
පව් බං.. මාර කට්ටක් කනවා ඇති හදන්න.. උඹලගෙ ආච්චිට රුපියල් පන්සීයක්වත් දීලා එන්න තිබ්බනේ..

awahamane bola dakke
දවසට කවර 200ක් වගේලු හදන්න පුලුවන්. අපි නොදන්නවාට ගොඩක් මිනිස්සු සෑහෙන්න දුක් විඳිනවා සල්ලි හොයන්න
ඔය මොනවද බං, මං දන්න කට්ටියක් ඉන්නවා කඩදාසි කවර හදන, ලොකු කවර 100කට රුපියල් 30යිදවසට කවර 200ක් වගේලු හදන්න පුලුවන්. අපි නොදන්නවාට ගොඩක් මිනිස්සු සෑහෙන්න දුක් විඳිනවා සල්ලි හොයන්න


