Sajitha Anthony - KALUWARA (කළුවර)

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වෙනස් විදියේ නිර්මාණයක්. මේක අනිවා ට්‍රෙන්ඩින් එයි.

    ඒක නෙමේ කවුද බං අර සිගා එකක් ගහන කෙල්ල :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    වෙනස් විදියේ නිර්මාණයක්. මේක අනිවා ට්‍රෙන්ඩින් එයි.

    ඒක නෙමේ කවුද බං අර සිගා එකක් ගහන කෙල්ල :P
    සැනොලි සෙනවිරත්න අර ටික කාලෙකට් අකලින් ලීක් කරගත්තේ
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මූ දක්ශයි ,වැඩකාරයා තමයි,ඒත් ඔය කියන ස්ටයිල් එක හරියන්නෙ නැහැ...කියන ඔක්කොම සින්දු නිකන් මුලින්ම හිටිය අබා මොඩල් එකේ ඒවානෙ...