස්සන් බවයි. නමුත් රජයේ නිර්දේශය වන්නේ "උසස්පෙළ S සාමාර්ථ 3ක් ගැනීම වෛද්ය අධ්යාපනය ලැබීමට පවා සුදුසුකමක් වේ" යන්නයි. මේ බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමේ handbook එකේ 50 වෙනි පිටුවේ ඇති බව මේ link එකෙන් බලන්න පුළුවන්: [url]http://www.ugc.ac.lk/…/H…/SINHALA[/url] HANDBOOK 2015-2016.pdf ඒ නිසා ඔවුන් නුසුදුස්සන් ය යන තර්කය රජය විසින්ම බොරුවක් බව ඔප්පු කර තිබෙනවා. 13) "උසස්පෙළ ඉහල සාමාර්ථ ඇති, එහෙත් රජයේ වෛද්ය විද්යාල සඳහා සුදුසුකම් නොලැබූ සිසුන් වෙනුවෙන් ශිෂ්යත්ව ක්රමයක් මත හෝ ණය පහසුකම් මත සයිටම් වැනි ආයතන වලට ඇතුළු වීම සඳහා පහසුකම් සකසා දෙන්න" යන ප්රායෝගික ඉල්ලීම කිසිදිනෙක ඉල්ලා නොසිටීම. ඇත්තටම එවැනි ඉල්ලීමක් කළා නම් රජය විසින් ඒ සඳහා පියවරක් ගැනීම ප්රයෝගිකව සිදු වෙන්නට ඉඩ තිබුනා. නමුත් රජයේ සිසුන් ඉල්ලා සිටියේ එවැනි ප්රයෝගික විසඳුම් නොවීම මෙම පරාජයට හේතු වන්නට ඇති බවට අපට පෙනී යනවා. 14) ලේ හලා හෝ උද්ගෝෂණය කර සිතෙන ඕනෑම ඉල්ලීමක් රජයෙන් ඉටු කරගත හැකි යයි සිතීම. එහෙම පුළුවන් උනා නම් මේ වෙද්දී මීට වඩා ප්රශ්න ගණනාවකට ම උත්තර ගන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඉඩ තිබුනා. දශක කීපයකට පෙර අතීතයේ කල හැකි වූ ක්රම වර්තමානයේත් කල හැකි යයි සිතීම ප්රයෝගික නැතැයි හැඟේ. මන්ද යත් ඒ සඳහා අවම වශයෙන් තමන් තුල හරියාකාර ප්රතිපත්තියක් තිබිය යුතුය. ඉහත උදාහරණ වලින් විස්තරකෙරුණු අන්දමේ "නිසි පදනමක් නොමැති" සටනක් තුලින් නිසි පිළිතුරක් බලාපොරොත්තු වන්නේ කෙසේද? නිවැරදිව නම් මෙහි අප සඳහන් කල 1 වන කැරුණේ සිටම අඩුපාඩු හදාගත යුතුය. මේ පිළිබඳව මීට වසරකට පෙර සිටම අපි අනාවැකි පල කළෙමු. එනම් "මේ යන විදිහට ගියොත් නම් SAITM දිනනවා" යන්නයි. එය දුරදක්නා නුවණ ඇති ඕනෑම කෙනෙක්ට පෙනිය යුතු කරුණකි. නමුත් කිසිදු ක්රියාකාරී සංවිධාන නියෝජිතයෙක් ඒ ගිය විදිහ වෙනස් කර සෘජු පාරකට පැමිණීමට කැමති වුණේ ද නැත. ඒ නිසාම අපි අනුමාන කල ප්රතිපලයම අද ලැබී ඇත. නමුත් දැන් "නරියා මිදී තිත්තයි කිව්වා වගේ", තමන්ට දිනාගන්න බැරි වුනු නඩු තීන්දුව රජයේ අතපෙවීමෙන් හෝ මුදල් බලයෙන් සිදු වුණා යයි පවසමින් හිත හදාගැනීමට රජයේ සිසුන්ට සිදුවී තිබේ. මුදල් බලයෙන් මහාධිකරණ නඩුවකින් දිනිය හැකි නම් ඇයි ඔබට ඒ බව සටනට පිවිසෙන්නට පෙරම හිතුනේ නැද්ද? ඒ නිසා එවැනි සැනසුම් වදන් වලින් හිත සතුටු කරගැනීම හෝ වැරදුනු තැන් අවබෝධ කරගැනීම යන දෙකෙන් එකක් කිරීමට ඔබම තීරණය කල යුතුය. තවත් උද්ගෝෂණය කිරීමට ඔබට හැක. නමුත් දැන් නම් එය අධිකරණයට පිටුපා යාමක් බවට පත් විය හැකි නිසා ප්රතිපල පෙරටත් වඩා බරපතල විය හැක. ඒ නිසා අපේ අදහස නම් "දැන් වත් ඔබ යන පාරේ ගල් මුල් ගලවා, කුණු ගොඩවල් ඉවත් කර, පාර පැහැදිලි කරගැනීමෙන් පසුව පමණක් පියවර තබන ලෙසයි". එසේම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් සහ නීති පිලිබඳ අවබෝධයක් ඇතිව කරන සටනක් කරගන්නා ලෙසයි. මෙය ඔබ අප කාගේත් යහපත තකා කරන කාරුණික යෝජනාවකි. ඔබ සැමට ජය! Fight For Education කණ්ඩායම විසින් පළ කරන ලද්දකි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom