Helly Guys How much the IT Executive(Hardware Networking+OS+Software) salary in srilanka.
R ravsfm Well-known member Mar 29, 2011 558 429 63 Piliyandala Nov 26, 2025 #1 Helly Guys How much the IT Executive(Hardware Networking+OS+Software) salary in srilanka. Reactions: asbestos
Emarald Well-known member Jan 2, 2022 1,808 3,490 113 Nov 26, 2025 #3 දැන් ලංකාවේ IT Industry එකේ salary ප්‍රසිද්ධියේ කියන එකනම් හෙනම අවුල් සීන් එකක්, ඕක දැකලා හූල්ලන උන් සෙට් එකක් ඉන්නවා, ඊට පස්සේ සැලරි ගැන විතරක් හිතලා industry එකට එන ලොන්ත සෙට් එක ඉන්නවා. අයේ රජයේ පඩි ගන්න සෙට් එක ඕක දැකලා, ඇමති මැති සෙට් එකත් එක්ක එකතු වෙලා ටැක්ස් වලින් කෙලිනවා. USD වලින් ගත්තම ඒකටත් 15% ක් ගහනවා. දැන් ඒකත් මදි කිය කිය අනෙක් මල පෙරෙත හැත්ත අන්ඩනවා ඒක 30% ට වැඩ කරන්න ඕනේ කියලා, හැබැයි layoff වෙලා කම්පැණි වහලා අනම් මනම් උනාම එක බල්ලෙක් නෑ. පදින වාහනයි ගන්න පඩියයි හදන ගෙවල් ගැනයි අඩන්න මිනිස්සු එමටයි. පව් බන් IT උන් Reactions: Rio123 and tharakaf
දැන් ලංකාවේ IT Industry එකේ salary ප්‍රසිද්ධියේ කියන එකනම් හෙනම අවුල් සීන් එකක්, ඕක දැකලා හූල්ලන උන් සෙට් එකක් ඉන්නවා, ඊට පස්සේ සැලරි ගැන විතරක් හිතලා industry එකට එන ලොන්ත සෙට් එක ඉන්නවා. අයේ රජයේ පඩි ගන්න සෙට් එක ඕක දැකලා, ඇමති මැති සෙට් එකත් එක්ක එකතු වෙලා ටැක්ස් වලින් කෙලිනවා. USD වලින් ගත්තම ඒකටත් 15% ක් ගහනවා. දැන් ඒකත් මදි කිය කිය අනෙක් මල පෙරෙත හැත්ත අන්ඩනවා ඒක 30% ට වැඩ කරන්න ඕනේ කියලා, හැබැයි layoff වෙලා කම්පැණි වහලා අනම් මනම් උනාම එක බල්ලෙක් නෑ. පදින වාහනයි ගන්න පඩියයි හදන ගෙවල් ගැනයි අඩන්න මිනිස්සු එමටයි. පව් බන් IT උන්