Salli Blakmarket Uda yaama

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    Umbala hitanne mun mehe salli $ karala Tawa kohe hri invest krnn ati kyld ? Mahinda lokkage kohe hri hena dada invesments tyna scene ehrma ?

    Unta kela wela inna welewat keeyak hari geenna barida ehema nam ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    බැංකු වල ඩොලර් එක රජයෙන්, 300ට හෝල්ඩ් කරනව. බැලැක්මාකට් 400ට ආසන්නව යනව.
    රටට ඩොලර් නොඑන්නෙ ඒකයි. බැංකු වල ඩොලර් රේට් එක වැඩි කරානං මිනිස්සු බ්ලැක් මාකට් යන්නෙ නෑනෙ.

    ඕවයෙ කොමිස් යන්නෙ බැසිල්ට කියල කතාවක් තියෙනව. රට නප්පියට වැටිල තියෙද්දි, අදටත් වැඩේ යන්නෙ කොමිස් වලටම තමයි....
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    H

    old karala kauda kiwwe, denatamath floating, instability eka tiyenne hinda 295 tibbe dollar eka dan 315 wela, floating neme nam ohoma wenne nehe.
     
    මට තොරතුරු ඇවිත් ටිකක් දවස්. ඒත් 315යිනෙ...
    black market එකේ 400 පැනලා ඇති එහෙනම් දැන්.
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මට තොරතුරු ඇවිත් ටිකක් දවස්. ඒත් 315යිනෙ...
    black market එකේ 400 පැනලා ඇති එහෙනම් දැන්.
    black market eke un one value ekak kianne puluwan, ekane black market kianne, 500 unath kianne puluwan, ekai central bank eken wataluwe, demand eka wediy, rupiyala baldu wena hinda, minissu panic wela, interest rates wedi karanna wenawa, uddamanayath ekka baladdi, ehema karoth Rupee eke stable wenawa, mung 6-7% interest rates denne denata, 20% ta wada wedi wenna one, 2007-2012 wage kaledi, interest rates ewage ganang tibbe.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93

    Sirwata 2008 waladi interest rate 25%. dan bankrupt wenna lang welath 9%
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Sirwata 2008 waladi interest rate 25%. dan bankrupt wenna lang welath 9%
    ow mungta itin therenne nehene ratak hadanna, baldu una russian rouble eka 14%kwath baldu wela nehe, interest rate eka 22% dan. lankawe cabral lai, mahindai kale unge yaluwonta gasa kanna ida deepu eka gena, buruwo inne.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    black market nawattanna ba. hamoma rupiyal exchange karaganna dagalanakota ripyalta thiyana illuma ai wadi karaganna one. serama nikan cycle ekak wage bn mata nan . ekak kadenakota serama kadan watenwa.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    black market nawattanna ba. hamoma rupiyal exchange karaganna dagalanakota ripyalta thiyana illuma ai wadi karaganna one. serama nikan cycle ekak wage bn mata nan . ekak kadenakota serama kadan watenwa.
    Last couple of days the blackmarket prices had come down.... Some do transactions by exchanging currency at designated locations through WhatsApp.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    බැංකු වල ඩොලර් එක රජයෙන්, 300ට හෝල්ඩ් කරනව. බැලැක්මාකට් 400ට ආසන්නව යනව.
    රටට ඩොලර් නොඑන්නෙ ඒකයි. බැංකු වල ඩොලර් රේට් එක වැඩි කරානං මිනිස්සු බ්ලැක් මාකට් යන්නෙ නෑනෙ.

    ඕවයෙ කොමිස් යන්නෙ බැසිල්ට කියල කතාවක් තියෙනව. රට නප්පියට වැටිල තියෙද්දි, අදටත් වැඩේ යන්නෙ කොමිස් වලටම තමයි....
    doller eka wadi wenwa kiyanna bn anith hamadema ganna yanawa mokda godak import thiyanna ratak,
     
    • Sad
    Reactions: PHBhagya

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Mahindaya president nathi kaleth giya Uganda president hambenna ehema, 2016 wage…. Nikan YouTube search karala balanna… former president ta Uganda national event ekakata enna kiyanne… Ai ? Danna ekek kiyapan nikan fit ekata wenna athi !