Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
salary late ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට පුදුම කලදසාවක් ලබල තියෙන්නෙ, මම වැඩ කරන තැන අප්‍රේල් මාසෙ පඩියවත් තාම ගෙව්වෙ නෑ.

ගෙවන්න විදිහක් නෑලු කම්පැනියෙ සල්ලි නැති නිසා.

අද දෙන්නං හෙට දෙන්නං කිය කිය අද වෙද්දි මාස 2ක් පුදුම කට්ටක් කාලා අතේ තිබ්බ අන්තිම ටිකෙන් වියදම් ටික කවර් කරගත්තෙ,

මීට මාස කිහිපයකට කලිනුත් මේ විදිහටම වුනා. හැමදාම කල් ඇද ඇද පොඩි ගණං දෙන්නෙ,

ලංකාවේ ගොඩක් කම්පැනි වල සේල්ස් නැතිවෙලා මිනිස්සුන්ගෙ අතේ සල්ලි නැති නිසා.

ඒ්වා අනිත් පැත්තට එන්නෙත් ඒ් විදිහටමයි. අපි වගේ මධ්‍යම පාන්තිකයොන්ට කරගන්න දෙයක් නෑ.

මට අද වෙද්දි හෙනම අවුල්. ලයිට් බිල ගෙව්වෙ නෑ, වතුර බිල, කන බොන දේවල් අන්තිම ටික යන්නේ

පොඩි එකා හදිසියෙ අසනීප වුනොත් අතේ සතයක් නෑ.

ඉස්සර හම්බකරපු සල්ලි වලින් වියදම් කරලා ගේ හදාගෙන යද්දි රටේ කරුමෙට මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ.

අද වෙද්දි මට පිස්සු වගේ , මොනවා හරි කරලා මේ දවස් ටික දුවාගන්න බලනවා.

හිත relax කරගන්නයි මේකෙ දැම්මෙ. ඉක්මනින් salary එක වැටේවා කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනේ.

[QUOTE="nadun Prabath, post: 28954715, member: 204149"] [SIZE=5]ලංකාවට පුදුම කලදසාවක් ලබල තියෙන්නෙ, මම වැඩ කරන තැන අප්‍රේල් මාසෙ පඩියවත් තාම ගෙව්වෙ නෑ. ගෙවන්න විදිහක් නෑලු කම්පැනියෙ සල්ලි නැති නිසා. අද දෙන්නං හෙට දෙන්නං කිය කිය අද වෙද්දි මාස 2ක් පුදුම කට්ටක් කාලා අතේ තිබ්බ අන්තිම ටිකෙන් වියදම් ටික කවර් කරගත්තෙ, මීට මාස කිහිපයකට කලිනුත් මේ විදිහටම වුනා. හැමදාම කල් ඇද ඇද පොඩි ගණං දෙන්නෙ, ලංකාවේ ගොඩක් කම්පැනි වල සේල්ස් නැතිවෙලා මිනිස්සුන්ගෙ අතේ සල්ලි නැති නිසා. ඒ්වා අනිත් පැත්තට එන්නෙත් ඒ් විදිහටමයි. අපි වගේ මධ්‍යම පාන්තිකයොන්ට කරගන්න දෙයක් නෑ. මට අද වෙද්දි හෙනම අවුල්. ලයිට් බිල ගෙව්වෙ නෑ, වතුර බිල, කන බොන දේවල් අන්තිම ටික යන්නේ පොඩි එකා හදිසියෙ අසනීප වුනොත් අතේ සතයක් නෑ. ඉස්සර හම්බකරපු සල්ලි වලින් වියදම් කරලා ගේ හදාගෙන යද්දි රටේ කරුමෙට මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ. අද වෙද්දි මට පිස්සු වගේ , මොනවා හරි කරලා මේ දවස් ටික දුවාගන්න බලනවා. හිත relax කරගන්නයි මේකෙ දැම්මෙ. ඉක්මනින් salary එක වැටේවා කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom