Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM won the Case!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහිගුණ්ඨික ගෝඨා පීඨය

කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්රවේශයකි.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21196077, member: 407613"] [SIZE="4"][COLOR="DarkGreen"][B]අහිගුණ්ඨික ගෝඨා පීඨය[/B] කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි. [U]අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත.[/U] එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත. [B][COLOR="Red"]මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය[/COLOR][/B] අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය. අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය. අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ. [U]දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. [/U]එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්රවේශයකි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom