Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM doctors
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AntiBBS ඉඳල ඉඳල මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද...

මේ ප්‍රශ්නෙට හැම දෙනාම වගකියන්න ඕනේ.. අදාල ගුණාත්මකභාවය නැති වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාව අවසර දීල දැන් කොල්ලෝ අවුස්සල උත්ඝෝශනය කරාට වැඩක් නෑ.. මුල ඉඳන්ම වැඩේ නීතියට ගිහින් තියෙන්නේ...

කරන්න තියෙන්නේ වැඩ දෙකයි.

1. යම් චක්‍රලේඛයක් හෝ පනතක් හෝ වෙන කිසියම් සාධාරණ මාර්ගයකින් දොස්තර කෙනෙක් වීමට අවම සුදුසුකම් තීරණය කිරීම, ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම සීමා කිරීම හෝ නැති කිරීම හෝ එවැනි ක්‍රියා වලට එලඹීම.

2. ගුණාත්මකභාවයට එක් ස්ථාවර මිනුම්දඬු තීරණය කර, එය සපුරාලන තුරු තාවකාලිකව වසා දැමීම.

දෙපැත්තටම සාධාරණ තීරණයක් ගන්න අවශ්‍යයි.  මෙතන ලොකුම අවාසිය වෙන්නේ සයිටම් එකේ අයට. මොකද නීත්‍යානුකූල වෛද්‍ය විද්‍යාලකට කෝටියක් විතර ගෙවලා අන්තිමේදී හිස් අතින් ගෙදර එන්න වුනොත්?? මුදල් විතරක් නෙමේ ඒ ගෙවුනු කාලය මිල කරන්න බෑ..

අනිත් එක ගුණාත්මකභාවයෙන් අඩු, අනිත් පිරිස් කියන ආකරයට හරි හමන් ප්‍රැක්ටිස් කරන්න ලෙඩ්ඩු නැති වෛද්‍ය විද්යාලකින් එලියට එන වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගැනීම සැලකිය යුතු කරුණක්. රජයේ වෛද්‍ය විද්‍යලයෙන් බිහිවන වෛද්‍යවරුන් අතරයි මොවුන් අතරයි ලොකු වෙනසක් තියේනවා.. (තියෙන්න ඕනේ) ඉතින් බෙහෙත් එක්ක සෙල්ලම් කරන්න බෑනේ..

තව එකක්, ඔය උසස් පෙල අසමත් අය ඇතුල් උනාට ගිය පයින්ම ආපහු දොට්ට බහින අය ඉන්නව.. 100ක් 200ක් ඇතුල් උනාට එලියට එන්නේ 20-25 වැනි සුළු පිරිසක්.. ඒක හැම කැම්පස් එකේම එහෙමයි.. වැඩේ දිගටම අල්ලගෙන, විභාග සමත් වෙවී කට්ට කාල තමයි එලියට එන්නේ.. වැඩ්ඩොන්ට මිසක් සොක්කොන්ට වෛද්‍ය-ඉංජිනේරු වෘත්ති වල වැඩි කල් ඉන්න බෑ.. කෙල වෙනවා..

[QUOTE="yaan, post: 20243434, member: 35351"] [COLOR="Red"]AntiBBS ඉඳල ඉඳල මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද...[/COLOR] :P මේ ප්‍රශ්නෙට හැම දෙනාම වගකියන්න ඕනේ.. අදාල ගුණාත්මකභාවය නැති වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාව අවසර දීල දැන් කොල්ලෝ අවුස්සල උත්ඝෝශනය කරාට වැඩක් නෑ.. මුල ඉඳන්ම වැඩේ නීතියට ගිහින් තියෙන්නේ... :rolleyes: කරන්න තියෙන්නේ වැඩ දෙකයි. [COLOR="Blue"]1. යම් චක්‍රලේඛයක් හෝ පනතක් හෝ වෙන කිසියම් සාධාරණ මාර්ගයකින් දොස්තර කෙනෙක් වීමට අවම සුදුසුකම් තීරණය කිරීම, ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම සීමා කිරීම හෝ නැති කිරීම හෝ එවැනි ක්‍රියා වලට එලඹීම. 2. ගුණාත්මකභාවයට එක් ස්ථාවර මිනුම්දඬු තීරණය කර, එය සපුරාලන තුරු තාවකාලිකව වසා දැමීම. [/COLOR] [COLOR="Red"]දෙපැත්තටම සාධාරණ තීරණයක් ගන්න අවශ්‍යයි. :yes: මෙතන ලොකුම අවාසිය වෙන්නේ සයිටම් එකේ අයට. මොකද නීත්‍යානුකූල වෛද්‍ය විද්‍යාලකට කෝටියක් විතර ගෙවලා අන්තිමේදී හිස් අතින් ගෙදර එන්න වුනොත්?? මුදල් විතරක් නෙමේ ඒ ගෙවුනු කාලය මිල කරන්න බෑ.. [/COLOR] අනිත් එක ගුණාත්මකභාවයෙන් අඩු, අනිත් පිරිස් කියන ආකරයට හරි හමන් ප්‍රැක්ටිස් කරන්න ලෙඩ්ඩු නැති වෛද්‍ය විද්යාලකින් එලියට එන වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගැනීම සැලකිය යුතු කරුණක්. රජයේ වෛද්‍ය විද්‍යලයෙන් බිහිවන වෛද්‍යවරුන් අතරයි මොවුන් අතරයි ලොකු වෙනසක් තියේනවා.. (තියෙන්න ඕනේ) ඉතින් බෙහෙත් එක්ක සෙල්ලම් කරන්න බෑනේ.. [COLOR="Blue"]තව එකක්, ඔය උසස් පෙල අසමත් අය ඇතුල් උනාට ගිය පයින්ම ආපහු දොට්ට බහින අය ඉන්නව.. 100ක් 200ක් ඇතුල් උනාට එලියට එන්නේ 20-25 වැනි සුළු පිරිසක්.. ඒක හැම කැම්පස් එකේම එහෙමයි.. වැඩේ දිගටම අල්ලගෙන, විභාග සමත් වෙවී කට්ට කාල තමයි එලියට එන්නේ.. වැඩ්ඩොන්ට මිසක් සොක්කොන්ට වෛද්‍ය-ඉංජිනේරු වෘත්ති වල වැඩි කල් ඉන්න බෑ.. කෙල වෙනවා..[/COLOR] :) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom