මේ ඉස්සරහ ඉන්න පකය නේද හොස්පිල් එක ගාව ලෙඩ්ඩුන්ට ගහන සිද්දියෙදි අර ඩොක්ටර් කතා කරද්දි එතන ඉදන් කොහොමත් ගහනව ගගා ටෝක්ස් දෙන්නෙ?
අමාරු ප්‍රශ්න අහන්න ඔට්ටු නෑඑහෙනම් පොහොටුවේ එවුනුයි , සජියයි ඔක්කොම එලවපුවාම කවුද ආණ්ඩුකරන්නේ ?
ජෙප්පෝ එනවා කියලා ?uba kiyala thiyenne jeppo enawa kiyala.
කෝ බං අර ප්‍රබාකරන් මැරුවා කියලා ජනාදිපති උනු වීරයා? අරගල කරන උන්ට බයේ ඇඳ යට හැංගිලාද?ලොල් පව් යකෝ තොපේ ගුපිය
ජෙපි සෙට් එක දැන් ගෝගම් රන් කරන්නෙ , උන් දෙන්නෙ නැ සජියට චාන්ස් ශනික පන්නව, තව ටිකක් උන්න නම් සජියගෙ ජoගිය ඔලුවෙන් ගලෝනව..
------ Post added on May 10, 2022 at 12:31 AM

ජෙප්පෝ එනවා කියලා ?
ලොල් පව් යකෝ තොපේ ගුපිය
ජෙපි සෙට් එක දැන් ගෝගම් රන් කරන්නෙ , උන් දෙන්නෙ නැ සජියට චාන්ස් ශනික පන්නව, තව ටිකක් උන්න නම් සජියගෙ ජoගිය ඔලුවෙන් ගලෝනව..
------ Post added on May 10, 2022 at 12:31 AM
මම කොතනද බන් කියන්නේ ජෙප්පෝ බලයට එනවා කියලා . මටත් තියෙන ප්‍රශ්නය උන්ට මේක කරන්න පුලුවන්ද ? නැත්නම් වෙන මොකද කරන්නේ කියන එක ..ow hoyala balapanko
පිටිපස්සේ වීදුරුව කුඩු නේද කුඩු කරේ