Oct 10, 2008
669
14
0
Machanla,

Salon ekak patan ganna widiya gana kaatahari idea ekak thiyenawada?Me business ekata lankawe market eka hodaida? Oyalage adahas tikak denna.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    හොදයි යකෝ ඇහි බැම ගැලෙව්වොත් 150 ගන්නවා
    10 දෙනෙක්ගේ ගැලෙව්වොත් 1500
    පට්ට ලාබයි
    කොන්ඩේ කැපුවොත් 750 ගන්නවා
    සැලෝන් ගනු පට්ටෙට හම්බ කරනවා

    අපේ පැත්තේ ගැනියෙක් ඉන්නවා
    සැලෝන් එක කරලා හවසට 2000 විතර බඩුත් අරගෙන මිනිහට සිගරට් පැකට් එකකුත් අරන් යකෝ යන්නේ
    ඉතින් බලපන්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක ගොඩක් හොද බිස්නස් එකක් මචං. පිරිමින්ගේ කොණ්ඩා කපන්න දාපං. ගෑනුන්ට සැලුන් දැම්මට වැඩක් නෑ. බස් හෝල්ට් එකක් ගානේ උන්ට සැලුන් තියෙනවා.

    ඉස්සර මම ගිය ක්ලාස් එකකට ආව බොරැල්ලේ පොඩි සැලුන් එකක් කරන කොල්ලෙක්. ඌ කියන විදියට මාසෙට 90,000 ක් වගේ හොයනවා පිරිමින්ගේ කොන්ඩ, රැවුල කපලා, හෙඩ් මසාජ් කරලා.උගේ සැලුන් එකේ තව නුවරඑළිය පැත්තේ දෙමළ කොල්ලෙකුත් මුගේ යටතේ වැඩ කරා දෙකෙන් පංගුවට.
    ..

    දැන් සාමානයෙන් මම කොන්ඩේ,රැවුල කපලා, හෙඩ් මසාජ් එකක් දාගන්න යන සැලුන් එකේ ගනන් මෙහමයි.

    කොන්ඩේ කැපීම - රුපියල් 600
    රැවුල කැපීම - රුපියල් 500
    හෙඩ් මසාජ් එක - රුපියල් 400

    එතකොට කොන්ඩේ රැවුල කපාගෙන, මසාජ් එකකුත් දාගෙන එනං රුපියල් 1500 ක් වගේ යනවා.

    වැඩේ කරනවා නං හරියට හැමදාම සැලුන් එක ඇරලා, ෆෝන් නම්බර් එකක් දාලා, එකෙන් බුක් කරලා එන්න පුළුවන් විදියට වැඩේ කරපන්. කොන්ඩේ කපද්දී, රැවුල කපද්දී හැම වෙලේම කස්ටර්මර්ගෙන් කස්ටර්මර්ට හෝදපු ටවල් එකක් දාපං. අර ගොඩක් සැලුන් වල වගේ හඩු ගහනම් කොන්ඩේ කෑලි වැටිලා තියෙන රෙද්දම ආයේ ආයේ දාන්නේ නැතිව. රැවුල කැපුවමත් පොඩි ස්ක්‍රබ් එකක් දාපං.

    සැලුන් එකත් ඒසී කරලා, පිරිසිදුව කරපං. මෙව්වට ගානක් ගනිං. ගාන වැඩි උනාට කමක් නෑ. එතකොට අපතයෝ එන්නේ නෑ. උබට හොද ඩීසන්ට් ක්‍රවුඩ් එකක් ඉබේම හැදෙයි.
     
    Last edited:

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld

    koheda bn oya saloon aka tiyenne.... 90k neme laks 2 unath hewwaki nee muge ganan wala hatiyata.....:rolleyes:
     
    Layansoft

    Member
    Aug 11, 2007
    15
    0
    0
    Mt Lavinia

    Patta kathawa, thanikara attha 1000% agree
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28

    sira kathawa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::cool:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    koheda bn oya saloon aka tiyenne.... 90k neme laks 2 unath hewwaki nee muge ganan wala hatiyata.....:rolleyes:

    දැන් සාමානය මට්ටමේ පිරිසිදු සැලුන් එකක ඔය ගණන් තමයි බං.

    අනික පිරිමින්ට හොදයි. ගෑනු යන සැලුන් වල ඔය මොන හරි ක්‍රීම් පොඩ්ඩක් මුනේ අතුල්ලා එවන්නත් රුපියල් 6,000 න් එහානි.