Salary එකෙන් දාන වැඩකිඩ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    තාම තනිකඩයා නිසා.අපරාදේ කියන්න බෑ.ගෙදර හැම වැඩක්ම මගේ වියදමින්

    - කන්න ගේන එලවලු
    - පලතුරු
    - මස් මාලු
    - කිරිපිටි
    - බිත්තර
    - ඇදුම්
    - පීසා බර්ගර් වගේ දේවල් මාසකට 01 ක් වගේ කනවා
    - ජිම් ෆීස්

    ඉතුරුත් කරනවා

    එච්චරයි. කෝමද ? උඹලගේ ඒවා, දාමු බලන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Groceries 22%
    EMI Payments 16%
    Misc 13%
    Travel 12%
    Aliexpress 10%
    Bills 8%
    Health 7%
    Daraz 6%
    Shopping 6%
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    තාම තනිකඩයා නිසා.අපරාදේ කියන්න බෑ.ගෙදර හැම වැඩක්ම මගේ වියදමින්

    - කන්න ගේන එලවලු
    - පලතුරු
    - මස් මාලු
    - කිරිපිටි
    - බිත්තර
    - ඇදුම්
    - පීසා බර්ගර් වගේ දේවල් මාසකට 01 ක් වගේ කනවා
    - ජිම් ෆීස්

    ඉතුරුත් කරනවා

    එච්චරයි. කෝමද ? උඹලගේ ඒවා, දාමු බලන්න
    Mcn ube sahodrayo innawada un gedrata salli danne nadda , un wenamada inne , parents la salli danne nadda kotasak hari , uba maseta kiyak wage ithiri karnoda
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,886
    113
    තාම තනිකඩයා නිසා.අපරාදේ කියන්න බෑ.ගෙදර හැම වැඩක්ම මගේ වියදමින්

    - කන්න ගේන එලවලු
    - පලතුරු
    - මස් මාලු
    - කිරිපිටි
    - බිත්තර
    - ඇදුම්
    - පීසා බර්ගර් වගේ දේවල් මාසකට 01 ක් වගේ කනවා
    - ජිම් ෆීස්

    ඉතුරුත් කරනවා

    එච්චරයි. කෝමද ? උඹලගේ ඒවා, දාමු බලන්න
    ගෙදර හැම වැඩක්ම කිව්වට යුටිලිටි බිල් ගෙදරින් වගේ.

    කොහොම උන්ත් ඉතුරු කරගන්න එක හොදයි. ඔය කාලෙ කරන දෙයක් තමයි. පස්සෙ මගේ සල්ලි අපේ සල්ලි වෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මතක තියාගන්නෑ

    salary nathi job less uba monawa mathaka thiya gannada oi

    uba neda eka parak thread ekak damme masteata 5lak hamba karnawa kiyala :unsure:


    අපේ ගෙදර බර අදින්නේ මම . ඉතින් පට්ට වියදමක් යන්නේ.
    මාසෙට 200,000 ට ආසන්න වියදමක් මට යනවා. හිතාගන්න බැහැ
    මට වාහනයක් නෑ. ඉතින් ලොකු ගමනක් යන්න උනාම යන්නේ බස් එකේ / නැත්නම් පික්මී

    වියදම් ස්ට්‍රක්චර් එක මේ වගේ

    - වියලි ආහාර - 5000 x 4 = 20000
    - එලවලු - සතියට 5000 x 4 = 20000
    - මස් - 2000 x 2 = 4000
    - මාලු - පෑලියගොඩ ෆිෂ් මාකට් එකෙන් මාසෙකට විතර මාලු ගන්නවා එක සැරේ 10,000 ක වගේ
    - කිරි - ෆෙෂ් මිල්ක් - 450 * 4 = 1800
    - බිත්තර - 550 * 4= 2200
    - පලතුරු. - සතියට 5000 x 4 = 20000
    - ජිම් ගාස්තු - 15,000
    - ලයිට් බිල් - 4000
    - වතුර බිල් - - 4000
    - පික්මී ඊට්ස් - 10000 මාසෙටම
    - පික්මී රයිඩ්ස් - 5000 මාසෙට
    - අනිවාර්යෙන් අලුත් ඇදුමක් පැලදුමක් ගන්නවා ඉතින් - එකට 10,000 ක් වගේ අයින් කරනවා
    - මවගේ බෙහෙත් - 5000 සතියට

    හාට් එක අමාරු වුනා, ඒ හදිසියක් නිසා මට මම ඒකට බෙහෙත් ගත්තා , ආසන්නව 15000 ගියා
    ------ Post added on Mar 8, 2025 at 1:30 PM
     
    • Wow
    Reactions: baba-chuti

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    තාම තනිකඩයා නිසා.අපරාදේ කියන්න බෑ.ගෙදර හැම වැඩක්ම මගේ වියදමින්

    - කන්න ගේන එලවලු
    - පලතුරු
    - මස් මාලු
    - කිරිපිටි
    - බිත්තර
    - ඇදුම්
    - පීසා බර්ගර් වගේ දේවල් මාසකට 01 ක් වගේ කනවා
    - ජිම් ෆීස්

    ඉතුරුත් කරනවා

    එච්චරයි. කෝමද ? උඹලගේ ඒවා, දාමු බලන්න
    Ube salary eka kiyada ban me okkoma karala save karannath