SAITM issue ekata mokada weenna yanne ???

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    SAITM eka gena president awasana theeranayak denna yanawalu labana sandu da ta.
    mokaka da ban me wenna yanne ????
    Anura Kumara ge kathawen Rajitha ge hulan bassada?
    wijedasa Rajitha SAITM prasne wisa danne denne ne kiyala daapu talk eka minihata weduna da?
    Aaanduwe loku wenasak wenawa wage neda???
    Oyala mokada hithanne??
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ හිතනවද ඕක විසදයි කියල් ? :rofl::P

    රජිතය හිටන්ව රවට්ටලා කොටිගානක් ගහල ඉවරයි එකෙනුත් :rofl:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    සයිටම් අහෝසි වෙනවා. මෙතෙක් එකෙන් පිටවෙච්චි SLMC අවම සුදුසුකම් සපුරාල තිබුණු අයට ලියාපදිංචිය ලැබෙනවා.සුදුසුකම් නැතිව හිටපු අයට හුලං. වෛද්‍ය අද්‍යාපනයට තිබියයුතු මුලික සම්මතයන් ගැසට් වෙනවා. ඊටපස්සේ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය දෙන ආයතන ඒවා සපුරා නැත්නම් උපාදි දෙන්න බැහැ.

    සඳුදට මේවා රජයේ ස්ථාවර කියල නීතිපති ප්‍රකාශ කරනවා