Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM won the Case!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr_Bee" data-source="post: 21195557" data-attributes="member: 490763"><p><span style="font-size: 15px">ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම .</span></p></blockquote><p></p>
[QUOTE="Mr_Bee, post: 21195557, member: 490763"] [SIZE=4]ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom