-333-

Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    SALA කියන්නෙ හෙන පරණ කොම්පැණියක්නෙ. Prolink එහෙම ගෙන්නන්නෙ උන්, SLT එකටත් සප්ලයි කරනව.

    මම 4G mobile router එකක් ගෙන්නුව ගිය අවුරුද්දෙ, දවස් 2න් ආව.
    මචං මොකක් ද router එක? හොදයි ද? කීයක් උණාද? ඕන සිම් එකක් වැඩ ද?

    පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන් ද?