Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM and IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඉවර වෙන කල්ම අහන්න රටේ අධ්‍යාපන ඇමති තුමා පිලි ගන්නවා සයිටම් එක මුල ඉඳලම බොරු කරල තියෙන්නෙ. අනුමත වෙලා තියනවා කියපු කිසිම එකකින් අනුමත වෙලා නෑ කියල.

[YOUTUBE]Il6aZTdOTA8[/YOUTUBE]

ඔයා මාරම එක්කෙනෙක්නෙ. දැන් මේ මාලබේ මෙඩිකල් ස්කූල් එක ප්‍රමිතියකට හදල නෑනෙ. දැන් මේකෙන් මේ හොර යක්කු බැච් එකකුත් අවුට් කරල ඉවරයි. ඔයා දැන් කියන්නෙ මේ පිටවුණු බැච් එකට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියලද. ඒ ගොල්ලො අතින් අසරණ රෝගියෙක් මැරුණොත් ඒකට ඔයා වගකියනවද. නැත්නම් ලක්ෂ ගානක් වියදම් කරල දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නෙවිල් කාරයට අහු වෙලා තමන්ගේ අවුරුදු ගාණක් නාස්ති කර ගත්ත මේ ලමයින්ට වෙන අතක් බලා ගන්න කියනවද. ඒක කැත වැඩක්නේ. ඒකයි මම කියන්නෙ මේ කට්ටියට එස් එල් එම් සී එක ලියන්න කියන්න. ඒක ලියල සුදුසුකම් ලබන අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. ඊට පස්සේ ප්‍රමිතියට කරල වෛද්ධ්‍ය සභාවේ අනුමැතිය අර ගෙන හොඳ වෛද්ධයවරු බිහි කරන්න කියල. ඔයානෙ කුහක බලන් ගියාම.

ප්‍රැක්ටිකල් හරි යන්නෙ නෑ. නමුත් මේ එක්සෑම් එකෙන් ඒක තහවුරු කර ගන්න පුලුවන්. නැතුව නිකන් කියන්න බෑනේ ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් අවුල කියල.

ඉතින් එහෙම වෙන්න කියල තමා අපිත් ප්‍රාර්ථනා කරන්නේ.

ඔයාගේ මතේ පැහැදිලි නෑනේ. ඔයා හිතන් ඉන්නෙ මම මේ ප්‍රයිවෙට් එකට විරුද්ධයි කියලද. මම කියන්නෙ ප්‍රමිතියක් නැති මේ නෙවිල්ගේ වෛද්ධ්‍ය විද්ද්යාලයට විරුද්ධයි කියල. මට අනෙක් ප්‍රයිවෙට් ඒවා ගැන විරුද්ධත්වයක් නෑ. ප්‍රමිතියක් නැතත් කමක් නෑ. හැබයි ඉතින් ප්‍රමිතියක් නැති උනාම ඒවාගේ ඉගෙන ගන්න යන ලමයිව රැවටෙන එක වෙන්නෙ. ඒත් ඒ ලමයිම නේ කියන්නෙ ප්‍රමිතියක ඕන නෑ කියල.

හොයල බලන්න ඊට සමාන එකක් තමා දෙන්නෙ.

ඔක්කොම ගවර්න්මන්ට් ඒවා ෂුවර් නෑ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ අපේ සෞඛය්‍ය ක්ෂේත්රය ගොඩක් උඩින් ඉන්නවා අනිත් ඩිවලොප් කන්ට්‍රි එක්ක බැලුවම ඒ හින්දා ඒ ක්ෂේත්රය ගැන විශ්වාසයි.

මම මොකටද බන් තරඟෙට බය. මම IT කරන්නෙ. මට නම් ගවර්නම්න්ට් වත් ප්‍රයිවෙට් වත් අභියෝගයක් නෑ. හැබයි දන්නෙ නැති දෙයක් තිබ්බොත් ඕන එකෙක් ගෙන් අහල ඉගෙන ගන්න කොන්ඳ තියනවා. කුහක කම නෑ.

Mama uththra nodipu mukuth naha, habai oya nam mama kiyapu hama ekenma wage point ekak nathi uththra deela lissala gihin thiyanawa  Anik eka oya katha karanne SLMC ekatawath awashya nathi oyagema anti private university, more power to doctor mudalali standard eken ne

මේකේ විනාඩි 1.47 ඉඳන් බලන්න, එස් එල් එම් සී එකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලිවම කියනව මේක අනුමත කරල නෑ කියල.ඇස් ගැහුවට වැඩක් නෑ. හරියට හොයල බලල කරුණු ඉදිරිපත් කරන්න.

[YOUTUBE]q9fIdUYDXh4[/YOUTUBE]

මේකට එකඟයි

ආයෙත් කියන්නෙ ප්‍රයිවෙට් ඒවාට විරුද්ධ නෑ. විරුද්ධ ප්‍රමිතියක් නැති මේ මාලබේ හොර කඩේට. ඒකත් ඔයා කියන විදියට ඉදිරියේදි මෙඩිකල් කවුන්සිල් එකේ අනුමැතිය ඇතිව කර ගෙන යනවා නම් කිසිම ගැටළුවක් නෑ.

ඔයාගේ කුහක මානසිකත්වය නම් ඔප්පු උනා ඔයාගේ කමෙන්ට් වලින් දොස්තරල ගැන කතා කරල තිබ්බ විදියට. ඒ ගැන නම් කණගාටුයි වගකීමක් තියන පුද්ගලයෙක් විදියට කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව කාටවත් කඩේ යන එකට දොස්තරල ගැන තියන වෛරය පිරිමහන්න. අඩු තරමේ දැක්කේ නෑ මේ අවුට් වෙච්ච බැච් එකට ප්‍රැක්ටිස් කරන්න හරි විදියට ඉඩ සලසන ක්‍රමයක්වත් යෝජන කරනවා. අපි ඒවට ක්‍රමයක් යෝජනා කරපුවම කියනවා අපේ කුහක කමලු. ඒකෙන් පේන්නේ ඔයාට කාගෙන්වත් වැඩක් නෑ. ඔයාට පහර ගහ ගන්න හම්බ වෙනවනෙ. හරිම ශෝචනීයයි.

[QUOTE="Welusumana, post: 20339554, member: 301955"] [SIZE=4]මේක ඉවර වෙන කල්ම අහන්න රටේ අධ්‍යාපන ඇමති තුමා පිලි ගන්නවා සයිටම් එක මුල ඉඳලම බොරු කරල තියෙන්නෙ. අනුමත වෙලා තියනවා කියපු කිසිම එකකින් අනුමත වෙලා නෑ කියල.[/SIZE] [YOUTUBE]Il6aZTdOTA8[/YOUTUBE] [SIZE=4]ඔයා මාරම එක්කෙනෙක්නෙ. දැන් මේ මාලබේ මෙඩිකල් ස්කූල් එක ප්‍රමිතියකට හදල නෑනෙ. දැන් මේකෙන් මේ හොර යක්කු බැච් එකකුත් අවුට් කරල ඉවරයි. ඔයා දැන් කියන්නෙ මේ පිටවුණු බැච් එකට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියලද. ඒ ගොල්ලො අතින් අසරණ රෝගියෙක් මැරුණොත් ඒකට ඔයා වගකියනවද. නැත්නම් ලක්ෂ ගානක් වියදම් කරල දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නෙවිල් කාරයට අහු වෙලා තමන්ගේ අවුරුදු ගාණක් නාස්ති කර ගත්ත මේ ලමයින්ට වෙන අතක් බලා ගන්න කියනවද. ඒක කැත වැඩක්නේ. ඒකයි මම කියන්නෙ මේ කට්ටියට එස් එල් එම් සී එක ලියන්න කියන්න. ඒක ලියල සුදුසුකම් ලබන අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. ඊට පස්සේ ප්‍රමිතියට කරල වෛද්ධ්‍ය සභාවේ අනුමැතිය අර ගෙන හොඳ වෛද්ධයවරු බිහි කරන්න කියල. ඔයානෙ කුහක බලන් ගියාම.[/SIZE] [SIZE=4]ප්‍රැක්ටිකල් හරි යන්නෙ නෑ. නමුත් මේ එක්සෑම් එකෙන් ඒක තහවුරු කර ගන්න පුලුවන්. නැතුව නිකන් කියන්න බෑනේ ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් අවුල කියල.[/SIZE] [SIZE=4]ඉතින් එහෙම වෙන්න කියල තමා අපිත් ප්‍රාර්ථනා කරන්නේ. ඔයාගේ මතේ පැහැදිලි නෑනේ. ඔයා හිතන් ඉන්නෙ මම මේ ප්‍රයිවෙට් එකට විරුද්ධයි කියලද. මම කියන්නෙ ප්‍රමිතියක් නැති මේ නෙවිල්ගේ වෛද්ධ්‍ය විද්ද්යාලයට විරුද්ධයි කියල. මට අනෙක් ප්‍රයිවෙට් ඒවා ගැන විරුද්ධත්වයක් නෑ. ප්‍රමිතියක් නැතත් කමක් නෑ. හැබයි ඉතින් ප්‍රමිතියක් නැති උනාම ඒවාගේ ඉගෙන ගන්න යන ලමයිව රැවටෙන එක වෙන්නෙ. ඒත් ඒ ලමයිම නේ කියන්නෙ ප්‍රමිතියක ඕන නෑ කියල. [/SIZE] [SIZE=4]හොයල බලන්න ඊට සමාන එකක් තමා දෙන්නෙ.[/SIZE] [SIZE=4]ඔක්කොම ගවර්න්මන්ට් ඒවා ෂුවර් නෑ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ අපේ සෞඛය්‍ය ක්ෂේත්රය ගොඩක් උඩින් ඉන්නවා අනිත් ඩිවලොප් කන්ට්‍රි එක්ක බැලුවම ඒ හින්දා ඒ ක්ෂේත්රය ගැන විශ්වාසයි.[/SIZE] [SIZE=4]මම මොකටද බන් තරඟෙට බය. මම IT කරන්නෙ. මට නම් ගවර්නම්න්ට් වත් ප්‍රයිවෙට් වත් අභියෝගයක් නෑ. හැබයි දන්නෙ නැති දෙයක් තිබ්බොත් ඕන එකෙක් ගෙන් අහල ඉගෙන ගන්න කොන්ඳ තියනවා. කුහක කම නෑ.[/SIZE] Mama uththra nodipu mukuth naha, habai oya nam mama kiyapu hama ekenma wage point ekak nathi uththra deela lissala gihin thiyanawa :rofl: Anik eka oya katha karanne SLMC ekatawath awashya nathi oyagema anti private university, more power to doctor mudalali standard eken ne ;) [SIZE=4] මේකේ විනාඩි 1.47 ඉඳන් බලන්න, එස් එල් එම් සී එකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලිවම කියනව මේක අනුමත කරල නෑ කියල.ඇස් ගැහුවට වැඩක් නෑ. හරියට හොයල බලල කරුණු ඉදිරිපත් කරන්න.:lol::lol:[/SIZE] [YOUTUBE]q9fIdUYDXh4[/YOUTUBE] [SIZE=4]මේකට එකඟයි[/SIZE] [SIZE=4] ආයෙත් කියන්නෙ ප්‍රයිවෙට් ඒවාට විරුද්ධ නෑ. විරුද්ධ ප්‍රමිතියක් නැති මේ මාලබේ හොර කඩේට. ඒකත් ඔයා කියන විදියට ඉදිරියේදි මෙඩිකල් කවුන්සිල් එකේ අනුමැතිය ඇතිව කර ගෙන යනවා නම් කිසිම ගැටළුවක් නෑ. ඔයාගේ කුහක මානසිකත්වය නම් ඔප්පු උනා ඔයාගේ කමෙන්ට් වලින් දොස්තරල ගැන කතා කරල තිබ්බ විදියට. ඒ ගැන නම් කණගාටුයි වගකීමක් තියන පුද්ගලයෙක් විදියට කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව කාටවත් කඩේ යන එකට දොස්තරල ගැන තියන වෛරය පිරිමහන්න. අඩු තරමේ දැක්කේ නෑ මේ අවුට් වෙච්ච බැච් එකට ප්‍රැක්ටිස් කරන්න හරි විදියට ඉඩ සලසන ක්‍රමයක්වත් යෝජන කරනවා. අපි ඒවට ක්‍රමයක් යෝජනා කරපුවම කියනවා අපේ කුහක කමලු. ඒකෙන් පේන්නේ ඔයාට කාගෙන්වත් වැඩක් නෑ. ඔයාට පහර ගහ ගන්න හම්බ වෙනවනෙ. හරිම ශෝචනීයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom