Salli Wadida?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,302
    5,382
    113
    එහෙම ක්‍රම නෑ, එහෙනම් ඉතිං හොමෝම සල්ලිකාරයො වෙයිනෙ, ඒ සල්ලි යොදවල තමන්ම බිස්නස් එකක් කරල සාර්ථක උනොත් විතරයි හොඳ ගානක් ගන්න පුළුවන් ... වෙන කෙටි ක්‍රම වලින් යන්න ගියොත් සල්ලි නැතිවෙනව ශුවර් (උදා: ලංකාවෙ ස්ටොක් මාකට් එක, වැඩි පොලියක් දෙනවයි කියල සහතික වෙන තැන් වලට මුදල් තැන්පත් කිරීම) ...... තව ඉතිං, කුඩු බිස්නස්, ගංජා බිස්නස්, මුදලට ලිංගික සේවාවන් සැපයීම, තම නිල බලය යොදාගෙන විවිධ වර්ගයේ වංචාවන් අපරාධ, ජාවාරම් වලට උදව් කිරීම, දේශපාලන වශයෙන් ලොකු පුටුවකට යාම වගේ තමයි දැනට ලංකාවෙ තියෙන ලාභදායිම දේවල් ...:dull: