Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samaja mattam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මේ සමාජ මට්ටම් කියන ඒව පට්ට රියල් සීන් නේ? මම සෙල්ලම් කරන තැනට එනව කොල්ලො දෙතුන් දෙනෙක් කෑ ගහනව, ටවුල් එකක් යූස් කරන්නෑ, රස්තියාදු කාරයො වගේ කොන්ඩ රැවුල් වවන්, අනිත් උන්ට සෙල්ලම් කරන්න බැරි විදියට එක මැෂින් එකක් අල්ලන් මාරුවෙන් මාරුවට සෙල්ලම් කරන උන්.

තව ඉන්නව බෑන්ක් එකක වැඩ කරන කොල්ලො 3න් දෙනෙක්. උන්ගෙ ඒ කිසිම දෙයක් නෑ, කිසිම කරදරයක් නෑ.

මගේ ඔය බේදයක් තිබ්බෙ නෑ මේ ලඟක් වෙනකන්. ඒත් බන් දැන්නම් අර මොලෝ රහක් නැති අපතෙයො ගනන් ගන්නෙම නෑ. මොකෝ උන්ට මැනර්ස් කියල නාමයක් දන්නෑ.

කසාදයක් කරගද්දිත් මේකම තමයි කෙල්ල ලස්සන කියල, මේ වගේ අනාත පවුලකට සම්බන්ද වෙන්න උනොත්. මෙලෝ රහක් නැති කිසි වැදගත්කමක් නැති උන්ගෙ අම්මල, තාත්තල, සහෝදර සහෝදරියො, නෑදෑයො එක්ක හැමිනෙන්න වෙනව මුලු ජීවිත කාලෙම.

උබල අනිවා කසාදයක් කරගන්න කෙල්ලෙක්ට ලයින් කරනවනම්. ඔක්කොටම කලින් උන්ගේ පවුල් පසුබිම හොයල බලපන්. ඩීසන්ට් නැත්නම් කෙල්ල කොච්චර සල්ලන හොද උනත් කර ගහන්න එපා. තොට සියදිවි නහගන්න වෙන්නේ.

වැදගත් පවුලක කැත කෙල්ලෙක් ඊට වඩා සිය දහස් ගුනයකින් හොදයි. තමන්ට ගැල පෙන, තමන් වගේම හෝ තමන්ට වඩා ඉහලින් ඉන්න උන්විතරක් ආශ්රය කරපල්ල පහල උන් හලපල්ල. මොකද තෝරල බේරල ගන්නැයැ. ඕකුන්ගෙන් හැමෝම වගේ එක්කෝ කතා කරන්න දන්නෑ, හැසිරෙන්න දන්නෑ, මෙලෝම රහක්නෑ.

[QUOTE="ihatemylife, post: 25087691, member: 570955"] [SIZE="5"]අඩෝ මේ සමාජ මට්ටම් කියන ඒව පට්ට රියල් සීන් නේ? මම සෙල්ලම් කරන තැනට එනව කොල්ලො දෙතුන් දෙනෙක් කෑ ගහනව, ටවුල් එකක් යූස් කරන්නෑ, රස්තියාදු කාරයො වගේ කොන්ඩ රැවුල් වවන්, අනිත් උන්ට සෙල්ලම් කරන්න බැරි විදියට එක මැෂින් එකක් අල්ලන් මාරුවෙන් මාරුවට සෙල්ලම් කරන උන්. තව ඉන්නව බෑන්ක් එකක වැඩ කරන කොල්ලො 3න් දෙනෙක්. උන්ගෙ ඒ කිසිම දෙයක් නෑ, කිසිම කරදරයක් නෑ. මගේ ඔය බේදයක් තිබ්බෙ නෑ මේ ලඟක් වෙනකන්. ඒත් බන් දැන්නම් අර මොලෝ රහක් නැති අපතෙයො ගනන් ගන්නෙම නෑ. මොකෝ උන්ට මැනර්ස් කියල නාමයක් දන්නෑ. කසාදයක් කරගද්දිත් මේකම තමයි කෙල්ල ලස්සන කියල, මේ වගේ අනාත පවුලකට සම්බන්ද වෙන්න උනොත්. මෙලෝ රහක් නැති කිසි වැදගත්කමක් නැති උන්ගෙ අම්මල, තාත්තල, සහෝදර සහෝදරියො, නෑදෑයො එක්ක හැමිනෙන්න වෙනව මුලු ජීවිත කාලෙම. උබල අනිවා කසාදයක් කරගන්න කෙල්ලෙක්ට ලයින් කරනවනම්. ඔක්කොටම කලින් උන්ගේ පවුල් පසුබිම හොයල බලපන්. ඩීසන්ට් නැත්නම් කෙල්ල කොච්චර සල්ලන හොද උනත් කර ගහන්න එපා. තොට සියදිවි නහගන්න වෙන්නේ. වැදගත් පවුලක කැත කෙල්ලෙක් ඊට වඩා සිය දහස් ගුනයකින් හොදයි. තමන්ට ගැල පෙන, තමන් වගේම හෝ තමන්ට වඩා ඉහලින් ඉන්න උන්විතරක් ආශ්රය කරපල්ල පහල උන් හලපල්ල. මොකද තෝරල බේරල ගන්නැයැ. ඕකුන්ගෙන් හැමෝම වගේ එක්කෝ කතා කරන්න දන්නෑ, හැසිරෙන්න දන්නෑ, මෙලෝම රහක්නෑ. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom