Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
16 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samanalee ge vishishta rangapema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් මූ ගැන කණගාටුවක් විතරයි දැනෙන්නෙ.. මේ පොළවෙ පය ගහලා ජීවත් වෙන ඕනම එකෙක් මුලින් තමන් හදපු වඩපු දෙමාපියන්ටයි ආදරය කරන්න ඕනි.. එයාලා නැත්තං අපි මේ ලෝකෙට එන්නෙ කොහොමද.. එයාලා නැත්තං මම කියලා එකෙක් ඉඳියිද.. දෙවනුව තමන්.. තුන් වෙනුව රට.. හතර වෙනුවට ආගම..

මේ ගොබ්බයා රටට ආදරේ කරන්න යන්නෙ මුලින්.. තමන් හදපු වඩපු දෙමාපියන්ටත් අවනම්බු කරලා.. දැන් නම් ඇත්තටම ඒ දෙමාපියන්ට බනිනවා ඇති මිනිස්සු මේ වගේ පාහරයෙක් බිහි කලාට..

ඌ ජීවිතේ වරද්දගත්තු පළියට ඌ හදපු වඩපු දෙමාපියන් පලි නැහැ..

මිනිහා උත්සාහ කලේ බහුතරයකට පේන විදියට රටට ජාතියට යමක් කරන්නයි.. ඒකත් බොරුවෙන් සහ දෙමාපියන්ගෙ ගෞරවය නැති කරල දාලා.. රට ජාතිය හදන්න කලින් තමුන් හැදිලා ඉන්න ඕනි.. ඊට පස්සෙ රට හදන්න ඕනි..

හරියට ඇස් ඇරලා බැලුවොත් මූ කලේ දේශපාලුවෙකුට කඩේ යෑමක් පමණයි.. මම මෑතක් වෙනකන් එක මතකය හිටියා.. දැන් ඒක හිතින් අයින් කරගත්තා.. ලංකාවෙ දේශපාලුවො කවදාවත් තමන්ගෙ රටට, ආගමට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක් නෙමෙයි.. මුදලට කෑදරකමින් දඟලන පිරිසක් පමණයි..

ලක්වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිදු හිමී

පෙව්වෙ උතුම් සඳහම් වී

පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටුකොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන් නම්

නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකත් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්

නැතිබැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරුවිරුකම්

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

[QUOTE="crazybuddy, post: 17659480, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මට නම් මූ ගැන කණගාටුවක් විතරයි දැනෙන්නෙ.. මේ පොළවෙ පය ගහලා ජීවත් වෙන ඕනම එකෙක් මුලින් තමන් හදපු වඩපු දෙමාපියන්ටයි ආදරය කරන්න ඕනි.. එයාලා නැත්තං අපි මේ ලෝකෙට එන්නෙ කොහොමද.. එයාලා නැත්තං මම කියලා එකෙක් ඉඳියිද.. දෙවනුව තමන්.. තුන් වෙනුව රට.. හතර වෙනුවට ආගම.. මේ ගොබ්බයා රටට ආදරේ කරන්න යන්නෙ මුලින්.. තමන් හදපු වඩපු දෙමාපියන්ටත් අවනම්බු කරලා.. දැන් නම් ඇත්තටම ඒ දෙමාපියන්ට බනිනවා ඇති මිනිස්සු මේ වගේ පාහරයෙක් බිහි කලාට.. ඌ ජීවිතේ වරද්දගත්තු පළියට ඌ හදපු වඩපු දෙමාපියන් පලි නැහැ.. මිනිහා උත්සාහ කලේ බහුතරයකට පේන විදියට රටට ජාතියට යමක් කරන්නයි.. ඒකත් බොරුවෙන් සහ දෙමාපියන්ගෙ ගෞරවය නැති කරල දාලා.. රට ජාතිය හදන්න කලින් තමුන් හැදිලා ඉන්න ඕනි.. ඊට පස්සෙ රට හදන්න ඕනි.. හරියට ඇස් ඇරලා බැලුවොත් මූ කලේ දේශපාලුවෙකුට කඩේ යෑමක් පමණයි.. මම මෑතක් වෙනකන් එක මතකය හිටියා.. දැන් ඒක හිතින් අයින් කරගත්තා.. ලංකාවෙ දේශපාලුවො කවදාවත් තමන්ගෙ රටට, ආගමට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක් නෙමෙයි.. මුදලට කෑදරකමින් දඟලන පිරිසක් පමණයි.. ලක්වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිදු හිමී පෙව්වෙ උතුම් සඳහම් වී පුත නුඹටත් පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කලොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියැවේ ඉටුකොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයක් නිවනට සරිකොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් කාටත් හිමි පොදු දේ නම් නැතිබැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom