මචන්ලා පහල තියෙන article එක කියවන්න . එක කියපුවාම මට ටිකක් තද උනා උඹල හිතන දේ දාපන් .. මේ එළකිරි එකේ අපේ doctors ලත් ඉන්නවා .. මගේ හොදම යලුඕ ඉන්නවා dokala .. මචන් මේකයි මන් SAITM එක ගැන NEUTRAL මතෙක ඉන්නේ .. හැබැයි මේක දැක්කම මට කතාකරන්න හිතුන .. ඒ මේ article එක ගැන මිසක් SAITM එක හොදයි කියලවත් හොද නෑ කියලවත් නෙමේ ..
මචන් මේ article එකේ IT degree ගැන කියල තියෙනව මන් කතාකරන්නේ ඒ ගැන විතරයි
මේ ටික කියවන්න
" යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?"

මල්ලි ඔයා 3 වන වසරේ ඉගෙනගන්න මල්ලි කෙනෙක් . ඉතින් ඔයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනව කියල මන් හිතෙනවා .. මල්ලි IT කියන්නෙත් Accountant කියන්නෙත් ඉතා වටිනා ජොබ් තමා.. ඔයා ඒ විෂයන් හරියට දන්නේ නැත්නම් ඒ ගැන කතා නොකර ඉන්න එක හොදයි . ඔයාලගේ senior doctors ලා බොහෝ දෙනෙක් IPAD , MOBILE phones වගේ ඒවා භාවිතාකරමින් ලෙඩරෝග ගැන යම් යම් විස්තර ලබාගනී.. නිකන් හිතන්න රටක telecommunication පැයකට නැවතුනොත් වෙන දේ?? රට රට වල වල යුද්ද පවා ඇතිවෙයි .. සල්ලි කෝටිගණන් ගනුදෙනු වෙන්නේ පරිගනකයින් තමා.. උඩ යන plane එකක AI (computer programme ) එකේ වැරද්දක් උනොත් මොකෝ වෙන්නේ?? IT programming ලොකුවට කරන companies වල අයියලගෙන් අහල බලන්න එයාල ලියන programs කොච්චර critical ද කියල ඒවා ලියන්නේ PROLOG වගේ language පාවිච්චි කරලා (ඔයා හිතන් ඉන්නවනම් google කරලා ලබාගන්නවා කියල අද ලෝකේ software companies වැහිලා තියෙන්න ඕනා ,මොකෝ google එකේ ඔක්කොම code තියෙනවනේ කරන විදිය) .. ඒ විතරක් නෙමේ ලෝකේ බාගෙට බාගයක් nuclear plants handle වෙන්නේ computer වලින්.. ඒවා වල real time apps වැඩ කරන්නේ .. ඒවා වල system වල network වල case එකක් අවොත් මොකෝ වෙන්නේ.. කීදෙනෙක් මැරෙයිද ?
අනේ මල්ලියෝ නිකන් නොදන්නා මගුල් කතා නොකර දන්න දේ කතාකරන්න .. ඔයා ඔය ලොක්ක වගේ අදහස් ප්‍රකාශ කරන්නෙත් අපේ උන් හදපු system නිසා තමා .. සරල ව කියනවනම් අද ලෝකේ වැඩ සීයට 80ක් ම මේ IT එක තනිව කරගන්න අමාරුවෙනව..අපේ උන් හදපු medical equipment ඔයාල කොච්චර පාවිච්චි කරනවද , ඒවත් අපේ ය google කරලා ඉගෙනගත්ත ඒවා කියලද හිතන්නේ ??.. මේ ටිකයි තව ඔයාට IT වල වටිනාකම කියල දෙන්න ඕනෙනම් එකටත් අපි උදව්වෙන්නම් ඔයාලට . ඔයාලගේ ප්‍රශ්න බේරගන්න අනික් අයව ගාවාගන්නේ නැතිව ..
--------------------------------------------------------------
https://www.facebook.com/notes/anus...-වෛද්ය-විද්යාල-ගැන-දැනුවත්ද/10207755299738321
ඔබ එක් පිලකට කඩේ යන අයෙක්නම් මෙය කියවා පලක් නැත! නමුත් කරුණු සහ තර්ක මත දෙයක් තේරුම්ගත හැකිනම් පමණක් මෙය කියවන්න.ඔබ අද වෙනතුරු පැනනැගි සියළු ගැටළු වලට පිළිතුරු සැපයීමට උත්සාහ කරන හෙයින් මෙය තරමක් දිගු වේවි,නමුත් ඔබට ඇත්තටම දැනුවත් වීමට අවශ්‍යනම් ලිපිය දිගු වීම ගැටළුවක් නොවේවි. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය බෞස්තිස්ම වන්නට යන මොහොතක කරුණු හරිහැටි නොදත් අයගේ නොදැනුවත් බව නැති කරනු වස් මෙම සටහන තබමි.
1.මාලබේ ඇති ප්රශ්නය කුමක්ද? 2.ඕනෑම අයෙකුට වෛද්ය වරයෙකු විය හැකිද? 3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි? 4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්යාල මගහැරෙන සිසුන් හා London Al කරණ සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද? 5.මාලබේ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් කල නොහැකිද?මාලබෙන් ගුණාත්මක වෛද්‍යවරු බිහිවෙයි නම් ගැටළුවක් නැහැ නේද? 6.එතකොට වෛද්‍ය වරු පුද්ගලික සේවා කිරීම,දුෂණ කිරීම,අත්වැරදීම නිසා මිනිස් ජිවිත නැතිවීම සාදාරණද?7.සාරාංශය
මමද අද වන තුරු මාලබේ ගුණාත්මක කිරීම වසා දැමීමට වඩා සාදාරන වෙතැයි විශ්වාස කල අයෙක් බව මා ගැන දන්නා අය සහතික කරාවි. නමුත් ලංකාව වැනි දුෂිත පාලකයින් සිටිනා රටක,මුදලට සියල්ල විකිනෙන රටක,දේශපාලකයින්ගේ දරුවන් ලේලියන් ඉගන ගන්නා තැනක ගුණාත්මක බව අපේක්ෂා කල නොහැකි බව අද මම දනිමි.මාලබේ ක්‍රියා කලාපය නම් මුදල් හා දේශපාලන බලය යොදවා ප්‍රමිතිකරණ ක්‍රමවේද bypass කිරීම මිස වැරදි අඩුපාඩු සාදා ගැනීම නොවේ .කෙනෙක් තව කෙනෙක්ව කැපුවොත් එය අපරාදයක්,නමුත් වෛද්‍ය වරයෙකු එය කල විට සේවයක්.තව කෙනෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගැනීමේ බලය මුදලට විකිණීමද වඩා සාදාරන නැතිනම් සුදුස්සාට එය ලබා දීමද? මෙය කියවා අවසන් වන විට මාලබේ කිසිදිනක ගුණාත්මක වෛද්‍ය වරු බිහි කරන ආයතනයක් නොවනු ඇති බව ඔබටම වැටහේවි.කෙලින්ම කතාවට බහිමු !
1.මාලබේ ඇති ප්රශ්නය කුමක්ද?
එය කඩයක් වීමයි. ඔව් ඔබ එය ඕනා තරම් අසා ඇති, එත් එය ඔබට තේරී නැතිව ඇති. මාලබේ ඇති ගැටලුව නම් ඔබ මුදල් දුන් විට ඔබ වෛද්‍යවරයකු වීමයි.ඔබට ලක්ෂ 120ක් ඇත්නම් ඔබ වසර 5කින් වෛද්‍ය වරයෙක් !ඔබට වාහන මුදල් දී ගත හැකියි,දැනුම මුදල් දී ලබා ගත හැකියි,නමුත් ඔබට රැකියාවක් මිලට ගත නොහැකියි.මාලබේ විසින් අද එයද විකුණයි.හොදම උදාහරණය ඔවුන්ගෙන් පිටවූ පළමු සිසු කණ්ඩායමයි. උසස් පෙලින් ලංකාවේ ඉහලම ලකුණු ලබන 200ක් වූ සිසුන් කොලඹ වෛද්‍ය පීඨයට ඇතුළු වේ.නමුත් ඉනුත් සිසුන් කිහිප දෙනෙකු අවසන් වසර විභාගය re-repeat වේ. එසේ වන්නේ එහි ගුණාත්මක බව එතරම් ඉහල මට්ටමක පවත්වා ගන්නා බැවිනි.උසස් පෙලින් ජීව විද්‍යාව අසමතුන් ඉන්නා SAITM සිසුන් ඉතා ඉහල ප්‍රථිපල ලබන්නේ කෙසේද? ලංකාවේ ඉහලම දැනුම තිබුණු සිසුන් පසුකර යන මහා බුද්දියක් ඔවුන්ට පහල වුයේ මුදල් දුන් විට මොලය වැඩෙන නිසා වෙන්ටැති.
you have to earn it! you can't buy it !
2.ඕනෑම අයෙකුට වෛද්ය වරයෙකු විය හැකිද?
ලෝකයේ ප්‍රමුකතම විශ්ව විද්‍යාලවල පවා වෛද්‍ය සිසුන් ඇතුලත් කර ගන්නේ අතිශය තරගකාරී විභාග ක්‍රම වලිනි. ඔවුන් high school වල ඉතා ඉහල GPA ලබා pre med පාඨමාලා අවසන් කර මුදලුත් ගෙවා college යයි. ලංකාවේ GPA ක්‍රමය වෙනුවට උසස් පෙළ ඇති අතර ඉනුත් ඉහලම ප්‍රතිපල ලබන අය පමණක් වෛද්‍ය විද්‍යාව නොමිලේ හැදෑරීම සදහා සුදුසුකම් ලබයි.එලෙස අති දක්ෂයන් පමණක් වෛද්‍ය විද්‍යාව සදහා තෝරා ගන්නේ එය එතරම් ගැබුරු විෂයක් හෙයිනි.එය හැදෑරීම සදහා ඉහල මතක ශක්තියක් මෙන්ම තර් ක හැකියාවක්ද අවශ්‍යයි.උසස් පෙළ වසර දෙකහමාරක් තුල ඉගන ගන්නා කරුණු වලට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලයේ එක වාරයක් තුල උගන්වයි.උසස් පෙලින් තුන් වරකදී අවශ්‍ය සුදුසුකම් සැපිරිය නොහැකි අයෙකු ඊටත් වඩා අපහසු විෂයක් ඉගෙනගෙන තවත් මිනිසෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගන්නේ කෙසේද? මෙය කිසිවෙකුගේ දැනුම මට්ටම පහත්කිරීමක් නොව ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමකි.උසස් පෙලින් එම දැනුම සර් ව සාදාරනව මනින්නට බැරිව ඇති,නමුත් ඊට වඩා සාදාරන,ප්‍රයෝගික ක්‍රමයක් නැති හෙයින් අපට විභාග පිළිගන්නට සිදුවේ.වෛද්‍ය විද්‍යාව සදහා පිවිසිය යුත්තේ දක්ෂයින් මිස සල්ලිකාරයින් නොවේ.ඔබට මුදල් තිබු පමණින් තවත් මනුෂ්‍යයෙකුගේ ජිවිතය පිළිබද තීරණ ගත හැකි රැකියාවක් මිලට ගත නොහැක.එය මිනීමැරීමට මුදල් ගෙවා අවසර ගැනීමක් වැනිය!
3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?
මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?
4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්යාල මගහැරෙන සිසුන් හා london al කරණ සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද?
ඕනෑම දෙයකට තෝරාගත හැකි සීමාවක් පවතී.හරි අපි එක ලකුණක් මදි වන ලමයවත් ගමු විශ්වවිද්‍යාලයට.එතකොට ඒ ළමයටත් වඩා ලකුණක් අඩු ළමයට මොකද වෙන්නේ,අපි එයාවත් ගමුද? අපි කොතනින්ද සීමාව අදින්නේ?ඔබට වාර තුනක් එනම් වසර 5ක් උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාලයකට තේරිය නොහැකි නම් ඔබට වෙනත් මගක් තෝරාගන්නට සිදුවේ.ඔබට එම මග මුදලට මිලට ගත නොහැක.එතකොට London Al ? ඔබට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය නම් ඔබ football පුහුණු වී පලක් නැහැ නේද?ඔබ විදෙස් විෂය නිර් දේශයක් හදාරා දේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට බැරි යයි කීම විහිළුවක් නොවේද ? එසේ වෛද්‍ය වරයෙකු උවද සිංහල කතා කරණ සාමාන්‍ය ජනතාවගේ දුක ඉංග්‍රීසියෙන් කෙසේ තේරුම් ගන්නද?විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා සිසුන් ගණන වැඩි විය යුතුය නමුත් එය පිටින් දමා උපාදි කඩ සාදරනිකරණය කල නොහැක!
5.මාලබේ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් කල නොහැකිද?මාලබෙන් ගුණාත්මක වෛද්‍යවරු බිහිවෙයි නම් ගැටළුවක් නැහැ නේද?
එය සාදාරන ප්‍රකාශයකි.මම කලක් එය විශ්වාස කල අයෙක්මි.නමුත් එය ප්‍රයෝගික ප්‍රකාශයක් නොවන බව ඔප්පු වී හමාරය.එය ඇරබි දින පටන් වෛද්‍ය සබාව හා විද්වත් කමිටු විසින් එහි ගුණාත්මක බවේ අඩුපාඩු පෙන්වා දෙන ලදී,ඒවා නිවැරදි කරගැනීම වෙනුවට ඔවුන් කලේ දේශපාලන බලය හා නිතිය යොදවා ගනිමින් එම නිර් ණායක bypass කිරීමය.ඔවුන්ට බදවා ගැනීමේ පටිපාටියක් නොමැත,විභාග වල හා සායනික පුහුණුවේ ගුණාත්මක බව ඉතා පහලය.දේශපාලකයින්ගේ දරුවන් සිටින ලාබ ලබන ආයතනකින් ගුණාත්මක බව අපේක්ෂා කිරීම විහිළුවකි.එනම් පුද්ගලික ව්‍යපාරයකින් ඉහල ගුණාත්මක වෛද්‍ය වරු බිහි කිරිම සිහිනයක් පමණි. මේ ගැන ටිකක් කතා කරමු.
ඔවුනුත් රජයේ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දෙන අවසන් විභාගය ලියුවම හරිනේ ?
වෛද්‍ය විද්‍යාව යනු එක් විභාගයකින් මැනිය හැක්කක් නොවේ.එය උසස් පෙළ මෙන් නොවේ.වසර පහ මාරක් පුරා වාචික විභාග(viva),රසායනාගාර පරික්ෂා,හදුනාගැනීමේ පරීක්ෂණ(spot test) ගණනාවකට වෛද්‍ය සිසුවෙකු මුහුණ දේ.සායනික පුහුණුවේදී සමහර විශේෂඥ වෛද්‍යවරු වාර 2,3ක් appointment repeat කරමින් සිසුන් අවශ්‍ය පුහුණුව ඇති බව සහතික කරයි.එනම් අවසන් විභාගය ලියන විට සිසුවා අවශ්‍ය ගුණාත්මක බවින් යුක්ත බවට ඔවුන් සහතික වේ.පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් එන සිසුවෙකු එම ගුණාත්මක බවින් යුක්ත බව කිසිවෙකුට සනාථ විය නොහැක.එනිසා එක විභාගයකින් වෛද්‍ය වරයෙකුගේ දැනුම මැනිය නොහැක.මෙය විදෙස් සිසුන්ටද අදාල නමුත් එය වෙනස් කිරීමට දැන් පමා වැඩිය.
එතකොට එක විභාගයක් නොව සියළු විභාග හා පුහුණු රජයේ විශ්වවිද්‍යාල වල ඒවා කළා නම් හරිනේ?
අන්න එතකොට නම් වැඩේ හරි තමා,එත් පොඩ්ඩක් ඉන්න! ඒක හරියට රජයේ උපාදිය මුදලට විකිණීමක් වගෙයි නේ!ඇයි අපි ඒ අවස්ථාව මුදලට දෙන්නේ?එය උසස් පෙලින් සමත් අයට දීම වඩා සාදාරන නැත්ද?ඇයි එය මුදල් ඇති අයෙගේ ආභරණයක් කරන්නේ ? අපි මේ ඇවිත් තියෙන්නේ මේක ජනසතු කරන්න ඕනි කියන තැනට නෙමෙයිද?
එතකොට අලුත් අධ්‍යාපන අවස්ථාවක් බිහි කිරිමෙන් කොහොමද නිදහස් අද්‍යාපනය නැති වෙන්නේ?
මෙන්න මේක තමා ගොඩක් අයට තියන ප්‍රශ්නය.එක වෙන්නේ මෙහෙමයි.saitm ස්ථාපිත වුන දාට තව ආයතන ඇරෙයි.එම ආයතන වල උගන්වන්න ගුරුවරු ඔවුන් පිටරටින් ගෙන්නේ නැහැනේ.පාසලක ගුරුවරයෙකු හදන්න නම් වසර දෙක තුනක් යාවි,එත් වෛද්‍ය වරුන්ටත් ඉගැන්විය හැකි අයෙක් බිහි කිරීම එතරම් සරල නැහැ. සියල්ල මුදලට විකිනෙන සමාජයක ආචාර්යය වරයෙකු වැඩි ප්‍රතිලාබ බලන් රජයේ වෛද්‍ය විද්‍යාල අතහැර ගියොත් අපිට ඔහුට චෝදනා කරන්න බැහැ,නමුත් එදාට අමාරුවෙන් උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයට එන දරුවට මොකද වෙන්නේ? එදාට නිදහස් අද්‍යාපනය කඩා වැටෙයි නේද?අද saitm එකට එරෙහිව ළමයි කරන කියන දේවල් කුහක කම් වගේ ඔබට පෙනෙයි,නමුත් ඔවුන්ගේ අවසන් ඉල්ලීම එය ජනසතු කර වඩා සාදාරන ක්‍රමයකට ළමුන් ඇතුලත් කරගෙන නොමිලේ උගන්වන්න කියන එක නම්, එය කුහක කමක් වන්නේ කොහොමද?
6.එතකොට වෛද්‍ය වරු පුද්ගලික සේවා කිරීම,දුෂණ කිරීම,අත්වැරදීම නිසා මිනිස් ජිවිත නැතිවීම සාදාරණද?
රජයේ සේවා මගහැර පුද්ගලික සේවා කරන නාමික වෛද්‍යවරු රකින්න මම බැදිලා නැහැ.එත් ලක්ෂ 120ක් ගෙවල සේවයට එන වෛද්‍ය වරු දුෂ්කර පළාතකට ඇවිත් නොමිලේ ම සියල්ල කරලා දෙනකම් බලා ඉන්නත් එපා!පුද්ගලික සේවා පිට දාල පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදරනිකරණය විහිළුවක්. හැබැයි මේ ගැනත් හිතන්න .ළමයෙක් ලෙඩ උනාම කිලෝමීටර ගණන් රජයේ රෝහල් හොයන් දුවන් නැතිව ගමේ දිස්පෙන්සරියට යන එක ඔබට වෙන පහසුවක් නෙමේද? ඒ වෛද්‍යවරු තමන්ගේ රජයේ සේවා මුරය වෙලාවේ නෙමේ ඒ බෙහෙත් දෙන්නේ. ඔවුන් තමන්ගේ සේවය ඉටු කරලා ඉතිරි වෙලාවේ පුද්ගලික සේවා කිරීමේ වරදක් මට නම් පෙන්නේ නැහැ.අනික එය ඔබටත් පහසුවක්. එත් saitm එකින් බාල දොස්තරලා බිහි වීමෙන් කාටවත් හොදක් පහසුවක් වෙන එකක් නැහැ! ආ මල් ශාලා හිමියන්ට හැර ! අනික මම දැකල තියන විශේෂඥ වෛද්‍ය වරු සියල්ලම වගේ කෙනෙක් channel කරල ආවම කියන්නේ මගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇතුල් වෙන්න කියල මිසක් එම පුද්ගලික රෝහලේ ඇතුල්වෙන්න කියල නෙමේ.එහෙම කියන අය ඇති නමුත් මම නම් දැකල නැහැ!
එතකොට බේත්?රෙපොට් පිටින් ගන්න එක? මම නම් දැකල නැහැ වෛද්‍ය වරු වෙළද නාමය ලියල බේත් දෙනවා! එහෙම කලොත් ඔබට උනත් පැමිණිලි කරන්න පුළුවන්.රජයෙන් බේත් සපයල නැති උනාම බේතක් පිටින් ගෙන්න කියන එක වෛද්‍ය වරුන්ගේ වරදක් වෙන හැටි මට තේරෙන් නැහැ. අපි රජයේ පරීක්ෂණාගාර දැකල තියන නිසා දන්නවා ඔවුන් දවසකට රිපෝට් කීයක් නිකුත් කරනවද කියල.ඒවා ගොඩක් පමා වෙද්දී හරි,අවශ්‍ය උපකරණ නැත්නම් හරි පරීක්ෂණයක් පිටින් කරන්න කියනව විනා බලෙන් පරීක්ෂණ පිටින් කරන්න දෙනවා රෝහලේ ගත කරපු කාලෙටම මම දැකල නැහැ.එත් වකුගඩු සායනේදී රෙපොට් පිටින් අරන් එන්නද ඇහුවම සල්ලි වැඩි වෙලාද පිටින් කරන්න දගලන්නේ අහන දොස්තරලා නම් මම දැක්ක! වැරදි කරණ කීප දෙනෙක් නිසා වෛද්‍ය වරුන්ට ගරහන්න එපා!දුෂණත් එහෙමයි.වෛද්‍ය වරයෙක් උනත් ඔහු මනුෂයෙක්. ඕනෑම ක්ෂේත්‍රයක නරක මිනිසුන් ඉන්නවා,වාසනාවට වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුයි.එයාලගේ මිම්මෙන් හැමෝම මනින්න එපා! එතකොට අත්වැරදී ? වෛද්‍යවරු කියනෙත් මිනිස්සු,ඕනෑම කෙනෙක් අතින් අත්වැරදී වෙන්න පුළුවන්, නමුත් කිසිවෙක් සිතා මතා රෝගියෙකුට හානියක් කරන්නේ නැහැ,එකයි අද වනතුරු වෛද්‍ය වරයෙකු අත්වරදකට හිරේ ගිහින් නැත්තේ! නමුත් වෛද්‍යවරු ඒ අත් වැරදීම් නොවෙන තැනට හැම වෙලාවේම වග බලා ගන්නවා! එවා පෙන්වා පෙන්වා saitm සදරනිකරණය විහිළුවක්.මෙතරම් උගත් බුද්ධිමත් අයටත් වැරදි වෙනවා නම් මුදලට වෛද්‍ය වරු වන අයට ඒවා නොවෙවිද?
7.සාරාංශය
දෙයක් කියවා තේරුම් ගත හැකි කෙනෙක්ට මේ ටික ඇති ලංකාවට පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අනවශ්‍ය ඇයි කියා තේරෙන්න. වෛද්‍ය විද්‍යාව කියන්නේ මුදල් ඇති අයට පමණක් හිමිකම් කිව හැකි සුපෝඛබෝගී ආභරණයක් වීමද සාදාරන නැතිනම්,නියම සුදුසුකම් ඇති අයට තම හැකියාවෙන් උපාය ගත යුතු සේවාවක් වීමද වඩා සාදාරන?දෙමාපියන්ගේ දරුවා වෛද්‍යවරයෙකු කිරිමේ සිහිනය විකුණා කන මාලබේ වසා දමමු!

Last edited:

උන් කියන සින් එක සිරා තමා.. උන් කොහෙවත් කෑගහන්නේ නෑ ප්‍රයිවට් අනිත් හැම එකම වහන්න කියල. ඔය ප්‍රයිවට් හැම එකම වහන්න කියල හුගක් දගලන්නේ ආට් කරලා කැම්පස් ඉන්න වුන්..තිත්ත වුනත් ඇත්ත ඒක 