Salli Poliyata dena kawuruhari innawada? pm ekak danna innawanam please
KillZone85 Well-known member Oct 5, 2018 739 410 63 May 6, 2019 #1 Salli Poliyata dena kawuruhari innawada? pm ekak danna innawanam please Reactions: **cut
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY May 6, 2019 #2 නිකන් දෙන්නේ නෑ බන් උබට ඉඩමක් වත් තියලා තමා සල්ලි ගන්න වෙන්නේ ඔහොම කරන උන්ගෙන් ගාන ලොකු නං.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY May 6, 2019 #4 KillZone85 said: Mata oni laksha dekak machan Click to expand... ලක්ෂ දෙකක් ගන්න බන් උබට ලක්ෂ 5ක් වත් වටිනා දෙයක් පොලි කාරයට දෙන්න වෙයි. බැංකුවකින් ට්‍රයි කරපන් බන්. උබ ගත්ත සල්ලි අනිවා ගෙවනවා වුනාට දෙන කෙනාට එක ෂුවර් නෑ නේ එකයි. අනික පොලි කාරයොන්ට ඉඩම් ගෙවල් තියද්දි පරෙස්සමෙන් උන් කොහොමත් ඕව සින්න කර ගන්න බලනවා. හොදම දේ බෑන්ක් එකකින් ගන්න එක බන්. ලෝන් එකක් වගේ බලපන් ස්ටුඩන්ට්ලා ට දෙන. එහෙම නැත්තම් පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන් අම්මා තාත්තාට පෙන්ෂන් තියෙනවා නං
KillZone85 said: Mata oni laksha dekak machan Click to expand... ලක්ෂ දෙකක් ගන්න බන් උබට ලක්ෂ 5ක් වත් වටිනා දෙයක් පොලි කාරයට දෙන්න වෙයි. බැංකුවකින් ට්‍රයි කරපන් බන්. උබ ගත්ත සල්ලි අනිවා ගෙවනවා වුනාට දෙන කෙනාට එක ෂුවර් නෑ නේ එකයි. අනික පොලි කාරයොන්ට ඉඩම් ගෙවල් තියද්දි පරෙස්සමෙන් උන් කොහොමත් ඕව සින්න කර ගන්න බලනවා. හොදම දේ බෑන්ක් එකකින් ගන්න එක බන්. ලෝන් එකක් වගේ බලපන් ස්ටුඩන්ට්ලා ට දෙන. එහෙම නැත්තම් පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන් අම්මා තාත්තාට පෙන්ෂන් තියෙනවා නං