Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM and IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධ්‍යාපන ඇමති කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා කියපු කරුණු හරියටම හරි ඒවගේ කිසිම වෙනසක් වෙලා නෑ කියල. ඒ කියන්නෙ කිසිම තැනක අනුමැතිය හම්බ වෙලා නෑ විශේෂයෙන්ම ඩිග්‍රී එක පටන් ගන්න කොට. ආයි හොඳට අහල බලන්න.

සයිටම් එක වහන්න ඕන කියන්නෙත් නෑ කියල මම කියපු විඩීයෝ එකේ නම් කියන්නෙ නෑ.

ඔන්න ආයෙ දැම්මා ප්‍රොෆෙෂර් කාලෝ ෆොන්සෙකා විතරක් කතා කරන විඩීයො එක. මෙන්න මෙහෙමයි ප්‍රොෆෙෂර් කියන්නෙ.

අපේ 10 දෙනෙක් ගිහින් බැලුවා. මේ ආයතනය වෛද්ද්යවරුන් පුහුණු කිරීමට උචිත ආයතනයක් නොවන බව අපි නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනවා. ඒ ස්ථාවරයේ අංශු මාත්‍රයක් වත් මේ දක්වා වෙනස් වෙලා නෑ.

විඩියෝ එකේ තියෙන එක ටයිප් කරන්නත් වෙලා. ඇයි ඉතින් විඩීයෝ එක බලල(බැලුවෙ නැත්ද දන්නෙත් නෑ ) බොරු ගහනවෙනෙ.

[YOUTUBE]0dizcpFu-Zw[/YOUTUBE]

ඉතින් දැන් මෙච්චර වෙලා උඹට කිව්වෙ ඒක තමා බන්. ප්‍රමිතිය නෑ ප්‍රමිතිය හදන්න එතකොට අවසරය දෙන්නම් කියල. ඒක නෙවිල් කරන්නෙ නැත්නම් මේ අවුට් වෙච්ච අයට පිටරට අය ලියන එක්සෑම් එක ලියල හරි පාස් අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. කියන එක තේරුම් ගන්නෙ නැතුව බොරුවට වටේ ගිහින් එකම කියනවා.

විඩීයෝ එක ආයේ ආයේ බලන්න ඒකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලීවම කියනව වෛද්ද්‍යවරු බිහි කරන්න මේ ආයතනය සුදුසු නෑ කියල. තව ටික දවසකින් කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්ද්‍ය සභාවාටත් ලේබල් එක අලවයි දොස්තරට ගහන ලේබල් එකම.

[YOUTUBE]S4i6dRCGKdo[/YOUTUBE]

මේ ලමයි නම් පව් ඉතින්. මේ ලම්යින් සල්ලිත් දීල නෙවිල් කාරයා කරන්න ඕන ටික කරන්න වෙලා. පොර ලමයින් ටික බිල්ලට දීලා කොහොම හරි ගාන කඩා ගන්න හදනවා මිසක් ලමයින්ට සාධාරණයක් කරන්නෙ නැතුව.

මම කොහෙවත් කියල නෑ ප්‍රැක්ටිකල් කරාම හරි යන්නෙ නෑ කියල. කොහොමද අප්පා ඔහොම බොරු ගහන්නෙ.

මම නමි හිතන්නෙ කාලෝ ෆොන්සේකා වගේ නිහතමානී මිනිස්සු නිකන් මිනිහෙක් වුනත් හරි දෙයක් කිව්වොත්, හොඳ අදහසක් දුන්නොත් පිලී ගනියි කියල කුහක වෙන්නෙ නැතුව.

මම කිව්වෙ නෑ කලම්බෝ එකේ ෆයිනල් එක්සෑම් එක කියල. මම කිව්වේ කොළබ කැම්පස් එකේ එක්සෑම් එකක් තමා ලියන්න දෙන්නේ කියල.

උඹ අහල තිබ්බේ ඔක්කොම ගවර්න්මන්ට් නම් ෂුවර්ද කියලනෙ. මම කිව්වෙ ඔක්කොම ගවර්න්මන්ට් ෂුවර් නෑ(ඒ කියන්නේ ආණ්ඩුවෙ තියන ඔක්කොම ෆැකල්ටි ගැන ගැරන්ට් කරන්නෙ නෑ). නමුත් මෙඩිකල් ෆැකල්ටි ගැන කිසිම සැකයක් නෑ 100% ෂුවර් කියල. උඩින් පල්ලෙන් කියවන්නෙ නැතුව හොඳට කියවපන්.

කොළඹට වෙලා ජීවත් වෙන අයට අනිත් පලාත් පේන්නෙ නොදියුණු ග්‍රාම්‍ය දුෂකර කියල. අනිත් පැති වල ඇවිදල බලන්න සෞඛ්‍ය ක්ෂේත්රය ගොඩක් හොඳයි. දන්න හින්දා කියන්නෙ දියුණු රටවල් වල සමහර රූරල් ඒරියා ලංකාවේ රූරල් ඒර්යා වලට වඩා අන්තයි.

ඔයා ඔයා යූ එස් ගැනනෙ කියන්නෙ. තව රටවල් තියනවා ඇම්බුලන්ස් ෆ්‍රී, පබ්ලික් හොස්පිට්ල් සම්පූර්ණ ෆ්‍රී. ලකාවෙත් ගොඩක් ජෙනෙරල් හොස්පිටල් ඉස්සර වගේ ගඳ ගහන එහෙම නෑ. හොඳට ටයිල් කරල හොඳට තියන හොස්පිට්ල් තියනවා. පොඩ්ඩක් ගිහින් බලන්න. දවසකට කොච්චර මිනිස්සුන්ට සෙතක් කරනවද කියල. ආකල්ප වල නම් අවුලක් තියනවා ඒක ඉතින් ජනාධිපතිගේ ඉඳන් ග්‍රාම සේවක දක්වා පොදුයි.

ඉතින් වෛද්ද්‍ය සභාව තියෙන්නෙ ගවර්මන්ට් මෙඩිකල් ෆැකල්ටි බලන්න විතරක් නෙමෙයිනෙ. මුළු සෞඛ්‍ය ක්ෂෙත්රය ගැනම බලන්න. එතකොට එයා කොහොමද කැම්පස් ලමයෙගෙ ඉල්ලීම් ගැන කතා කරන්නෙ. එයාට සදාචාරමය වශයෙනුත් ඒක අදාළ නෑනේ.

ඒක තමා අපිත් මෙච්චර වෙලා කියන්නෙ. සුදුසු උනාම දෙන්න කියල.

එකමේ දේ ඔයා කියන්නෙ. කිසිම හරයක් නෑ.

කුහක නැති හින්දා තමා හරි දේට හරිත් වැරදි දේට වැරදි කියන්නෙත්. ඒ විදියට කොන්ද හදා ගන්න.

හොඳට කියවන්න උඩින් පල්ලෙන් නැතුව. මෙඩිකල් කවුන්සිල් එකේ නිර්දේශ(ප්‍රැක්ටිකල් හරි මොනා හරී) සපුරනවා නම් කොහොමත් අවුලක් නෑනේ. මම කිව්වේ ඒක ලමයින්ට කරන්න බෑනේ. නෙවිල් කරන්නෙ එපැයි ඒක. නෙවිල් ඒක කරන්නෙ නැත්නම් අඩු තරමේ ඒ ලමයිගේ කාලේ තවත් නාස්ති වෙන හින්දා ඇක්ට් 61(හරියටම නම දන්නෙ නෑ) එක ලියල හරි පාස් අයට පැක්ටිස් කරනන දෙන්න කියල.

ඒ ගොල්ලොත් කියන්නෙ ඔයා කියනවා වගේම ප්‍රමිතියක් නැතුව සල්ලි වලට මෙඩිකල් ඩිග්‍රී දෙන එක හරි කියලද. ඔයාගේ යාලුවොත් ඔයා වගේම තමා.

පුලුවන් නම් සින්හලෙන් ටයිප් කරපන්, කියවන්න හරිම අමාරුයි.

[QUOTE="Welusumana, post: 20345472, member: 301955"] [SIZE="4"] අධ්‍යාපන ඇමති කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා කියපු කරුණු හරියටම හරි ඒවගේ කිසිම වෙනසක් වෙලා නෑ කියල. ඒ කියන්නෙ කිසිම තැනක අනුමැතිය හම්බ වෙලා නෑ විශේෂයෙන්ම ඩිග්‍රී එක පටන් ගන්න කොට. ආයි හොඳට අහල බලන්න.[/SIZE] [SIZE="4"] සයිටම් එක වහන්න ඕන කියන්නෙත් නෑ කියල මම කියපු විඩීයෝ එකේ නම් කියන්නෙ නෑ. ඔන්න ආයෙ දැම්මා ප්‍රොෆෙෂර් කාලෝ ෆොන්සෙකා විතරක් කතා කරන විඩීයො එක. මෙන්න මෙහෙමයි ප්‍රොෆෙෂර් කියන්නෙ. [COLOR="Blue"][SIZE="4"]අපේ 10 දෙනෙක් ගිහින් බැලුවා. මේ ආයතනය වෛද්ද්යවරුන් පුහුණු කිරීමට උචිත ආයතනයක් නොවන බව අපි නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනවා. ඒ ස්ථාවරයේ අංශු මාත්‍රයක් වත් මේ දක්වා වෙනස් වෙලා නෑ[/SIZE].[/COLOR] විඩියෝ එකේ තියෙන එක ටයිප් කරන්නත් වෙලා. ඇයි ඉතින් විඩීයෝ එක බලල(බැලුවෙ නැත්ද දන්නෙත් නෑ ) බොරු ගහනවෙනෙ. [YOUTUBE]0dizcpFu-Zw[/YOUTUBE] ඉතින් දැන් මෙච්චර වෙලා උඹට කිව්වෙ ඒක තමා බන්. ප්‍රමිතිය නෑ ප්‍රමිතිය හදන්න එතකොට අවසරය දෙන්නම් කියල. ඒක නෙවිල් කරන්නෙ නැත්නම් මේ අවුට් වෙච්ච අයට පිටරට අය ලියන එක්සෑම් එක ලියල හරි පාස් අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. කියන එක තේරුම් ගන්නෙ නැතුව බොරුවට වටේ ගිහින් එකම කියනවා[/SIZE].:lol::lol: [SIZE="4"] විඩීයෝ එක ආයේ ආයේ බලන්න ඒකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලීවම කියනව වෛද්ද්‍යවරු බිහි කරන්න මේ ආයතනය සුදුසු නෑ කියල. තව ටික දවසකින් කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්ද්‍ය සභාවාටත් ලේබල් එක අලවයි දොස්තරට ගහන ලේබල් එකම.[/SIZE] [YOUTUBE]S4i6dRCGKdo[/YOUTUBE] [SIZE="4"]මේ ලමයි නම් පව් ඉතින්. මේ ලම්යින් සල්ලිත් දීල නෙවිල් කාරයා කරන්න ඕන ටික කරන්න වෙලා. පොර ලමයින් ටික බිල්ලට දීලා කොහොම හරි ගාන කඩා ගන්න හදනවා මිසක් ලමයින්ට සාධාරණයක් කරන්නෙ නැතුව.[/SIZE] [SIZE="4"]මම කොහෙවත් කියල නෑ ප්‍රැක්ටිකල් කරාම හරි යන්නෙ නෑ කියල. කොහොමද අප්පා ඔහොම බොරු ගහන්නෙ. මම නමි හිතන්නෙ කාලෝ ෆොන්සේකා වගේ නිහතමානී මිනිස්සු නිකන් මිනිහෙක් වුනත් හරි දෙයක් කිව්වොත්, හොඳ අදහසක් දුන්නොත් පිලී ගනියි කියල කුහක වෙන්නෙ නැතුව.[/SIZE] [SIZE="4"]මම කිව්වෙ නෑ කලම්බෝ එකේ ෆයිනල් එක්සෑම් එක කියල. මම කිව්වේ කොළබ කැම්පස් එකේ එක්සෑම් එකක් තමා ලියන්න දෙන්නේ කියල.[/SIZE] [SIZE="4"]උඹ අහල තිබ්බේ ඔක්කොම ගවර්න්මන්ට් නම් ෂුවර්ද කියලනෙ. මම කිව්වෙ ඔක්කොම ගවර්න්මන්ට් ෂුවර් නෑ(ඒ කියන්නේ ආණ්ඩුවෙ තියන ඔක්කොම ෆැකල්ටි ගැන ගැරන්ට් කරන්නෙ නෑ). නමුත් මෙඩිකල් ෆැකල්ටි ගැන කිසිම සැකයක් නෑ 100% ෂුවර් කියල. උඩින් පල්ලෙන් කියවන්නෙ නැතුව හොඳට කියවපන්.[/SIZE] [SIZE="4"] කොළඹට වෙලා ජීවත් වෙන අයට අනිත් පලාත් පේන්නෙ නොදියුණු ග්‍රාම්‍ය දුෂකර කියල. අනිත් පැති වල ඇවිදල බලන්න සෞඛ්‍ය ක්ෂේත්රය ගොඩක් හොඳයි. දන්න හින්දා කියන්නෙ දියුණු රටවල් වල සමහර රූරල් ඒරියා ලංකාවේ රූරල් ඒර්යා වලට වඩා අන්තයි. [/SIZE] [SIZE="4"]ඔයා ඔයා යූ එස් ගැනනෙ කියන්නෙ. තව රටවල් තියනවා ඇම්බුලන්ස් ෆ්‍රී, පබ්ලික් හොස්පිට්ල් සම්පූර්ණ ෆ්‍රී. ලකාවෙත් ගොඩක් ජෙනෙරල් හොස්පිටල් ඉස්සර වගේ ගඳ ගහන එහෙම නෑ. හොඳට ටයිල් කරල හොඳට තියන හොස්පිට්ල් තියනවා. පොඩ්ඩක් ගිහින් බලන්න. දවසකට කොච්චර මිනිස්සුන්ට සෙතක් කරනවද කියල. ආකල්ප වල නම් අවුලක් තියනවා ඒක ඉතින් ජනාධිපතිගේ ඉඳන් ග්‍රාම සේවක දක්වා පොදුයි.[/SIZE] [SIZE="4"] ඉතින් වෛද්ද්‍ය සභාව තියෙන්නෙ ගවර්මන්ට් මෙඩිකල් ෆැකල්ටි බලන්න විතරක් නෙමෙයිනෙ. මුළු සෞඛ්‍ය ක්ෂෙත්රය ගැනම බලන්න. එතකොට එයා කොහොමද කැම්පස් ලමයෙගෙ ඉල්ලීම් ගැන කතා කරන්නෙ. එයාට සදාචාරමය වශයෙනුත් ඒක අදාළ නෑනේ.[/SIZE] [SIZE="4"]ඒක තමා අපිත් මෙච්චර වෙලා කියන්නෙ. සුදුසු උනාම දෙන්න කියල.[/SIZE] [SIZE="4"] එකමේ දේ ඔයා කියන්නෙ. කිසිම හරයක් නෑ. කුහක නැති හින්දා තමා හරි දේට හරිත් වැරදි දේට වැරදි කියන්නෙත්. ඒ විදියට කොන්ද හදා ගන්න.[/SIZE] [SIZE="4"]හොඳට කියවන්න උඩින් පල්ලෙන් නැතුව. මෙඩිකල් කවුන්සිල් එකේ නිර්දේශ(ප්‍රැක්ටිකල් හරි මොනා හරී) සපුරනවා නම් කොහොමත් අවුලක් නෑනේ. මම කිව්වේ ඒක ලමයින්ට කරන්න බෑනේ. නෙවිල් කරන්නෙ එපැයි ඒක. නෙවිල් ඒක කරන්නෙ නැත්නම් අඩු තරමේ ඒ ලමයිගේ කාලේ තවත් නාස්ති වෙන හින්දා ඇක්ට් 61(හරියටම නම දන්නෙ නෑ) එක ලියල හරි පාස් අයට පැක්ටිස් කරනන දෙන්න කියල.[/SIZE] [SIZE="4"]ඒ ගොල්ලොත් කියන්නෙ ඔයා කියනවා වගේම ප්‍රමිතියක් නැතුව සල්ලි වලට මෙඩිකල් ඩිග්‍රී දෙන එක හරි කියලද. ඔයාගේ යාලුවොත් ඔයා වගේම තමා.:lol::lol:[/SIZE] පුලුවන් නම් සින්හලෙන් ටයිප් කරපන්, කියවන්න හරිම අමාරුයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom