Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? "

1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ South Asian Institute of Technology and Management කියන නමින්.. නෙවිල් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලේ අනුමැතිය ගන්නේ ඒ නමට.. එත් ආයෝජන මණ්ඩල අනුමැතිය medicine වලට හිමි වෙන්නේ නැහැ.. ආයෝජන මණ්ඩලේ අනුමැතිය හිමි වෙන්නේ වෙන stream වලට. medicine වලට නෙවි.. නමුත් පසු කාලීනව SAITM එක ඒකෙ අග තියෙන M අකුරට management කියල තියෙන එකට medicine කියල ආදේශ කරගෙන south asian institute oftechnology and medicine කියල නම වෙනස් කර ගන්නවා.. එත් ආයෝජන මණ්ඩලෙන් ඒ නමට අනුමැතියක් කොහෙත්ම හිමි වෙලා නැහැ.. ඒක එක කරුණක්..

2) අනික තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න නම් ඊට කලින් ඒ ආයතනයට අයත් පුද්ගලික "ශික්ෂණ රෝහලක්" තිබිය යුතුයි.. නමුත් SAITM එක පටන් අරන් අවුරුදු ගානක් ගියාට පස්සෙයි නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවේ.. අනික නෙවිල් ප්‍රන්නන්දු රෝහල "ශික්ෂණ රෝහල"ක තිබිය යුතු ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕන.. එත් ඒක අවුරුදු 6ක් ගිහිනුත් නියමිත ප්‍රමිතියෙන් යුතු වුනේ නැහැ.. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක් ඒක තව කරුණක්..

3) අනික තමයි SAITM එක පටන් ගද්දි කිව්වේ ඒක රුසියාවේ NIZHNY NOVGOROD වෛද්‍ය විද්‍යාලයකට අනුබධ්ධයි කියල.. ඒත් රුසියාවේ ඒ වෛද්‍ය විද්‍යාලය විශේෂ ප්‍රකාශයක් කරනවා ලංකාවේ SAITM කියල ආයතනයකට තමන් අනුමැතියක් දීලා නැහැ කියල.. ඉතින් SAITM එක මිනිස්සුන්ව රවට්ටුව.. ඒ තව කරුණක්..

4) අනික තමයි.. ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට අනිව්වර්යේන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වෙන්න ඕන.. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) අනුමැතිය නොමැතිව ලංකාවේ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන්නබැහැ.. SLMC එක 2009 and 2015 වල දෙවරක් visit කළා SAITM එකට recognition දෙන්න.. නමුත් ඒ අවස්ථා දෙකේම SAITM එක වෛද්‍ය විද්‍යාලයක් බවට පවත්වාගෙන යන්න නුසුදුසුයි කියල SLMC එක ප්‍රකාශ කලා.. ඒත් SAITM එක තාම දුවනවා.. ඒ තව කරුණක්..

5)අනික තමයි SAITM එකට මෙච්චර අඩුපාඩු අවුල් තියෙද්දිත් SAITM එකේ MBBS ගාස්තුව ලක්ෂ 60ඉඳන් ලක්ෂ 120ක් දක්වා වැඩි කරනවා.. එහෙම වැඩි කරන්නේ මම ඉහත කියපු අවුල් සියල්ල තියෙද්දියි.. ඒ තව කරුණක්..

අනික් එක තමයි මේ තරම් අවුල් තියෙද්දිත් SLMC recognition නැතිව තියෙද්දිත් SAITM එක අලුතෙන් ළමයි බඳවා ගන්න advertise කරනවා.. මේ සති කීපයකට උඩදිත් SAITM එකේ MBBS එකට ඉරිදා ලංකාදීපේ add සතිපතා පළ වුනා.. ඒ නිසයි මේකට හොර උපාධි කඩේ කියන්නේ..

[QUOTE="66000V, post: 19239375, member: 455680"] [COLOR="DarkOrchid"][SIZE="4"]මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? " 1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ South Asian Institute of Technology and Management කියන නමින්.. නෙවිල් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලේ අනුමැතිය ගන්නේ ඒ නමට.. එත් ආයෝජන මණ්ඩල අනුමැතිය medicine වලට හිමි වෙන්නේ නැහැ.. ආයෝජන මණ්ඩලේ අනුමැතිය හිමි වෙන්නේ වෙන stream වලට. medicine වලට නෙවි.. නමුත් පසු කාලීනව SAITM එක ඒකෙ අග තියෙන M අකුරට management කියල තියෙන එකට medicine කියල ආදේශ කරගෙන south asian institute oftechnology and medicine කියල නම වෙනස් කර ගන්නවා.. එත් ආයෝජන මණ්ඩලෙන් ඒ නමට අනුමැතියක් කොහෙත්ම හිමි වෙලා නැහැ.. ඒක එක කරුණක්.. 2) අනික තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න නම් ඊට කලින් ඒ ආයතනයට අයත් පුද්ගලික "ශික්ෂණ රෝහලක්" තිබිය යුතුයි.. නමුත් SAITM එක පටන් අරන් අවුරුදු ගානක් ගියාට පස්සෙයි නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවේ.. අනික නෙවිල් ප්‍රන්නන්දු රෝහල "ශික්ෂණ රෝහල"ක තිබිය යුතු ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕන.. එත් ඒක අවුරුදු 6ක් ගිහිනුත් නියමිත ප්‍රමිතියෙන් යුතු වුනේ නැහැ.. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක් ඒක තව කරුණක්.. 3) අනික තමයි SAITM එක පටන් ගද්දි කිව්වේ ඒක රුසියාවේ NIZHNY NOVGOROD වෛද්‍ය විද්‍යාලයකට අනුබධ්ධයි කියල.. ඒත් රුසියාවේ ඒ වෛද්‍ය විද්‍යාලය විශේෂ ප්‍රකාශයක් කරනවා ලංකාවේ SAITM කියල ආයතනයකට තමන් අනුමැතියක් දීලා නැහැ කියල.. ඉතින් SAITM එක මිනිස්සුන්ව රවට්ටුව.. ඒ තව කරුණක්.. 4) අනික තමයි.. ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට අනිව්වර්යේන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වෙන්න ඕන.. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) අනුමැතිය නොමැතිව ලංකාවේ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන්නබැහැ.. SLMC එක 2009 and 2015 වල දෙවරක් visit කළා SAITM එකට recognition දෙන්න.. නමුත් ඒ අවස්ථා දෙකේම SAITM එක වෛද්‍ය විද්‍යාලයක් බවට පවත්වාගෙන යන්න නුසුදුසුයි කියල SLMC එක ප්‍රකාශ කලා.. ඒත් SAITM එක තාම දුවනවා.. ඒ තව කරුණක්.. 5)අනික තමයි SAITM එකට මෙච්චර අඩුපාඩු අවුල් තියෙද්දිත් SAITM එකේ MBBS ගාස්තුව ලක්ෂ 60ඉඳන් ලක්ෂ 120ක් දක්වා වැඩි කරනවා.. එහෙම වැඩි කරන්නේ මම ඉහත කියපු අවුල් සියල්ල තියෙද්දියි.. ඒ තව කරුණක්.. අනික් එක තමයි මේ තරම් අවුල් තියෙද්දිත් SLMC recognition නැතිව තියෙද්දිත් SAITM එක අලුතෙන් ළමයි බඳවා ගන්න advertise කරනවා.. මේ සති කීපයකට උඩදිත් SAITM එකේ MBBS එකට ඉරිදා ලංකාදීපේ add සතිපතා පළ වුනා.. ඒ නිසයි මේකට හොර උපාධි කඩේ කියන්නේ..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom