Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM won the Case!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්නම් කො, මම prvt medical faculties වලට විරුද්ද නැහැ. නමුත් SAITM එකට විරුද්දයි.

එකට ගොඩක් හේතු තියෙනො. නමුත් මම ඒව කියන්න යන්නෙ නැහැ. මොකද ඒකට sup 1 දෙන අය මට වඩා ඒව හොඳට දන්න නිසා.

දැන් ඔය ගොඩක් අය බනින්නෙ doca ල එක්ක තරහකින් නෙ, එවටට් සාදාරන හෙතු නැතුව නෙවේ.

නමුත් මම මෙ දේවල් ටික කියන්නම්

දවසක SAITM එවුනුට් සෙට් වෙන්නෙ GMOA ම තමයි. හිතනව නම් උන් ඇවිත් තියෙනවට වඩා හොඳ service එකක් දෙයි කියලා, බලගෙන ඉන්න කෝ. ඉඳල වෙනස සැපද කියන්න පුලුවන් නෙහ්.

උන් ඉන්න නිස doca ලගෙ තව පඩි වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැහැ කියල හොඳටම sure. උන් ලක්ශ 120 cover කරන්නත් ඔන නෙහ්.

අනික මැති, අමැති, මුදලාලි පුතල දුල නිසා ඒවට ආන්ඩුවෙනුත් ලොකු sup 1 ලබෙනවා කියල sure.

Private charges එහෙමත් වැඩි වෙනව. ඒක හැම doca ලටම වාසියක් වෙනවා.

කවුරු හරි හිතනව නම් ERPM වගෙ xam එකක් විතරක් පාස් වුනම ඇති කියල, ඌට මොලෙ අමරුවකුත් ටියෙනව. ERPM කරපු උන් ගෙ performance හොඳට දැකපු නිස කියන්න පුලුවන්. (හබයි හොඳ එවුනුත් ඉන්නො. ඒත් ටිකයි )

එක xam 1 කින් විටරක් මනින්න පුලුවන් නම්, මොකටද O\L A\L තියන්නෙ. කෙලින්ම final MB xam කලම ඇති නෙහ්

දවසක මේව රටේ හැමොටම තෙරේවි. එදාට late වැඩි. කමක් නැහැ. මෙක කලෙ "sarwa sadarana adikaranayen" නෙ.

(මමත් හිතනව මෙච්චර කල් SAITM ගියපු උන්ටත් සාදරනයක් වෙන්න ඔන කියල. නමුත් ඒක රටට කෙලවෙන, & poor qlity 1 දිගටම තියාගන්න කියන විදියෙ විසදුමක් නොවෙවි කියලයි හිතුවෙ. නමුත් එකෙ අනිත් පැත්තම වුනා.)

UK private fac වලට upper results වලින් අරන් doca වෙද්දි, මෙහෙ කිසිම අවුලක් නැටුව ඕන එකෙක් ට docek වෙන්න පුලුවන් වෙන එකට, ඒකෙන් දවසක පාඩු වෙන මිනිස්සුම හුරේ දානවා.

කොහොමත් කකුලුවා වතුර රත් වෙනකොට හොඳට නටනො නේ වෙන්නෙ මොකක්ද නොදැන.

ඊලග step 1 වෙන්නෙ චතුරගෙ committee එකෙ suggestions, act 1 කින් ගේන එක නෙ. ඒකෙ හැටියට, free education & free health දෙකම ලස්සනට නැති වෙනවා. සුබ පැතුම්. ලංකාවත් ඉන්දියාවක් කරනවට.

කොහොමත් අපි දැනන් හිටියා මේ නඩුව දිනනවා කියලා. සධාරණව නෙවෙයි කියලත් දැනගෙන හිටියා.

පොඩ්ඩක් වැඩි දුර නොයා, ELAKIRI එකේ ම බලන්න, එක SAITM එකෙක් උබලට උදව් කරල තියෙද කියල, වෛද්‍ය උපදෙසක් එහෙම දීලා. එහෙම දෙයක් වත් පුලුවන් විදියට කරන්නෙ, උබල බනින "හිඟන්නො ටිකම" විතරයි. ටිකක් වැඩිපුර අතින් වියදම් කරල බෙහෙත් ගන්නකොට මතක් වේවි මෙවා.

[QUOTE="mr.sgthilina, post: 21195679, member: 352828"] [SIZE="4"]මුලින්ම කියන්නම් කො, මම prvt medical faculties වලට විරුද්ද නැහැ. නමුත් SAITM එකට විරුද්දයි. එකට ගොඩක් හේතු තියෙනො. නමුත් මම ඒව කියන්න යන්නෙ නැහැ. මොකද ඒකට sup 1 දෙන අය මට වඩා ඒව හොඳට දන්න නිසා. දැන් ඔය ගොඩක් අය බනින්නෙ doca ල එක්ක තරහකින් නෙ, එවටට් සාදාරන හෙතු නැතුව නෙවේ. නමුත් මම මෙ දේවල් ටික කියන්නම් දවසක SAITM එවුනුට් සෙට් වෙන්නෙ GMOA ම තමයි. හිතනව නම් උන් ඇවිත් තියෙනවට වඩා හොඳ service එකක් දෙයි කියලා, බලගෙන ඉන්න කෝ. ඉඳල වෙනස සැපද කියන්න පුලුවන් නෙහ්. උන් ඉන්න නිස doca ලගෙ තව පඩි වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැහැ කියල හොඳටම sure. උන් ලක්ශ 120 cover කරන්නත් ඔන නෙහ්. අනික මැති, අමැති, මුදලාලි පුතල දුල නිසා ඒවට ආන්ඩුවෙනුත් ලොකු sup 1 ලබෙනවා කියල sure. Private charges එහෙමත් වැඩි වෙනව. ඒක හැම doca ලටම වාසියක් වෙනවා. කවුරු හරි හිතනව නම් ERPM වගෙ xam එකක් විතරක් පාස් වුනම ඇති කියල, ඌට මොලෙ අමරුවකුත් ටියෙනව. ERPM කරපු උන් ගෙ performance හොඳට දැකපු නිස කියන්න පුලුවන්. (හබයි හොඳ එවුනුත් ඉන්නො. ඒත් ටිකයි ) එක xam 1 කින් විටරක් මනින්න පුලුවන් නම්, මොකටද O\L A\L තියන්නෙ. කෙලින්ම final MB xam කලම ඇති නෙහ් දවසක මේව රටේ හැමොටම තෙරේවි. එදාට late වැඩි. කමක් නැහැ. මෙක කලෙ "sarwa sadarana adikaranayen" නෙ. (මමත් හිතනව මෙච්චර කල් SAITM ගියපු උන්ටත් සාදරනයක් වෙන්න ඔන කියල. නමුත් ඒක රටට කෙලවෙන, & poor qlity 1 දිගටම තියාගන්න කියන විදියෙ විසදුමක් නොවෙවි කියලයි හිතුවෙ. නමුත් එකෙ අනිත් පැත්තම වුනා.) UK private fac වලට upper results වලින් අරන් doca වෙද්දි, මෙහෙ කිසිම අවුලක් නැටුව ඕන එකෙක් ට docek වෙන්න පුලුවන් වෙන එකට, ඒකෙන් දවසක පාඩු වෙන මිනිස්සුම හුරේ දානවා. කොහොමත් කකුලුවා වතුර රත් වෙනකොට හොඳට නටනො නේ වෙන්නෙ මොකක්ද නොදැන. ඊලග step 1 වෙන්නෙ චතුරගෙ committee එකෙ suggestions, act 1 කින් ගේන එක නෙ. ඒකෙ හැටියට, free education & free health දෙකම ලස්සනට නැති වෙනවා. සුබ පැතුම්. ලංකාවත් ඉන්දියාවක් කරනවට. කොහොමත් අපි දැනන් හිටියා මේ නඩුව දිනනවා කියලා. සධාරණව නෙවෙයි කියලත් දැනගෙන හිටියා. පොඩ්ඩක් වැඩි දුර නොයා, ELAKIRI එකේ ම බලන්න, එක SAITM එකෙක් උබලට උදව් කරල තියෙද කියල, වෛද්‍ය උපදෙසක් එහෙම දීලා. එහෙම දෙයක් වත් පුලුවන් විදියට කරන්නෙ, උබල බනින "හිඟන්නො ටිකම" විතරයි. ටිකක් වැඩිපුර අතින් වියදම් කරල බෙහෙත් ගන්නකොට මතක් වේවි මෙවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom