අඩෝ මේ සමාජ මට්ටම් කියන ඒව පට්ට රියල් සීන් නේ? මම සෙල්ලම් කරන තැනට එනව කොල්ලො දෙතුන් දෙනෙක් කෑ ගහනව, ටවුල් එකක් යූස් කරන්නෑ, රස්තියාදු කාරයො වගේ කොන්ඩ රැවුල් වවන්, අනිත් උන්ට සෙල්ලම් කරන්න බැරි විදියට එක මැෂින් එකක් අල්ලන් මාරුවෙන් මාරුවට සෙල්ලම් කරන උන්.
තව ඉන්නව බෑන්ක් එකක වැඩ කරන කොල්ලො 3න් දෙනෙක්. උන්ගෙ ඒ කිසිම දෙයක් නෑ, කිසිම කරදරයක් නෑ.
මගේ ඔය බේදයක් තිබ්බෙ නෑ මේ ලඟක් වෙනකන්. ඒත් බන් දැන්නම් අර මොලෝ රහක් නැති අපතෙයො ගනන් ගන්නෙම නෑ. මොකෝ උන්ට මැනර්ස් කියල නාමයක් දන්නෑ.
කසාදයක් කරගද්දිත් මේකම තමයි කෙල්ල ලස්සන කියල, මේ වගේ අනාත පවුලකට සම්බන්ද වෙන්න උනොත්. මෙලෝ රහක් නැති කිසි වැදගත්කමක් නැති උන්ගෙ අම්මල, තාත්තල, සහෝදර සහෝදරියො, නෑදෑයො එක්ක හැමිනෙන්න වෙනව මුලු ජීවිත කාලෙම.
උබල අනිවා කසාදයක් කරගන්න කෙල්ලෙක්ට ලයින් කරනවනම්. ඔක්කොටම කලින් උන්ගේ පවුල් පසුබිම හොයල බලපන්. ඩීසන්ට් නැත්නම් කෙල්ල කොච්චර සල්ලන හොද උනත් කර ගහන්න එපා. තොට සියදිවි නහගන්න වෙන්නේ.
වැදගත් පවුලක කැත කෙල්ලෙක් ඊට වඩා සිය දහස් ගුනයකින් හොදයි. තමන්ට ගැල පෙන, තමන් වගේම හෝ තමන්ට වඩා ඉහලින් ඉන්න උන්විතරක් ආශ්‍රය කරපල්ල පහල උන් හලපල්ල. මොකද තෝරල බේරල ගන්නැයැ. ඕකුන්ගෙන් හැමෝම වගේ එක්කෝ කතා කරන්න දන්නෑ, හැසිරෙන්න දන්නෑ, මෙලෝම රහක්නෑ.

කවුරු එක්ක වුනත් ගානට ඉන්න පුරුදු වෙයන්. එතකොට ඔය ප්‍රශ්න නෑ. සමාජෙ හැම තැනම අපි කැමති විදියෙ මිනිස්සුම අපිට හම්බ වෙන්නෙ නෑ මචන්. ඒක තමයි ඇත්ත. උබ කියන කතාවත් 100% ඇත්ත. මං කියන්නෙ කසාද ගැන නෙමෙයි එදිනෙදා ජීවිතේ හම්බෙන උන් ගැන. කසාදයක් බදිද්දිනම් උබ කියන කතාව 100%ක් අදාලයි. 

සාමන්‍යයෙන් අපි හැදෙන වැඩෙන පරිසරය එක්ක තමයි අපේ ආකල්ප ගතිගුණ හැඩ ගැහෙන්නේ...තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න කොට බලන්න ඕන ලස්සන වගේම තව දේවල් තියෙනවා...කෙල්ලෙක් තෝරාගන්න ඕන කල්පනාවෙන්...උබ කියන දේ හරි...