Salute to speed

Best 4n Model

  • Total voters
    24

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    oneplus 6t mclaren

    oneplus 6t
    oneplus 6t mclaren
    Samusng s9
    Samsung s9+
    Note 9

    අලුත් පෝන් එකක් ගන්න කියලා තමා හිතන් ඉන්නේ.දැනට හිත ගිහින් තියෙන්නේ oneplus 6t mclaren එකට නමුත් oneplus 6t එකයි mclaren එකයි බැලුවාම ram /battery තමා වෙනසක් තියෙන්නේ.mclaren එත් එක බූට් ස්පීඩ් එහෙම වැඩියි..ඇප්ස් ඕපනින් ස්පීඩ් එකත් වැඩි.හැබැයි ගානේ ලොකු පරාසයක් තියෙනවා..30000 ක් විතර ගාන ත් වැඩි mclaren එක..මොකක් ගන්නද කියලා හිතාගන්නත් බෑ..තියෙන අය පොඩ්ඩක් මොන එකද ගන්න හොද රෙකමන්ඩ් කරගෙන යන්න. :yes:

    oneplus 6t ද නැත්නම් mclaren ද? නැත්නම් වෙන පොං එකක්ද්ද? :D
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Maclaren එකේ ලොකු වෙනසක් නැ බං. ඒක මේ special edition එකක් නේ. වැඩි වෙන price එකෙන් බාගයක් විතර යන්නේ Maclaren brand name එකට. S9+/note 9 උබේ budget එකට සෙට් වෙනවා නම් එ දෙකින් එකකට යන්න. Oneplus ගන්න ප්‍රධාන හේතුව price අඩු performance වැඩි එක නේ. එහෙම එකේ ලොකු ගාණක් දීලා oneplus ගන්න එක තේරුමක් නැ සල්ලි තියෙනව නම් . Smasung ලාගේ display camera ගොඩක් හොඳයි oneplus වලට වඩා. හැබැයි ඉතින් updates, support එක ගොඩක් හොඳ oneplus වල. Note9/S9 වලට pie ආවේ ඊයේ පෙරේදා නේද? Oneplus 6/6t වලට මාස 4 කට වැඩි මන් හිතන්නේ.

    අනිත් එක තමයි 6t එකේ In display fingerprint එක ටිකක් slow accuracy එක අඩු ගතියක් තියෙනව ලු. තාම first gen වගේ නේ in display fingerprint වල යන්නේ එ නිසා කියලා කියන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dan awurudu gaanak idan samsung thamai use karanne. note 8 at the moment eelagata nam gannawa pixel ekak. dan tikak ekama wage interface eka use karala athi wela thiyenne. note 8 eka nam maru habai.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Maclaren එකේ ලොකු වෙනසක් නැ බං. ඒක මේ special edition එකක් නේ. වැඩි වෙන price එකෙන් බාගයක් විතර යන්නේ Maclaren brand name එකට. S9+/note 9 උබේ budget එකට සෙට් වෙනවා නම් එ දෙකින් එකකට යන්න. Oneplus ගන්න ප්‍රධාන හේතුව price අඩු performance වැඩි එක නේ. එහෙම එකේ ලොකු ගාණක් දීලා oneplus ගන්න එක තේරුමක් නැ සල්ලි තියෙනව නම් . Smasung ලාගේ display camera ගොඩක් හොඳයි oneplus වලට වඩා. හැබැයි ඉතින් updates, support එක ගොඩක් හොඳ oneplus වල. Note9/S9 වලට pie ආවේ ඊයේ පෙරේදා නේද? Oneplus 6/6t වලට මාස 4 කට වැඩි මන් හිතන්නේ.

    අනිත් එක තමයි 6t එකේ In display fingerprint එක ටිකක් slow accuracy එක අඩු ගතියක් තියෙනව ලු. තාම first gen වගේ නේ in display fingerprint වල යන්නේ එ නිසා කියලා කියන්නේ.

    performance වැඩි නිසා තමා ඒකට හිත ගියේ අනිත් එක updates තියෙන නිසා..නෝට් එකේ කැම් එක තමා.සම්සුන්ග් යූඅයි එක්ට මන් එච්චර කැමති නෑ.ඒකත් දැන් වෙනස් වෙලා අප්ඩේට් එකෙන් පස්සේ.ඒකත් පට්ට ලුක් දැන්

    go for s9+. having this thing more than 4 months and loving it

    note 9 ekata android pie update eka iye aawa.uba update karaada?
     
    Last edited: