ලංකාවට පුදුම කලදසාවක් ලබල තියෙන්නෙ, මම වැඩ කරන තැන අප්‍රේල් මාසෙ පඩියවත් තාම ගෙව්වෙ නෑ.
ගෙවන්න විදිහක් නෑලු කම්පැනියෙ සල්ලි නැති නිසා.
අද දෙන්නං හෙට දෙන්නං කිය කිය අද වෙද්දි මාස 2ක් පුදුම කට්ටක් කාලා අතේ තිබ්බ අන්තිම ටිකෙන් වියදම් ටික කවර් කරගත්තෙ,
මීට මාස කිහිපයකට කලිනුත් මේ විදිහටම වුනා. හැමදාම කල් ඇද ඇද පොඩි ගණං දෙන්නෙ,
ලංකාවේ ගොඩක් කම්පැනි වල සේල්ස් නැතිවෙලා මිනිස්සුන්ගෙ අතේ සල්ලි නැති නිසා.
ඒ්වා අනිත් පැත්තට එන්නෙත් ඒ් විදිහටමයි. අපි වගේ මධ්‍යම පාන්තිකයොන්ට කරගන්න දෙයක් නෑ.
මට අද වෙද්දි හෙනම අවුල්. ලයිට් බිල ගෙව්වෙ නෑ, වතුර බිල, කන බොන දේවල් අන්තිම ටික යන්නේ
පොඩි එකා හදිසියෙ අසනීප වුනොත් අතේ සතයක් නෑ.
ඉස්සර හම්බකරපු සල්ලි වලින් වියදම් කරලා ගේ හදාගෙන යද්දි රටේ කරුමෙට මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ.
අද වෙද්දි මට පිස්සු වගේ , මොනවා හරි කරලා මේ දවස් ටික දුවාගන්න බලනවා.
හිත relax කරගන්නයි මේකෙ දැම්මෙ. ඉක්මනින් salary එක වැටේවා කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනේ.